Post only Officially Confirmed News

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,992
    20,184
    113
    Panadura
    60478939-661965924258155-5440030908830711808-n.jpg

    ත්‍රිකුණාමල සිට කොළඹ දක්වා අක්කර 22 ක බිම තීරුවක් ඇමරිකාවට අක්කරයක් රු.24 /= ක බද්දට

    ISIS ප්‍රහාරය ගැන දැන් හිතාගන්න පුළුවන් නෙ ...
    මේ හැමදේම පිටිපස්සෙ සිටින්නේ වර්ථමාන දේශපාලුවෝ සහ ඇමරිකාව fb

    Ugath Padam Sri Lanka - Sinhala Community

    60361290-2293634367527936-6947125892090953728-n.jpg

    බම්පි
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Okkoma wikunala iwara karanna kalin Ranil pannana eka arthiketa udawwak nennem :yes:

    :)

    ehemath karala balapan. hari gioth hondai. nathi unoth duk windinneth rate minissu thamai. ranil ta kisi awulak wenne na, man athal eke retirement ekata set wei. anith eka eyata ona tharam karanna dewal thiyey deshapalaneta amatharawa. minissu athe theeranaya thiyenne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,571
    2
    54,116
    113
    :)

    ehemath karala balapan. hari gioth hondai. nathi unoth duk windinneth rate minissu thamai. ranil ta kisi awulak wenne na, man athal eke retirement ekata set wei. anith eka eyata ona tharam karanna dewal thiyey deshapalaneta amatharawa. minissu athe theeranaya thiyenne.

    Prashne thiyenne pora karanna one tharam dewal thiyeddi karanna bari wade ma ne badaagena inne. :lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113

    මේ කොහෙද බං ? ඇයි ඒ කඩන්නේ?

    Dakune, Koheda danne 2016 una ekak post eke dala thiyenne,

    කලින් කිවුවෙ විදුලි කාන්දු වීමකින් ගිනිගත් නිසා කැඩුවා කියලා, නමුත් ඒක නෙමෙයි ඇත්ත දේශපාලන බල පෑම්,
    කූරගල සිද්ධ වෙන්නේ මේවටත් , පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් , නමුත් මුස්ලිම් මිනිස්සු කියන්නේ ඒක උන්ගෙ කියලා, ඒ වගේ තමයි.
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    ආරක්ෂක අංශ සීමාව ඉක්මවා වැඩ නොකළ යුතු බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසාද් සාලි පවසනවා.
    මුස්ලිම් පල්ලි ආශ්‍රීතව සිදු කරන සෝදිසි කිරීම් පිළිබඳ අදහස් දක්වමින් ඊයේ (16) පැවති මාද්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,
    මුස්ලිම් ජනතාව සම්පූර්ණයෙන් විනාශ කරන්න ඕන කියන මතයේ ඉන්නවා.ඊට පස්සේ වුණේ මොකද්ද?මුස්ලිම් කියන නම තියන හැම මිනිහවම ත්‍රස්තවාදියෙක් ලෙස බලන්න ගත්තා.ආරක්ෂක අංශ වලටත් අපි කියනවා.හැම එකකම සීමාවක් තියනවා.සීමාව පැනගෙන යන්ඩ එපා.එකම පල්ලියේ කඩනවා කුරාණේ විසිකරනවා බූට්ස් වලින් යනවා.කරුණාකරලා ආගම කියන තැනට බල්ලව ගෙන යන්න එපා.බල්ලව ගෙනිහින් චෙක් කරන්නඩ ඕන නම් එක අපිට කියන්නඩ අපි වාතාවරණය හදලා දෙන්නම්.ඒ නිසා හැමදේම හරි විදියට වෙන්ඩ ඕන

    :lol::lol::growl:
    හා කියලද?
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113
    ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් කාන්තාවන්ගේ මානව හිමිකම් කඩ වන බවට මුස්ලිම් ප්‍රජාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙත ඔන් ලයින් පෙත්සමක් අත්සන් කරනව.
    උන් මාර එකමුතුයි අත්සන් 10,000ට තව ටිකයි අඩු.
    ඉතින් සිංහල බෞද්ධයන් විදියට අපි අපේ එකමුතුකම පෙන්වමු. මේ ඒ පෙත්සමට විරුද්ධව හදපු අපේ පෙත්සම. හැමෝම එකතු වෙලා මේ online පෙත්සම අත්සන් කරමු.
    කලින් එවපු පෝස්ට් එකේ ලින්ක් එකත් එක්කම ඇති ඒක approve කරන්න

    https://www.change.org/p/united-nations-no-human-right-violations-against-muslim-women-in-srilanka-f310daf3-bd6f-4cd4-bf7e-a3e0cd19c76f?recruiter=944107384&utm_source=share_petition&utm_medium=facebook&utm_campaign=psf_combo_share_abi&utm_term=petition_show&recruited_by_id=0189da30-4c10-11e9-91dd-41e44c403cc3&share_bandit_exp=abi-15567278-en-GB&share_bandit_var=v2&utm_content=fht-15567278-en-gb%3Av2
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,543
    1,570
    113
    sri rajasinha adawiya
    අක්කරයක බද්ධ රුපියල් 24යි…ත්‍රීමලේ සිට කොළඹට අක්කර ලක්ෂ 22ක බිම් තීරුවක් ඇමෙරිකාවට…බෝම්බ – කලබල මැද ඇමරිකා උගුල අටවයි..

    america.jpg

    අක්කරයක් මාසිකව රුපියල් 24 බැගින් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා අක්කර ලක්ෂ 22 ට වඩා වැඩි බිම් තීරුවක් කිසිදු අනුමැතියකින් තොරව සහ අත්තනෝමතික ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවට ලබා දීමට උත්සහ දරමින් සිටින බව ජාතික සමතා බලවේගයේ කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

    ත්‍රීකුණාමලයේ සිට කොළඹ දක්වා කිලෝ මීටර් දෙසීයක් දිගැති අඛණ්ඩව සරල රේඛීය ආකාරයට පිහිටන මෙම බිම් අක්කර ලක්ෂ විසි දෙකකට වඩා වැඩි භූමියක් අයත් වන අතර එය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් නමැති සමාගමට විකිණීමට සැරසෙන්නේ දැවැන්ත ඇමරිකානු ආර්ථික කලාපයක් ගොඩනැඟීමට බව හෙතෙම සඳහන් කරයි.

    මේ නිසා රටේ උතුර – දකුණ වෙන්වන අතර මෙම කලාපය තුළ බල බලපැවැත්වෙන ඇමරිකානු නීතිය සහ ඇමරිකානු ආධිපත්‍යය බවද ඔහු කියා සිටී. බැවින් මෙම කලාපය තුල සිදුවන කිසිදු ආකාරයක අපරාධයකට ශ්‍රී ලංකාවේ පොලිසියට හෝ අධිකරණයට මැදිහත් වීමේ හැකියාවක් නැතැයි විරසේකර මහතා පවසයි.

    රටෙන්කොටස්ක් ඇමරිකාවට ලබාදීමේ මෙම ගිවිසුම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර අත්සන් කිරීමට නියමිත ඇති බව ගමැතිවරයාගේ මුවින් ම ප්‍රකාශ වූ බවත් ඒ සඳහා ජනතා අනුමැතිය හෝ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාගැනීමට ක්‍රියාකර නොමැති බවද ඔහු සඳහන් කරයි.

    මෙම කලාපය තුළ පුල්මුඩේ ඉල්මනයිට්, එප්පාවල පොස්පේට්, තෝමියන් සහ මොනසයිට් ඇතුළු මිල කළ නොහැකි ඛණිජ නිධි සම්පත් ඇතැයිද වීරසේකර මහතා කියා සිටී. මේ හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව ස්වාධීනත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාවය බරපතල අවදානමකට ලක්වන බව සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

    ඒ මහතා මෙසේ පැවසුවේ ජාතික සමතා බලවේගය විසින් රාජගිරිය ජාතික සංවිධානය පොදු මධ්‍යස්ථානයේ ඊයේ(16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
     
    Nalindap

    Junior member
  • Jan 22, 2008
    64
    8
    8
    ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් කාන්තාවන්ගේ මානව හිමිකම් කඩ වන බවට මුස්ලිම් ප්‍රජාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙත ඔන් ලයින් පෙත්සමක් අත්සන් කරනව.
    උන් මාර එකමුතුයි අත්සන් 10,000ට තව ටිකයි අඩු.
    ඉතින් සිංහල බෞද්ධයන් විදියට අපි අපේ එකමුතුකම පෙන්වමු. මේ ඒ පෙත්සමට විරුද්ධව හදපු අපේ පෙත්සම. හැමෝම එකතු වෙලා මේ online පෙත්සම අත්සන් කරමු.
    කලින් එවපු පෝස්ට් එකේ ලින්ක් එකත් එක්කම ඇති ඒක approve කරන්න

    https://www.change.org/p/united-nations-no-human-right-violations-against-muslim-women-in-srilanka-f310daf3-bd6f-4cd4-bf7e-a3e0cd19c76f?recruiter=944107384&utm_source=share_petition&utm_medium=facebook&utm_campaign=psf_combo_share_abi&utm_term=petition_show&recruited_by_id=0189da30-4c10-11e9-91dd-41e44c403cc3&share_bandit_exp=abi-15567278-en-GB&share_bandit_var=v2&utm_content=fht-15567278-en-gb%3Av2

    Ape contacts access karanna oni ai mekedi. Man kamathie assan karanna namuth meke points deke info aul neda machan. Contacts access karanna thama mulin permission illanne
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    patan gatte mehemai... habei ranil giyana adaaa meka dik karalu dina niyamayak natiwa

    59822871_2416298788435272_1366281495458611200_n.jpg

    60559375_2416298775101940_7750237441608384512_o.jpg

    60361550_2416298795101938_8009468134152994816_o.jpg
    60253978_2416298991768585_3707426455785832448_o.jpg

    It’s sad that mahinda and gota both are going after 5 % Muslim votes when the country need them to truely represent Sinhala population. Everyone knows in the history Muslim leaders helped any government only to continue achieving their hidden targets. To add this current Muslim leaders are highly suspected to be in connection with extremist groups. In this context next government should investigate this as the current government is not concerned. If not the country will be a playground for terrorists again:sorry:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මැතිසබයේ ආරක්ෂාව සදහා රුපියල් කෝටි 11ක පමණ වියදමින් ආරක්ෂක කැමරා (සී.සී.ටී.වී.) 236ක් සවිකිරීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.

    දිවයිනේ ප්‍රධාන පෙළේ පෞද්ගලික
    ආයතනයකට මෙම කැමරා සවිකිරීමේ ටෙන්ඩරය බාරදී ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිළධාරියෙක් ඊයේ පැවැසීය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානින් හා එම පෞද්ගලික ආයතනයේ නිලධාරින් අතර සාකච්ඡාවක් ඉකුත් 13 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දි පැවැත්විණි.

    පාර්ලිමේන්තු සංකීර්ණ ආරක්‍ෂක කැමරා හතළිහක් පමණ දැනට සවිකර තිබුණත් ඒවා කල් ඉකුත්වී ඇතැයි ද එම නිසා එම ආරක්ෂක කැමරා හතළිහ ඉවත් කරන බව පාර්ලිමේන්තු නිලධාරිහු ප්‍රකාශ කරති.

    අලුත් ආරක්‍ෂක කැමරා දෙසිය තිස්හයක් සවි කරන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිටත ප‍්‍රදේශවලයි.

    මෙම කැමරාවලින් ගන්නා දර්ශන නිරික්ෂණයට වෙනම නිරික්ෂණ මැදිරියක් පාර්ලිමේන්තුවේ ස්ථාපනය කිරීමටද කටයුතු කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/05/11-cctv-parliament.html

    ඒකත් හරි නිසා දැන් රට ගොඩක් පරිස්සම්..:lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    Hehe