උන්ට මුල අමතක වෙලා බන්. ඔහේ හදනව. අනික ජේමි බලපන්. ටිරියන්ට කියනව "I never care about the people in kings landing" ඌ කොහෙවත් මිනිස්සුන්ව අමතක කලේ නෑ. මෑඩ් කින්ග් මැරුවෙත් මිනිස්සු නිසා. කයිබන්ට කියනව Half million save කලා කියල Population of kings landing. බ්‍රියන්නෙ එක්ක නාන සීන් එකේදිත් එහෙම දෙබසක් කියනව.
"Lannisters always pay their debts" කෝ මේව නිකන්ම වචන විතරක් වෙලා. බ්‍රෑන් මෙලෝ රහක් නෑ. උගෙන් කිසිම වැඩක් උනේ නෑ. ඕනම උන කිසිම තැනක පොරගෙන් කිසිම දෙයක් උනේ නෑ. දැන් ඌ අන්තිම එපිය ආවත් වැඩක් නෑ. යාරට වෙච්ච දෙයක් නෑ. ඉයුරෝන් එක්ක ශිප් බැටල් එකකට තමා ඒකි සුදුසුම. ඒකත් නෑ. අර ඩැනීට සුකපු එකා ආගිය අතක් නෑ.
අපරාදෙ බොරුවට සබ්ස් දාන් වචනෙන් වචනෙ බැලුවෙ. ඩිස්කශන් ඔක්කොම ෆෝවර්ඩ් කලත් කිසි අවුලක් නෑ. දෙවෙනි ඉනිම වගේ යව යව බැලුවත් ඇති. කිසිම ගැලපීමක් නෑ. ෆයිනල් බැටල් එකත් කිසිම වැඩක් නෑ. අනික කෝ බන් යුද්දයක්. හින්දියක් වගේමයි
ලියනවනම් ඔය වගේ විසදපු නැති තැන් වලින් තව පොතක් ලියන්න පුලුවන්








Then the first Qyburn's Scorpion could damage a dragon but was not lethal. In S8 episode 3 Qyburn's Scorpion was powerful enough to kill dragons like freaking flies if only those retards could hit them
He could keep raising the dead until the threat is fully removed 
10 Years of excellence, 6 freaking expensive nonsense to conclude it