Game of Thrones Fans

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මතක විදියට මේ සීසන් එක පුරාවටම තිබ්බේ සෙක්ස් සීන්ස් 3 යි.

    1.කොටාගේ යාළුවා ගැනු 3 ක් එක්ක ඉන්න එක
    2.ආර්යා සහ ගෙන්ද්රි
    3.ජේමි ගෙයි අර ගෑනිගෙයි

    මේ තුනෙනුත් හරියට දෙයක් පෙන්නුවේ 1 විතරයි.

    ඒ නිසා අන්තිම එපියේ හොද ජින්කි ජිකා එකක් අපිට බලාගන්න පුළුවන් වෙයි.

    පුලුවන්නම් අනුමාන කරපල්ලා ඊලග එපියේ තියෙන ජින්කි ජිකා එක ;)

    :rolleyes:
    ඩැනී totally fuck up වෙන එකක් තියෙනව :P
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මතක විදියට මේ සීසන් එක පුරාවටම තිබ්බේ සෙක්ස් සීන්ස් 3 යි.

    1.කොටාගේ යාළුවා ගැනු 3 ක් එක්ක ඉන්න එක
    2.ආර්යා සහ ගෙන්ද්රි
    3.ජේමි ගෙයි අර ගෑනිගෙයි

    මේ තුනෙනුත් හරියට දෙයක් පෙන්නුවේ 1 විතරයි.

    ඒ නිසා අන්තිම එපියේ හොද ජින්කි ජිකා එකක් අපිට බලාගන්න පුළුවන් වෙයි.

    පුලුවන්නම් අනුමාන කරපල්ලා ඊලග එපියේ තියෙන ජින්කි ජිකා එක ;)

    GHOST & DRAGON :nerd:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    What I don't understand is the freaking Night King and Bran. We all know who Night King is, his motives etc but why the fuck did he attack when people had dragons,dragon riders, Valyrians steel, dragon glass, Bran and Melisandre. What a fucking moron :nerd: He could keep raising the dead until the threat is fully removed
    :growl:


    Maybe he needs to be on the ground to revive the dead ?:confused::rolleyes:



    jon vs NK fight would be great.
    but it makes no sense since NK have his 13 white walker guards.


    if jon died in a fight with wights NK revived,or the rest of the wight walkers that would be awesome scene and make sense to GOT Style.


    Arya killing NK by valeriyan steel and using her technics learnt from faceless men to do that all make sense.
    passing Whitewalker is not impossible.Sam done the same in previous episode.



    if it isn't the music killing NK would be damn ugly scene.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    ලියනවනම් ඔය වගේ විසදපු නැති තැන් වලින් තව පොතක් ලියන්න පුලුවන් :lol::lol::lol::lol:
    ඔවු බන් අර බ්‍රෝන් බලපන්, ඌට කාසල් එකක් පොරොන්දු උනා නේද.. මට මතක විදියට සීසන් කීපයකම ඕක ඇදිල ඇවිත් ඔහේ ගියා. අන්තිමට ඩොතරාකිල ලැනිස්ටර් ආමි එකට ඇම්බුශ් කරන වෙලෙත් බ්‍රෝන් කාසල් එක ගැන ඇහුව. දැන් ඌටත් වෙච්ච දෙයක් නෑ.

    ඩොතරාකි කැවල්'රි එක ෆයිනල් බැටල් එකට ආවෙ මොන ලෝකෙ ඉදන්ද..
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    60335287_1433379560135731_1465418746628669440_n.jpg
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඔවු බන් අර බ්‍රෝන් බලපන්, ඌට කාසල් එකක් පොරොන්දු උනා නේද.. මට මතක විදියට සීසන් කීපයකම ඕක ඇදිල ඇවිත් ඔහේ ගියා. අන්තිමට ඩොතරාකිල ලැනිස්ටර් ආමි එකට ඇම්බුශ් කරන වෙලෙත් බ්‍රෝන් කාසල් එක ගැන ඇහුව. දැන් ඌටත් වෙච්ච දෙයක් නෑ.

    ඩොතරාකි කැවල්'රි එක ෆයිනල් බැටල් එකට ආවෙ මොන ලෝකෙ ඉදන්ද..
    කොල්ලෝ උබ කලින් එපිසොඩ් ටික බැලුවද හරියට? බ්‍රොන් ඇවිත් ලැනිස්ටර් බ්‍රදර්ස් ලට ත්‍රෙට් එකක් දානවනෙ. ටිරියන් පොරොන්දු වෙනවා හයිගාඩන් දෙන්න. උබ ඒ ටික බැලුවෙ නැතෙයි? :sorry::sorry::sorry::sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජේමි ගල් ගොඩට යටවෙලා මැරිලා නෑ. ජේමි තමයි ක්වින් ස්ලෙයර් :cool: