Maximo ලොරි

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    මචන්ලා maximo ලොරි එක හොඳද ?අඩුවට ලොරි යක් බැලුවේ .තෙල් කොච්චර වැඩ කරනවද ?Rs700000 වගේ බැලුවේ .
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    Lease ekak dnawanm kypn

    500000 වගේ ලීසින් දානා නම් වාරිකය කීයක් වගේ වෙයි ද ?ලක්ස පහටම පොලිය කොච්චරක් යාවිද?
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    500000 වගේ ලීසින් දානා නම් වාරිකය කීයක් වගේ වෙයි ද ?ලක්ස පහටම පොලිය කොච්චරක් යාවිද?

    Installment eka normally 13,000/= wge wei..
    ehma beluwoth interest 5yr walata 280,000= withara wei..
     
    Dec 11, 2018
    189
    7
    0
    25
    Ehaliyagoda
    මන් අහලා තියෙන විදියට Maximo එකට වඩා Unimo lokka කඳු අදිනවා කියලා හැබැයි Maximo එකේ Second hand market වැඩී Unimo lokkata වඩා
    Mahindra Maximo - indian
    DFSK Unimo lokka -Chinese