ත්‍රිකුණාමල සිට කොළඹ දක්වා අක්කර 22 ක බිම තීරුවක් ඇමරිකාවට අක්කරයක් රු.24 /= ක බද්දට
ISIS ප්‍රහාරය ගැන දැන් හිතාගන්න පුළුවන් නෙ ...
මේ හැමදේම පිටිපස්සෙ සිටින්නේ වර්ථමාන දේශපාලුවෝ සහ ඇමරිකාව fb
Ugath Padam Sri Lanka - Sinhala Community
![]()
බම්පි
ත්‍රිකුණාමල සිට කොළඹ දක්වා අක්කර 22 ක බිම තීරුවක් ඇමරිකාවට අක්කරයක් රු.24 /= ක බද්දට
ISIS ප්‍රහාරය ගැන දැන් හිතාගන්න පුළුවන් නෙ ...
මේ හැමදේම පිටිපස්සෙ සිටින්නේ වර්ථමාන දේශපාලුවෝ සහ ඇමරිකාව fb
Ugath Padam Sri Lanka - Sinhala Community
![]()
Okkoma wikunala iwara karanna kalin Ranil pannana eka arthiketa udawwak nennem![]()

මේ කොහෙද බං ? ඇයි ඒ කඩන්නේ?
ehemath karala balapan. hari gioth hondai. nathi unoth duk windinneth rate minissu thamai. ranil ta kisi awulak wenne na, man athal eke retirement ekata set wei. anith eka eyata ona tharam karanna dewal thiyey deshapalaneta amatharawa. minissu athe theeranaya thiyenne.

Prashne thiyenne pora karanna one tharam dewal thiyeddi karanna bari wade ma ne badaagena inne.![]()

මේ කොහෙද බං ? ඇයි ඒ කඩන්නේ?
ආරක්ෂක අංශ සීමාව ඉක්මවා වැඩ නොකළ යුතු බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසාද් සාලි පවසනවා.
මුස්ලිම් පල්ලි ආශ්‍රීතව සිදු කරන සෝදිසි කිරීම් පිළිබඳ අදහස් දක්වමින් ඊයේ (16) පැවති මාද්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,
මුස්ලිම් ජනතාව සම්පූර්ණයෙන් විනාශ කරන්න ඕන කියන මතයේ ඉන්නවා.ඊට පස්සේ වුණේ මොකද්ද?මුස්ලිම් කියන නම තියන හැම මිනිහවම ත්‍රස්තවාදියෙක් ලෙස බලන්න ගත්තා.ආරක්ෂක අංශ වලටත් අපි කියනවා.හැම එකකම සීමාවක් තියනවා.සීමාව පැනගෙන යන්ඩ එපා.එකම පල්ලියේ කඩනවා කුරාණේ විසිකරනවා බූට්ස් වලින් යනවා.කරුණාකරලා ආගම කියන තැනට බල්ලව ගෙන යන්න එපා.බල්ලව ගෙනිහින් චෙක් කරන්නඩ ඕන නම් එක අපිට කියන්නඩ අපි වාතාවරණය හදලා දෙන්නම්.ඒ නිසා හැමදේම හරි විදියට වෙන්ඩ ඕන



ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් කාන්තාවන්ගේ මානව හිමිකම් කඩ වන බවට මුස්ලිම් ප්‍රජාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙත ඔන් ලයින් පෙත්සමක් අත්සන් කරනව.
උන් මාර එකමුතුයි අත්සන් 10,000ට තව ටිකයි අඩු.
ඉතින් සිංහල බෞද්ධයන් විදියට අපි අපේ එකමුතුකම පෙන්වමු. මේ ඒ පෙත්සමට විරුද්ධව හදපු අපේ පෙත්සම. හැමෝම එකතු වෙලා මේ online පෙත්සම අත්සන් කරමු.
කලින් එවපු පෝස්ට් එකේ ලින්ක් එකත් එක්කම ඇති ඒක approve කරන්න
https://www.change.org/p/united-nations-no-human-right-violations-against-muslim-women-in-srilanka-f310daf3-bd6f-4cd4-bf7e-a3e0cd19c76f?recruiter=944107384&utm_source=share_petition&utm_medium=facebook&utm_campaign=psf_combo_share_abi&utm_term=petition_show&recruited_by_id=0189da30-4c10-11e9-91dd-41e44c403cc3&share_bandit_exp=abi-15567278-en-GB&share_bandit_var=v2&utm_content=fht-15567278-en-gb%3Av2
patan gatte mehemai... habei ranil giyana adaaa meka dik karalu dina niyamayak natiwa
![]()
![]()
![]()
![]()

මැතිසබයේ ආරක්ෂාව සදහා රුපියල් කෝටි 11ක පමණ වියදමින් ආරක්ෂක කැමරා (සී.සී.ටී.වී.) 236ක් සවිකිරීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/05/11-cctv-parliament.html
දිවයිනේ ප්‍රධාන පෙළේ පෞද්ගලික
ආයතනයකට මෙම කැමරා සවිකිරීමේ ටෙන්ඩරය බාරදී ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිළධාරියෙක් ඊයේ පැවැසීය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානින් හා එම පෞද්ගලික ආයතනයේ නිලධාරින් අතර සාකච්ඡාවක් ඉකුත් 13 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දි පැවැත්විණි.
පාර්ලිමේන්තු සංකීර්ණ ආරක්‍ෂක කැමරා හතළිහක් පමණ දැනට සවිකර තිබුණත් ඒවා කල් ඉකුත්වී ඇතැයි ද එම නිසා එම ආරක්ෂක කැමරා හතළිහ ඉවත් කරන බව පාර්ලිමේන්තු නිලධාරිහු ප්‍රකාශ කරති.
අලුත් ආරක්‍ෂක කැමරා දෙසිය තිස්හයක් සවි කරන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිටත ප‍්‍රදේශවලයි.
මෙම කැමරාවලින් ගන්නා දර්ශන නිරික්ෂණයට වෙනම නිරික්ෂණ මැදිරියක් පාර්ලිමේන්තුවේ ස්ථාපනය කිරීමටද කටයුතු කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒකත් හරි නිසා දැන් රට ගොඩක් පරිස්සම්..