Game of Thrones Fans

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    උන්ට මුල අමතක වෙලා බන්. ඔහේ හදනව. අනික ජේමි බලපන්. ටිරියන්ට කියනව "I never care about the people in kings landing" ඌ කොහෙවත් මිනිස්සුන්ව අමතක කලේ නෑ. මෑඩ් කින්ග් මැරුවෙත් මිනිස්සු නිසා. කයිබන්ට කියනව Half million save කලා කියල Population of kings landing. බ්‍රියන්නෙ එක්ක නාන සීන් එකේදිත් එහෙම දෙබසක් කියනව.

    "Lannisters always pay their debts" කෝ මේව නිකන්ම වචන විතරක් වෙලා. බ්‍රෑන් මෙලෝ රහක් නෑ. උගෙන් කිසිම වැඩක් උනේ නෑ. ඕනම උන කිසිම තැනක පොරගෙන් කිසිම දෙයක් උනේ නෑ. දැන් ඌ අන්තිම එපිය ආවත් වැඩක් නෑ. යාරට වෙච්ච දෙයක් නෑ. ඉයුරෝන් එක්ක ශිප් බැටල් එකකට තමා ඒකි සුදුසුම. ඒකත් නෑ. අර ඩැනීට සුකපු එකා ආගිය අතක් නෑ. :lol:

    අපරාදෙ බොරුවට සබ්ස් දාන් වචනෙන් වචනෙ බැලුවෙ. ඩිස්කශන් ඔක්කොම ෆෝවර්ඩ් කලත් කිසි අවුලක් නෑ. දෙවෙනි ඉනිම වගේ යව යව බැලුවත් ඇති. කිසිම ගැලපීමක් නෑ. ෆයිනල් බැටල් එකත් කිසිම වැඩක් නෑ. අනික කෝ බන් යුද්දයක්. හින්දියක් වගේමයි

    ලියනවනම් ඔය වගේ විසදපු නැති තැන් වලින් තව පොතක් ලියන්න පුලුවන් :lol::lol::lol::lol:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    :yes::yes::yes::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    svskgvw6dmy21.png
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    උන්ට මුල අමතක වෙලා බන්. ඔහේ හදනව. අනික ජේමි බලපන්. ටිරියන්ට කියනව "I never care about the people in kings landing" ඌ කොහෙවත් මිනිස්සුන්ව අමතක කලේ නෑ. මෑඩ් කින්ග් මැරුවෙත් මිනිස්සු නිසා. කයිබන්ට කියනව Half million save කලා කියල Population of kings landing. බ්‍රියන්නෙ එක්ක නාන සීන් එකේදිත් එහෙම දෙබසක් කියනව.

    "Lannisters always pay their debts" කෝ මේව නිකන්ම වචන විතරක් වෙලා. බ්‍රෑන් මෙලෝ රහක් නෑ. උගෙන් කිසිම වැඩක් උනේ නෑ. ඕනම උන කිසිම තැනක පොරගෙන් කිසිම දෙයක් උනේ නෑ. දැන් ඌ අන්තිම එපිය ආවත් වැඩක් නෑ. යාරට වෙච්ච දෙයක් නෑ. ඉයුරෝන් එක්ක ශිප් බැටල් එකකට තමා ඒකි සුදුසුම. ඒකත් නෑ. අර ඩැනීට සුකපු එකා ආගිය අතක් නෑ. :lol:

    අපරාදෙ බොරුවට සබ්ස් දාන් වචනෙන් වචනෙ බැලුවෙ. ඩිස්කශන් ඔක්කොම ෆෝවර්ඩ් කලත් කිසි අවුලක් නෑ. දෙවෙනි ඉනිම වගේ යව යව බැලුවත් ඇති. කිසිම ගැලපීමක් නෑ. ෆයිනල් බැටල් එකත් කිසිම වැඩක් නෑ. අනික කෝ බන් යුද්දයක්. හින්දියක් වගේමයි

    I know that feeling nigga. I fucking jerk off to forget this misery :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මේවා නම් ඇත්ත ඈ......

    හින්දි ෆිල්ම් එකක් වගේම තමා...කොල්ල ඇවිත් හැටකට නෙලන......

    මකරා ආවා....ගේම ෆිනිෂ්........

    නැව් වැල තිබ්බ ස්ක්රෝපියන් වල ලොකුම අවුල මම කිව්වා.....
    වෝල් උද මවුන්ට් කරපු ස්ක්රෝපියන් වල ප්ලේස්මන්ට් අන්තිම ලහුටුයි.....
    ස්ට්‍රටර්ජිකලි ගත්තොත් මෙලෝ රහක් නෑ.....මම කයිබන් නාකියා ගෙන් ඔයිට වැඩිය බලාපොරොත්තු උනා......අඩුම තරමේ enhanced versions ඔෆ් Scropian bolts හරි තැන් වැල ස්ථාන ගත කරයි කියලවත්......

    අන්තිම බට්ල් එක නම් ලොන්ත දියාරුයි ඈ......
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එක දිහා බැලුවම නාට්ටිය තවත් එපා වෙනවා :(
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    ලියනවනම් ඔය වගේ විසදපු නැති තැන් වලින් තව පොතක් ලියන්න පුලුවන් :lol::lol::lol::lol:

    He cared only about his father when he killed the mad king. He tried to be good but the show makes you realize that when you are pushed into desperate situations your true self comes back no matter how descent you tried to be :)

    BTW went back to his true love. There is nothing wrong with that IMO. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ
    ;)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    මේවා නම් ඇත්ත ඈ......

    හින්දි ෆිල්ම් එකක් වගේම තමා...කොල්ල ඇවිත් හැටකට නෙලන......

    මකරා ආවා....ගේම ෆිනිෂ්........

    නැව් වැල තිබ්බ ස්ක්රෝපියන් වල ලොකුම අවුල මම කිව්වා.....
    වෝල් උද මවුන්ට් කරපු ස්ක්රෝපියන් වල ප්ලේස්මන්ට් අන්තිම ලහුටුයි.....
    ස්ට්‍රටර්ජිකලි ගත්තොත් මෙලෝ රහක් නෑ.....මම කයිබන් නාකියා ගෙන් ඔයිට වැඩිය බලාපොරොත්තු උනා......අඩුම තරමේ enhanced versions ඔෆ් Scropian bolts හරි තැන් වැල ස්ථාන ගත කරයි කියලවත්......

    අන්තිම බට්ල් එක නම් ලොන්ත දියාරුයි ඈ......

    Qyburn is not an expert in planning battles. He is good at inventing stuff ;) He did improve the Scorpion as the original Scorpion couldn't kill a dragon with it's raw power :D Then the first Qyburn's Scorpion could damage a dragon but was not lethal. In S8 episode 3 Qyburn's Scorpion was powerful enough to kill dragons like freaking flies if only those retards could hit them ;)

    What I don't understand is the freaking Night King and Bran. We all know who Night King is, his motives etc but why the fuck did he attack when people had dragons,dragon riders, Valyrians steel, dragon glass, Bran and Melisandre. What a fucking moron :nerd: He could keep raising the dead until the threat is fully removed
    :growl:
     
    Last edited:

    may be that night king is a fucking moron....as you correctly indicate...
    seems he is not having ANY ability of battleship as well as strategies.....
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    may be that night king is a fucking moron....as you correctly indicate...
    seems he is not having ANY ability of battleship as well as strategies.....

    They could have explained at least something. I hope they screw up the ending of the season so we can make our peace with the show thinking it is not how GRRM going to end GOT :eek: 10 Years of excellence, 6 freaking expensive nonsense to conclude it :lol:

    D&D = Dumb and Dumber :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් දැක්කා නේ මේකි ආර්මි එක තියාගෙන ඉන්නවා වින්ටර් ෆෙල් වලට ගහන්න
    ඒ වින්ටෆෙල් නෙවේ පිච්චිලා අළු වෙච්ච කිංග්ස් ලෑන්ඩින් නේද . හිම නෙවේ අළු ලු සුදු පාටට තියෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    They could have explained at least something. I hope they screw up the ending of the season so we can make our peace with the show thinking it is not how GRRM going to end GOT :eek: 10 Years of excellence, 6 freaking expensive nonsense to conclude it :lol:

    D&D = Dumb and Dumber :rofl:
    ඊළඟ ස්ටාර් වෝස් ෆිල්ම් සෙට් එක හදන්න ඉන්නේ උන් දෙන්නලු නේද :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මතක විදියට මේ සීසන් එක පුරාවටම තිබ්බේ සෙක්ස් සීන්ස් 3 යි.

    1.කොටාගේ යාළුවා ගැනු 3 ක් එක්ක ඉන්න එක
    2.ආර්යා සහ ගෙන්ද්රි
    3.ජේමි ගෙයි අර ගෑනිගෙයි

    මේ තුනෙනුත් හරියට දෙයක් පෙන්නුවේ 1 විතරයි.

    ඒ නිසා අන්තිම එපියේ හොද ජින්කි ජිකා එකක් අපිට බලාගන්න පුළුවන් වෙයි.

    පුලුවන්නම් අනුමාන කරපල්ලා ඊලග එපියේ තියෙන ජින්කි ජිකා එක ;)
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මතක විදියට මේ සීසන් එක පුරාවටම තිබ්බේ සෙක්ස් සීන්ස් 3 යි.

    1.කොටාගේ යාළුවා ගැනු 3 ක් එක්ක ඉන්න එක
    2.ආර්යා සහ ගෙන්ද්රි
    3.ජේමි ගෙයි අර ගෑනිගෙයි

    මේ තුනෙනුත් හරියට දෙයක් පෙන්නුවේ 1 විතරයි.

    ඒ නිසා අන්තිම එපියේ හොද ජින්කි ජිකා එකක් අපිට බලාගන්න පුළුවන් වෙයි.

    පුලුවන්නම් අනුමාන කරපල්ලා ඊලග එපියේ තියෙන ජින්කි ජිකා එක ;)

    makaragei my queenui ginki gika dagena rata sathutin palanaya karanawa.jon wa pukata ekak gahala pannanawa dani
     
    • Like
    Reactions: Elysium