Toyota Tank Review (Sinhala) from ElaKiri.com

manura-prince

Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    Machan mata poddak oke idling stop function eka gana kiyanawada? Okath wagon r eka wagemada? Traffic eke stop wela kochchara wela inna puluwanda? Wagon r eke wage hybrid battery ekak nadda?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113


    Toyota Tank වාහනය පිළිබඳව කරන ලද විස්තරාත්මක විමර්ශනයකි.
    Video එක බලා අදහස් දක්වන්න. :D

    වීඩියෝ එක බැලුවා අදහසක් නම් දැක්කුවේ නෑ...:cool:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Toyota වුනත් බැලු බැල්මට පේන්නේ Wagon R එකක් වගේ නිසා වාහන ගැන එච්චර දන්නෙ නැති එවුන් හිතයි මේක Wagon R එකක් කියලා. :rolleyes:
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Machan GT mekey second hand market eka kohoma weyi kiyalada oya hithanney. Apahu resell karaddi loku lost ekak weyida? Naththan Vitz ekata thiyena second hand market eka ma thiyeyeyida
    matath tyna prashnayak
    vitz vage oka hamathanama nahane

    ane mnda. oka dakalama na mn paredi .
     
    • Like
    Reactions: ACHIK