Australia වේ මැතිවරණයෙන් පාලක පක්ෂය පුදුම දනවන ජයග්රහනක් ලැබුවා...
මේක මාස 8ක් අගමැති දුරය කරපු scott morrison ගේ දක්ෂකම නිසා උන දෙයක් විදිහට විචාරකයෝ දකිනවා....මෙච්චර කල් තිබුන minority government එක මේ පාර majority government එකක් වෙන ලකුණු තියනවා.
ඉතින් මේක ලංකාවට මොනවගේ විදිහට බලපායිද..... ?
immigration පැත්තෙන් rules තව තදවෙයි ... skilled migrants ලට ප්රශ්නයක් නොවුනත් refugee visa වැඩි ඉඩක් ලැබෙන එකක් නෑ
P.S. -scott morrison, මෑත කාලයේ දැකපු දක්ෂතම මනුස්සයෙක් ..
Link - https://www.9news.com.au/national/election-results-federal-politics-scott-morrison-bill-shorten-miracle-tony-abbott-wrap-up/df354479-a35b-4fd0-bc16-07663f9d56ae