Australian federal election

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Australia වේ මැතිවරණයෙන් පාලක පක්ෂය පුදුම දනවන ජයග්‍රහනක් ලැබුවා...

    මේක මාස 8ක් අගමැති දුරය කරපු scott morrison ගේ දක්ෂකම නිසා උන දෙයක් විදිහට විචාරකයෝ දකිනවා....මෙච්චර කල් තිබුන minority government එක මේ පාර majority government එකක් වෙන ලකුණු තියනවා.

    ඉතින් මේක ලංකාවට මොනවගේ විදිහට බලපායිද..... ?

    immigration පැත්තෙන් rules තව තදවෙයි ... skilled migrants ලට ප්‍රශ්නයක් නොවුනත් refugee visa වැඩි ඉඩක් ලැබෙන එකක් නෑ

    P.S. -scott morrison, මෑත කාලයේ දැකපු දක්ෂතම මනුස්සයෙක් ..

    Link - https://www.9news.com.au/national/election-results-federal-politics-scott-morrison-bill-shorten-miracle-tony-abbott-wrap-up/df354479-a35b-4fd0-bc16-07663f9d56ae
     
    • Like
    Reactions: shasheedil

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702

    මමත් ලිබරල් එකට චන්දෙ දුන්නට දිනයි කියලා නම් එච්චර විශ්වාසයක් තිබුනේ නැහැ. ස්කො මෝ ගේ ආණ්ඩුවට පිළිලයක් උන ටෝනි ඇබොට් ට වෙච්ච දේ ගැන නම් සතුටුයි. පළමුදා බොබ් හෝක් මැරුනාම ඒකේ කනගාටුවට ලැබෙන චන්දත් (එතුමා මැරුනාම එතුමාගේ ගේ නරක ක්‍රියාවන් සියල්ලම යටපත්කර ඔහුගේ හොඳ පමණක් දවස පුරාම ටී වී එකේ පෙන්නුවා නිසා) ලේබර් එකට එකතු වේවි කියලා හිතුවාට එහෙම වෙලා නැහැ.
     
    :yes:
     
    gurulugomi

    Well-known member
  • මචංලා, ඕස්ට්‍රලියාවෙ ඡන්දය අනිවාර්ය එක ගැන උඹල මොකද හිතන්නෙ. සාමන්‍ය මිනිස්සුන්ගෙ දේශපාලන දැනුම කොහොමද?

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Whatever the experts and analysts said, the Libs won because of two issues. Border protection and green energy (renewables). Labour failed on both.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    මචංලා, ඕස්ට්‍රලියාවෙ ඡන්දය අනිවාර්ය එක ගැන උඹල මොකද හිතන්නෙ. සාමන්‍ය මිනිස්සුන්ගෙ දේශපාලන දැනුම කොහොමද?

    සාමාන්‍ය ඔසියන්ගේ දේශපාලන දැනුම අන්තිමයි. තමන්ගේ මන්ත්‍රී කව්ද කියලා ඔසියන්ගෙන් 75-80% විතර දන්නේ නැහැ. නමුත් (විශේෂයෙන් ආසියාතික) සංක්‍රමණිකයන් හොඳ අවබෝධයකින් ඉන්නවා. චන්දය අනිවාර්ය කර දඩ නොගහනවානම් චන්ද දායකයන්ගෙන් 5% වත් චන්දය දාන්න යන්නේ නැහැ . මං යන්නෙත් නැහැ. බොහෝ දෙනෙක් නොදන්නවා උනාට චන්දෙ නොදා ඒකට ලියුම ආපුවාම මොකක් හරි හේතුවක් (කලින්දා බීලා වැඩිවෙලා ඇහැරෙනකොට හවස පහයි කීවාම ඇති) කියලා, වරද පිලි අරන්(අනිවාර්යයෙන්ම වරද පිළිගන්න ඕනෑ ) මීට පස්සේ මේ වරද නොකරන බව කීවාම ඇති දඩ ගහන්නේ නැහැ.
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608

    Hahaha owow Lankawe unge deshapalna danamua penawa neh 70 years... oz la perfectly educated about their political knowledge.. akai oz mehema rich country akak une ... ape un hitan inne api witrai okkoma danne kiyala okata tama kiyanne manne kiyala
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Hahaha owow Lankawe unge deshapalna danamua penawa neh 70 years... oz la perfectly educated about their political knowledge.. akai oz mehema rich country akak une ... ape un hitan inne api witrai okkoma danne kiyala okata tama kiyanne manne kiyala

    ඔව් politician කව්ද කියල දන්නේ නැති උනාට...policies තේරුම් බේරුම් කරගෙන තීරණය ගන්න එක අතින් සැහෙන ඉදිරියෙන්....

    උදාහරණයක් විදිහට labour පරදෙන්න එක හේතුවක් pensioners ල ගේ චන්දය labour වලට නොලැබෙන්න මුලික හේතුව policies වල තිබ්බ ප්‍රශ්නේ...
     
    • Like
    Reactions: rskoora

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Whatever the experts and analysts said, the Libs won because of two issues. Border protection and green energy (renewables). Labour failed on both.

    could the first home buyer 5% only deposit proposal also helped in lib's cause.
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ඔව් politician කව්ද කියල දන්නේ නැති උනාට...policies තේරුම් බේරුම් කරගෙන තීරණය ගන්න එක අතින් සැහෙන ඉදිරියෙන්....

    උදාහරණයක් විදිහට labour පරදෙන්න එක හේතුවක් pensioners ල ගේ චන්දය labour වලට නොලැබෙන්න මුලික හේතුව policies වල තිබ්බ ප්‍රශ්නේ...

    Anna akai machan..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,720
    28,640
    113
    සාමාන්‍ය ඔසියන්ගේ දේශපාලන දැනුම අන්තිමයි. තමන්ගේ මන්ත්‍රී කව්ද කියලා ඔසියන්ගෙන් 75-80% විතර දන්නේ නැහැ. නමුත් (විශේෂයෙන් ආසියාතික) සංක්‍රමණිකයන් හොඳ අවබෝධයකින් ඉන්නවා. චන්දය අනිවාර්ය කර දඩ නොගහනවානම් චන්ද දායකයන්ගෙන් 5% වත් චන්දය දාන්න යන්නේ නැහැ . මං යන්නෙත් නැහැ. බොහෝ දෙනෙක් නොදන්නවා උනාට චන්දෙ නොදා ඒකට ලියුම ආපුවාම මොකක් හරි හේතුවක් (කලින්දා බීලා වැඩිවෙලා ඇහැරෙනකොට හවස පහයි කීවාම ඇති) කියලා, වරද පිලි අරන්(අනිවාර්යයෙන්ම වරද පිළිගන්න ඕනෑ ) මීට පස්සේ මේ වරද නොකරන බව කීවාම ඇති දඩ ගහන්නේ නැහැ.

    lankawe basawen kiwwoth pitin apu minussu tamai dan aus wala andu teerenaya keranne...suddo kada gini tiyanne nadde :lol::lol::lol: