ලව් කරන්න තැනක්

ranq

Active member
  • Mar 5, 2019
    117
    45
    28
    ලව් කරන්න තැනක්

    ඇවිල්ල බම්ප් එකක්වත් දාලා යන්න

    පානදුර ගාල්ල අතර තැනක් කියපන්කො කෙල්ලත් එක්ක ගිහින් නිදහසේ ඉන්න.. වාඩිවෙලා ඉන්න ඇවිදින්න එහෙම ඉඩ තියේනන් හොදයි...

    දන්නැත්තන් බම්ප් එකක් දාලා හෙල්ප් එකක් දීපන්:yes:
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දෙහිවල pot එකක් තියේ
    Saharan-Hashim.gif
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    බීච් යනවනම් කෑල්ලත් එක්ක පොඩ්ඩක් පරිස්සම් වෙන්න පුතී. එක දවසක් කුඩ්ඩෙක් ඇවිල්ලා මාවයි කෙල්ලවයි බය කරලා හොද ගානක් කඩාගෙන ගීයා. මම නිකන් නෝන්ඩි උනා විතරයි. කොලබ අවට බීච් වල ඔය සිද්දිය වෙනවලූ.:yes:අනික මම පොඩිනේ, උබත් මගේ වයසෙ වගේනම් පරිස්සමෙන්.
     
    ranq

    Active member
  • Mar 5, 2019
    117
    45
    28
    බීච් යනවනම් කෑල්ලත් එක්ක පොඩ්ඩක් පරිස්සම් වෙන්න පුතී. එක දවසක් කුඩ්ඩෙක් ඇවිල්ලා මාවයි කෙල්ලවයි බය කරලා හොද ගානක් කඩාගෙන ගීයා. මම නිකන් නෝන්ඩි උනා විතරයි. කොලබ අවට බීච් වල ඔය සිද්දිය වෙනවලූ.:yes:අනික මම පොඩිනේ, උබත් මගේ වයසෙ වගේනම් පරිස්සමෙන්.

    Uba mna wayaseda?

    Owa nn wenw bn palu beach walata giyama... kochchara chandiyek unat kella ekka iddi sadda danna bane shape wenna balanawa misak:sorry: