hutch දන්සැල :)

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png


    ඉස්සර මේං වගේ මේකෙ ඉන්න හැම එකාම එක එක ඒව බාන screenshot දානව දැන් කවුරුත් දාන්නෑ :baffled: :sorry: :no:

    SLT 64kBps වලට වඩා දෙන්න ගත්තු මුල් කාලෙ screeshot ගොඩායි මේ බලන්න මගෙ speed එක කියල දවසට ත්‍රෙඩ් තුන හතරක් වැටෙනවමයි :yes:
    පෙලක් උන් edit කරලත් දැම්ම අනික් අයට වඩා මගෙ speed කියල පෙන්නන්න :lol: :sorry:

    කාලය මැවූ වෙනසක අරුමේ :(


    *133#
    20 වෙනිද වෙනකං දෙනව
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බාන දෙවල් බලන්නහ් වෙලාවක් නැත්
    බලා තියගන්නත් තැනක් නැහ් ...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,820
    54,247
    113
    Colombo
    oya 2018 awilla parana ewa danne kohomada pren ??? :shocked:


    image.png


    ඉස්සර මේං වගේ මේකෙ ඉන්න හැම එකාම එක එක ඒව බාන screenshot දානව දැන් කවුරුත් දාන්නෑ :baffled: :sorry: :no:

    SLT 64kBps වලට වඩා දෙන්න ගත්තු මුල් කාලෙ screeshot ගොඩායි මේ බලන්න මගෙ speed එක කියල දවසට ත්‍රෙඩ් තුන හතරක් වැටෙනවමයි :yes:
    පෙලක් උන් edit කරලත් දැම්ම අනික් අයට වඩා මගෙ speed කියල පෙන්නන්න :lol: :sorry:

    කාලය මැවූ වෙනසක අරුමේ :(


    *133#
    20 වෙනිද වෙනකං දෙනව
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,232
    20,552
    113
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;24496341 said:
    ah huchcho

    ඔය ඉන්නෙ හොඳට දන්න කියන එකෙක් ආත්මේ මාරු කරන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බාන දෙවල් බලන්නහ් වෙලාවක් නැත්
    බලා තියගන්නත් තැනක් නැහ් ...

    :(

    Low size episode? Site please!

    එහෙම එකක් කියල නෑ බං. ගොලම් නං https://psarips.org/ එකෙං. මං සාමාන්‍යයෙන් බාන්නෙ yts.am එකෙං :yes:

    oya 2018 awilla parana ewa danne kohomada pren ??? :shocked:

    mama unath mekata join wenna kalin pita idala thread kiyawala tiyenawa yaaluwek kiyala join wenna awurudu2kata wage kalin :)
    eh wagema wenna athi :nerd:

    :yes:

    Free Download manager eka hodaida ? IDM eke features thiyenawada ?

    හොඳයි :yes: IDM වල වගේ video උඩ පෙන්නනෑ. මට නං අවුලක් නෑ. crack දාන්න ඕනෙ නැති නිසා මම නං IDM දාගත්තෙ :yes:

    බාන්න දේවල් නෑනෙ ඔයි
    ටිකක් කියනවකෝ

    ඔය තියෙන ටික බාන්න :P

    dan issara wage film balanna hithenne na...
    welawth na...

    උඹට depression :(

    Groundhog Day :cool::lol::):cool:

    :yes: මරු කතාව :D


    ado oya wage parana movies wala nam tikak dapanko :rolleyes:

    උඹත් පරණ ඒව බලනවද :D
    Taxi Driver
    The Fog 1980
    Dark City 1998
    Event Horizon 1997
    Forest Gump 1994
    Schindler's List 1993
    Sleepy.Hollow.1999
    The Shawshank Redemption 1994
    The.Ninth.Gate.1999
    The.Truman.Show.1998
    මේ ටික තමා 2000ට කලිං ආව film වලට තියෙන්නෙ :yes: :love:


    Podi Silva - පොඩි සිල්වා;24496341 said:
    ah huchcho

    ඇයි ? :frown:

    ඔය ඉන්නෙ හොඳට දන්න කියන එකෙක් ආත්මේ මාරු කරන්

    :no:
     
    • Like
    Reactions: lilman