දෙහිවල pot එකක් තියේ
![]()

dehiwala trpical inn palyanna patta palce eka ban
Bomber hinda school geye nadda ehenm cartoon blpn metana fake athal dennatuwa

ගාල්ලේ කොටුවට පලයං. සුපිරි පොට් එක
බීච් යනවනම් කෑල්ලත් එක්ක පොඩ්ඩක් පරිස්සම් වෙන්න පුතී. එක දවසක් කුඩ්ඩෙක් ඇවිල්ලා මාවයි කෙල්ලවයි බය කරලා හොද ගානක් කඩාගෙන ගීයා. මම නිකන් නෝන්ඩි උනා විතරයි. කොලබ අවට බීච් වල ඔය සිද්දිය වෙනවලූ.අනික මම පොඩිනේ, උබත් මගේ වයසෙ වගේනම් පරිස්සමෙන්.
