Toyota Tank වාහනය පිළිබඳව කරන ලද විස්තරාත්මක විමර්ශනයකි.
Video එක බලා අදහස් දක්වන්න.



ඉස්සරහ සීට් උනත් කම්ෆටබ්ල් නෑ. පස්ස සීට් නම් අන්තිම සවුත්තුයි.
හැබැයි හොඳ ප්‍රැක්ටිකල් පොඩි වාහනයක්.Low grade ekaka hari wenasak karapu wahaneka gihin wage. Meke nam ehema kisi awlak naha.සීට් නම් සැප පහසුයි කියන්න බෑ.ඉස්සරහ සීට් උනත් කම්ෆටබ්ල් නෑ. පස්ස සීට් නම් අන්තිම සවුත්තුයි.
හැබැයි හොඳ ප්‍රැක්ටිකල් පොඩි වාහනයක්.
Low grade ekaka hari wenasak karapu wahaneka gihin wage. Meke nam ehema kisi waraddak naha.
පිටිපස්ස සීට් එකේ මැද ඉඳගෙන බලන්න යට තියන ප්ලාස්ටික් මොකක්හරි එකක් අහුවෙනස සීට් එක අස්සෙන් ඒ ඇරෙන්න පස්ස සීට් කුෂන් එක ගොඩක් තුනී. පස්සෙ මැද ඉන්න කෙනාට තමා වැඩිපුර අහුවෙන්නෙ. ෆෝල්ඩ් වෙන්න හඩපු නිසාඩ මන්ඩ ටිකක් ලෑල්ලක් වගේ ගතියක් තියනව. වෙන වැරැද්දක් නෑ. ගන්න කෙනෙක් ඉන්නවනම් ඔය ටික බලල ගන්න.ගිහිල්ල නෙමේ ටික දවසක් යූස් කරා. ටීක් ඉන්ටිරියර් පාර්ට්ස් නම් තිබ්බෙ නෑ ඒකෙ. ග්‍රේඩ් එකනම් බැලුවෙ නෑ. ග්‍රේඩ් එක්ක සීට් වෙනස් වෙන්නෙ නෑනෙ ඕකෙ?පිටිපස්ස සීට් එකේ මැද ඉඳගෙන බලන්න යට තියන ප්ලාස්ටික් මොකක්හරි එකක් අහුවෙනස සීට් එක අස්සෙන් ඒ ඇරෙන්න පස්ස සීට් කුෂන් එක ගොඩක් තුනී. පස්සෙ මැද ඉන්න කෙනාට තමා වැඩිපුර අහුවෙන්නෙ. ෆෝල්ඩ් වෙන්න හඩපු නිසාඩ මන්ඩ ටිකක් ලෑල්ලක් වගේ ගතියක් තියනව. වෙන වැරැද්දක් නෑ. ගන්න කෙනෙක් ඉන්නවනම් ඔය ටික බලල ගන්න.

බලා සැනසෙමි නෙලාගනු බැරි වාහන සිහිනේ...
එළකිරි රිවිවුන්ම් ගොඩක් හොදයි... සමහර වාහනේ පාවිච්චි කරන උනුත් දන්නේ නෑ වාහනේ ඒවා.