Pitakotuwe baddak nam itin uba anathai
ඕක මානසික ලෙඩක්. ඕකට කියන්නේ Histrionic personality disorder. ඒ කිව්වේ තමන් ගැන අවධානෙ අඩුයි කියලා හිතෙනකොට විවිධ දේවල් කරලා අවධානෙ ගන්න හදන එක. වහාම හොඳ මානසික වෛද්‍යවරයක් වෙත යොමුවන්න.
ඕක මානසික ලෙඩක්. ඕකට කියන්නේ Histrionic personality disorder. ඒ කිව්වේ තමන් ගැන අවධානෙ අඩුයි කියලා හිතෙනකොට විවිධ දේවල් කරලා අවධානෙ ගන්න හදන එක. වහාම හොඳ මානසික වෛද්‍යවරයක් වෙත යොමුවන්න.
E kiyanne bro condom dala sex worker kenek ekka sexkalahama baya wenda one nadda?

ටිකක් හිත හදාගෙන ඉදපන්. උඹ ඉන්නෙ කොහෙද? ළගම රජයේ රෝහල මොකක්ද?
Thanks bro.Gampaha
මම මේ දවස් වල බිසි වෙලා.. පස්සෙ උඹට pm කරන්නම්. බය නැතුව හිටපන්..

issara asahana thread valata bana bana hitapu ubada badu gahuve? balapan moka mona de kiyuvath hamogema athule sathek innava

ඔව්, හැමෝගෙම ඇතුලේ සතෙක් ඉන්නවා.වැඩ්ඩෙක් නම්, ඒ සතාට තමුන්ව කන්ට්‍රෝල් කරන්න දෙන්නේ නැතුව තමුන් සතාව කන්ට්‍රෝල් කරන්න දක්ශ වෙන්නෝනි.ඒක නිකම් හරියට වගා පාළුකරන වල් අලියෙක් හීලෑ කරලා, මහා පත කොටන් අද්දනවා වගේ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුලුවන් එතකොට.![]()