ඉස්සර මේං වගේ මේකෙ ඉන්න හැම එකාම එක එක ඒව බාන screenshot දානව දැන් කවුරුත් දාන්නෑ

SLT 64kBps වලට වඩා දෙන්න ගත්තු මුල් කාලෙ screeshot ගොඩායි මේ බලන්න මගෙ speed එක කියල දවසට ත්‍රෙඩ් තුන හතරක් වැටෙනවමයි

පෙලක් උන් edit කරලත් දැම්ම අනික් අයට වඩා මගෙ speed කියල පෙන්නන්න

කාලය මැවූ වෙනසක අරුමේ

*133#
20 වෙනිද වෙනකං දෙනව








