ගණිකාවක් සමග යහන් ගතවුණා

topkollek

Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,055
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    avatar476738_4.gif
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඕක මානසික ලෙඩක්. ඕකට කියන්නේ Histrionic personality disorder. ඒ කිව්වේ තමන් ගැන අවධානෙ අඩුයි කියලා හිතෙනකොට විවිධ දේවල් කරලා අවධානෙ ගන්න හදන එක. වහාම හොඳ මානසික වෛද්‍යවරයක් වෙත යොමුවන්න.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ

    E kiyanne bro condom dala sex worker kenek ekka sexkalahama baya wenda one nadda?
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඕක මානසික ලෙඩක්. ඕකට කියන්නේ Histrionic personality disorder. ඒ කිව්වේ තමන් ගැන අවධානෙ අඩුයි කියලා හිතෙනකොට විවිධ දේවල් කරලා අවධානෙ ගන්න හදන එක. වහාම හොඳ මානසික වෛද්‍යවරයක් වෙත යොමුවන්න.

    E kiyanne bro condom dala sex worker kenek ekka sexkalahama baya wenda one nadda?

    :lol::lol::lol::lol::lol::lol::lol:

    Bro
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ටිකක් හිත හදාගෙන ඉදපන්. උඹ ඉන්නෙ කොහෙද? ළගම රජයේ රෝහල මොකක්ද?
     
    blue_in_rio

    Well-known member
  • issara asahana thread valata bana bana hitapu ubada badu gahuve? balapan moka mona de kiyuvath hamogema athule sathek innava

    ඔව්, හැමෝගෙම ඇතුලේ සතෙක් ඉන්නවා.වැඩ්ඩෙක් නම්, ඒ සතාට තමුන්ව කන්ට්‍රෝල් කරන්න දෙන්නේ නැතුව තමුන් සතාව කන්ට්‍රෝල් කරන්න දක්ශ වෙන්නෝනි.ඒක නිකම් හරියට වගා පාළුකරන වල් අලියෙක් හීලෑ කරලා, මහා පත කොටන් අද්දනවා වගේ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුලුවන් එතකොට. :):)
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඔව්, හැමෝගෙම ඇතුලේ සතෙක් ඉන්නවා.වැඩ්ඩෙක් නම්, ඒ සතාට තමුන්ව කන්ට්‍රෝල් කරන්න දෙන්නේ නැතුව තමුන් සතාව කන්ට්‍රෝල් කරන්න දක්ශ වෙන්නෝනි.ඒක නිකම් හරියට වගා පාළුකරන වල් අලියෙක් හීලෑ කරලා, මහා පත කොටන් අද්දනවා වගේ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුලුවන් එතකොට. :):)

    Bro :):):):):):)