9 ක්ඇයි යකෝ ! ගෙදර තියාගෙන හදපන්කෝ ...
මොන හිතකින්ද උන්ව දෙන්න යන්නේ !!
අපේ ගෙදර පුසෝ 9ක් ඉන්නවා ...
9 ක්![]()
එහෙනං පුසන්ගේ ගෙදර උඹ ඉන්නවා කියල නිවැරදි කරපන්![]()

ඇයි යකෝ ! ගෙදර තියාගෙන හදපන්කෝ ...
මොන හිතකින්ද උන්ව දෙන්න යන්නේ !!
අපේ ගෙදර පුසෝ 9ක් ඉන්නවා ...
9 ක්![]()
එහෙනං පුසන්ගේ ගෙදර උඹ ඉන්නවා කියල නිවැරදි කරපන්![]()
ඔව් උන් කොහොමත් ගෙදර උන්ගේ වගේ තමා ඉන්නේ ...
හැබැයි 9 දෙනාගෙන 4ක් විතර වැඩිපුර ඉන්නේ වෙන වතු වල ... කන වෙලාවට විතරයි එන්නේ