ගණිකාවක් සමග යහන් ගතවුණා

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචං.
    මම ලිංගාශ්‍රිත රෝග හා මර්ධනය ගැන ඉගෙන ගෙන තියනවා.
    මේක උඹට පෞද්ගලිකව එවන්නේ නැතුව ප්‍රසිද්ධියේ දාන්නේ උඹ වගේ කෙලින් කියාගන්න බැරුව ඉන්න එකෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලයි.

    දැන් උඹට මානසික ආතතියයි ඇති වෙලා තියෙන්නේ.
    උඹට පාන්දරට ඇහැරිලා ඕක මතක් වෙනවා ඇති.
    උඹ හුදකලා වෙන හැමවෙලේම ඕක මතක් වෙනවා ඇති.
    ඕක සාමාන්‍ය තත්ත්වයක්.
    සති ගාණක් යද්දි ඕක මග ඇරෙනවා.
    ඒ වෙනකං පරිස්සමින් වැඩ කරපං.
    එදිනෙදා වැඩ අවුල් කරගන්න එපා. ජොබ් එක කරන තැන වැඩ අවුල් කරගන්න එපා.
    වැදගත්ම දේ තමයි හදිසි තීරණ ගන්නනම් එපා මේ ටිකේ.
    ඔය ප්‍රශ්නෙ ගැන තැන තැන කියන්නත් එපා.
    එක යාලුවෙක්ට විතරක් කියපං.
    උඹ මේක උඹේ ඇත්ත එලකිරි එකවුන්ට් එකෙන්ම දැම්මා කියන්නේ හිතේ ලොකු හයියක් තියන එකෙක් උඹ. හොද දරාගැනීමක් තියන එකෙක්. අල්ලන් ඉදපං. ඔය බය තියෙන්නේ ටික කාලයයි.

    තවදෙයක් තියනවා.
    උඹට දැන් කෑම රුචියක් නැතුව ඇති.
    සමහර උදේට කන්නේ නැතුව ඇති.
    මචං, මානසික ආතතිය තියෙද්දේ ගෑස් හැදෙන්න තියන ප්‍රවනතාව සෑහෙන්න වැඩියි.
    ඒ හින්දා ගෑස් හදාගන්නනම් එපා. මෙන්න වැන්දා. තුන් වේලටම හොදට කාපං.
    ගෑස් හැදුනොත් උඹේ හිතට තවත් අවුල්... තවත් බරක් හිතට..

    දැන් උඹට ඇති වෙලා තියන බය ගැන කතා කරමු.
    උඹට හිතෙනවානම් උඹට එදා කරද්දි ලෙඩක් හැදුනා කියලා, තියන එකම විසදුම ඒක සැක හැර දැනගන්නයි..
    ඒකට එක එක ටෙස්ට් වර්ග තියනවා...
    ලිංගාශ්‍රිත රෝග වලින් වැඩිපුරම තියන රෝගය වන්නේ HIV AIDS නෙ. ඒ හින්දා අපි ඒක ගැන බලමු.

    උඹට දැන් පුලුවන් තරම් ඉක්මනට ටෙස්ට් එකක් කරගන්න ඕනකම ඇතිනේ..
    හැබැයි මචං ලිංගාශ්‍රිත රෝග සම්බන්ධව කරන පරීක්ෂණ වලට window period එකක් තියනවා.
    ඒ කියන්නේ ඒ ඒ ටෙස්ට් එක කරන්න ඕන කාලයක් තියනවා.

    ලංකාවේ කරගන්න තියන පරීක්ෂණ වලින් ඉක්මනටම කරන්න තියන පරීක්ෂණය තමා Elisa HIV 1 & 2 (Antigen + Antibodies)
    ඒකට උඹට ලෙඩක් තියනවාද කියලා අහුවෙන්නේ අවම වශයෙන් උඹ සෙක්ස් කරපු දවසෙ ඉදන් සති 3 ත් 4 ත් අතර. ඒ හින්දා ඊට කලින් ඔය ටෙස්ට් එක කරලා වැඩක් නෑ. මේ පින්තූරේ බැලුවාම උඹ තේරෙයි.

    Figure-7-time-to-antibodies.png

    ඊට පස්සේ තියන්නේ HIV 1 & 2 කියලා Antibody පරීක්ෂනයක්.
    ඒකෙන් 100%ක් හරි ප්‍රතිඵල ගන්නනම් මාස තුනකට පස්සෙයි පරීක්ෂණය කරන්න ඕනේ.
    ඊට කලින් කරාම එන ප්‍රතිඵල 100%ක් නිවැරදි නොවෙන්න පුළුවන්.

    හරි...
    දැන් උඹ මොනවා කලත් උඹට තියන එකම විකල්පෙට සති 3ක් 4 ක් ඉන්න වෙනවා.
    ඉතිං මචං ඊට කලින් උඹට කරන්න දෙයක් නෑ. මේ ටිකේ ආතල් එකේ ඉදපං.

    මචං වැරදිලා හරි ලෙඩක් තිබ්බා කියමු(දෙවියන්ගේ පිහිටෙන් උඹ නෑ. බය වෙන්න එපා. නිකං කියන්නේ මම). ඒත් දැන් බයවෙන්න දෙයක් නෑ. මුල්ම අදියරේදී HIV අදුරගත්තොත් HIV නැති කෙනෙක් වගේ මනුස්සයෙක්ට ජීවත් වෙන්න පුලුවන්. (මුල්ම අදියර කියන්නේ HIV බෝ වෙලා අවුරුද්දක් දෙකක් ඇතුලත)
    මුල්ම අදියරේදී HIV තියන අයට ලංකාවෙත් බෙහෙත් තියනවා.. ඒ බෙහෙත් ගත්තාම කෙනෙක් සාමාන්‍ය මනුස්සයෙක් වගේ ඉන්න පුලුවන්. ඒ කෙනාගෙන් තව කෙනෙක්ට බෝ වෙන්නේ නෑ HIV.

    ටෙස්ට් එක කරගන්න තියන තැන් ගැන බලමු.
    මචං Elisa පරීක්ෂනේ හැමතැනම නෑ.
    ලංකා හොස්පිටල් එකේ තියනවා.
    ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කරන රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩිස් මර්දන වැඩසටහනක් තියනවා.
    https://www.aidscontrol.gov.lk/
    ඒකෙන් ඔය ටෙස්ට් දෙකම නොමිලයේම කරනවා.
    එක එක ප්‍රදේශ වල ශාඛාවල් තියනවා.
    උඹ මේ වගේ තැනකින් කරගන්නවානම් හොදයි.

    පරීක්ෂණ ප්‍රතිඵල එතන විශ්වාසනීයයි. උඹේ පෞද්ගලිකත්වය 100%ක් ම ආරක්ෂා කරනවා.
    උඹ සති 4ක් ගියාට පස්සේ කොළඹ ශාඛාවෙන් පරීක්ෂණය කරගන්නවානම් හොදයි. මහ ඉස්පිතාලෙ ලග තියෙන්නේ.
    වෙබ් එකේ විස්තර කියනවා.

    ඒ ටෙස්ට් එකට පස්සේ උඹට නිදහස් කුරුල්ලෙක් වගේ ඉන්න පුලුවන්
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අනිත් එක තමා මේ ටිකේ එක එක වෙබ් සයිට් බල බල ලිංගාශ්‍රිත රෝග ගැන හොය හොය දගලන්න එපා.
    ඒවගෙන් තවත් අවුල් වෙනවා.
    අනිත් එක මචං ඇග සාමාන්‍ය විදිහට තියාගනින්.
    ප්‍රෙෂර් එක, කොලොස්ටරෝල් වගේ දේවල් සාමාන්‍ය විදිහට තියාගනින්.
    අනිත් විශේෂම දේ තමයි ඇගේ උෂ්ණය.
    ලිංගාශ්‍රිත රෝග බොහෝමයකට විශේෂයෙන්ම HIV පරීක්ෂණ වලට ඇගේ උෂ්ණත්වය බලපානවා.
    ඇගේ උෂ්ණත්වය අනුව පරීක්ෂණ ප්‍රතිඵල වෙනස් වෙන්න හැකියාවක් තියනවා.
    ඒ හින්දා පුලුවන් තරමි නෝමල් එකේ ඉදපං.

    උඹ වගේ ඔය තත්ත්වෙන් හිටපු කොල්ලෝ 12ක් වගේ හා කෙල්ලෝ 4 කට වගේ මම උදව් කරලා තියනවා. (උන් එකෙක්ටවත් ලෙඩ තිබ්බේ නෑ. උඹටත් නෑ. බය වෙන්න එපා).

    ඒ ඔක්කෝටම තිබ්බ පොදු ලක්ෂණ හා ඉගෙන ගත්ත දේවල් එකතු කරලයි මම උඹට හැම දේම කිව්වේ.

    ඒ හින්දා මම කියපු විදිහට ඉදපං

    පාන්දරට ඇහැරුනොත් උඹ අදහන ආගමේ දෙයක් හරි රේඩියෝ එකක් හරි අහපං නින්ද යනකං.
    එලි වෙද්දි නින්දෙ යයි අම්බානකට.. (මානසික ආතතියේ අතුරු ප්‍රතිඵල) ඒ හින්දා එලාම් තියලා ඇහරලා එක්සසයිස් ටිකක් කරලා කාලා වැඩට පලයන්.

    හවස් වරුවේ උඹේ හිතට වැඩිය ඕක මීටර් වෙන එකක් නෑ..

    ආතල් එකේ ඉදපං.

    කලින් කිව්වා වගේ ඕක ගැන හිතන්න එපා (අමාරු වෙයි. හැම වෙලේම හිතට එනවනේ.. ඒක් ගේමක් දීපං) වෙබ් සයිට් වල සර්ච් කර කර හොයන්න එපා.

    සති 4 ක් පස්සේ ටෙස්ට් එක කරමු. උඹට ඉන්න පුලුවන්නනම් සති 6 ක් 7 කට පස්සේ උන් කමක් නෑ...
    උඹට ඕනේනම් මමත් එන්නම් ටෙස්ට් එක කරන්න යන්න.

    බය වෙන්න එපා. අපි, විශේෂයෙන්ම මම ඉන්නවා උඹට..

    ගොඩ එමු...

    ඉක්මන් තීරණ ගන්න එපා.. කෙල්ලෙක් ඉන්නවානම් ඒකිට කියන්න එපා..
    ඒකිට, ඔෆිස් එකේ උන්ට, ළගම යාලුවොන්ට, ගෙදර උන්ට උබේ වෙනසක් පෙනෙයි.

    උන්ට කියන්න එපා සීන් එක.
    ඔලුව රිදෙනවා හරි ගෑස් හරි කියලා ෂේප් වෙයන්..
    ඔෆිස් එකේවත් ගෙදරවත් වැඩ අවුල් කරගන්න එපා..

    සති 4 ඉවසපං..

    ඊට පස්සේ ආපහු කලින් හිටපු උඹම එනවා...

    මාව විශ්වාස කරපං..

    උඹ ඉන්නවා වගේ තත්ත්වේ හිටපු කොල්ලෝ කෙල්ලෝ දැන් ආතල් එකේ ඉන්නවා.

    එක කොල්ලෙක්ගේ දුවගේ පළවෙනි උපන්දිනේ පෙරේදා රෑ තිබ්බා..
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ

    ගොඩක් පින් සහෝදරය ඔබට
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994

    අම්මෝ දෙයියෙක්ගෙ වගේ ටෝක් ටිකක්...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මන් වෙනුවෙන්ම අත කඩාගෙන ටයිප් කරාට ගොඩක් පින් බ්‍රෝ.
    ඕක මොකක්ද බං.
    ඔය වගේ තත්ත්වෙකදි තමා මනුස්සයෙක්ට උදව් ඕනෙම.
    බය වෙන්නේ නැතුව ඉදහං
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    දෙයියො වගේ මිනිස්සු ඉන්නව බං.සමහර උන්ගෙ කැරි කම් අනියපොත්තෙ ඉදන්
     
    • Like
    Reactions: Astromaze

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මම වගේ උඹලා ගණිකාවො,ස්පා පස්සෙ ගිහින් පසුතැවෙන්ඩ වෙයි.ඒ හින්දා ඔය නරක පුරුදු ජීවිතෙට ලන්කර ගන්ඩ එපා!ඇබ්බැහි වුණොත් මිදෙන්ඩ හරි අමාරුයි.උඹලගෙ වටිනා ජීවිත විනාස කරගන්ඩ එපා!!!
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අන්තිමට කොල්ලා කෙලින්ම කියලා කර ගන්න බැරි උන වැඩේ ව්‍යාංගාර්ත්‍යෙන් කියලා ගොඩ දාගත්තා .
    Dude You are awesome :sorry:

    ඔන්න ඔහොමලු Astromaze කතා වස්තුවේ අවසානය . :shocked:

    මම වගේ උඹලා ගණිකාවො,ස්පා පස්සෙ ගිහින් පසුතැවෙන්ඩ වෙයි.ඒ හින්දා ඔය නරක පුරුදු ජීවිතෙට ලන්කර ගන්ඩ එපා!ඇබ්බැහි වුණොත් මිදෙන්ඩ හරි අමාරුයි.උඹලගෙ වටිනා ජීවිත විනාස කරගන්ඩ එපා!!!
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    අන්තිමට කොල්ලා කෙලින්ම කියලා කර ගන්න බැරි උන වැඩේ ව්‍යාංගාර්ත්‍යෙන් කියලා ගොඩ දාගත්තා .
    Dude You are awesome :sorry:

    ඔන්න ඔහොමලු Astromaze කතා වස්තුවේ අවසානය . :shocked:

    Mata sira wuna de bro mama kiwwe.Joke neme bn. :(
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    කිසිමදවසක ගනිකාවක් සමග යහන් ගත නොවී ඇත...=cnfrmd)
     
    • Like
    Reactions: Elysium