Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර ගොය අවුරුද්දෙම ලීක් උනා කිව්ව ප්ලොට් එක මීට හොදයිනෙ ඕයි.
    එකෙ අන්තිමට ඩැනීගෙයි, ජෝන්ගෙයි ලමයෙක් ලියානා ටාගේරියන් කියලා ඉතිරි වෙනවා ටිරියොන්ගෙයි, මිසෙන්ඩිගෙයි රැකවල් යටතෙ අයන් ත්‍රෝන් එකේ උරුමක්කාරි විදිහට.

    ටැමිල් ෆිල්ම් තව හොදයි.
    සෙකන් සන්ස් විත් ඩාරොයෝ නහාරිස් ලට වෙච්ච දෙයක් නෑ.
    මීරා රීඩ් ට වෙච්චදෙයක් නෑ.
    නොදෝමකින්.
    සිරාවට ඒ කතාව මීට වඩා කොච්චර හොඳද :yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    සිරාවට ඒ කතාව මීට වඩා කොච්චර හොඳද :yes:

    ඔව් බං. ඒකෙදි ඩැනී මැරෙද්දි සහ යූරෝන් කාරයා ඒකිගෙ ඩෙඩ් බොඩි එක ගිහින් කින්ස් ලෑන්ඩින් වල එල්ලලා රොට් වෙන්න තියද්දි පට්ට දුකක් දැනුනා කියවද්දිම. අනික ඒ ප්ලොට් එකේ ජේමිගේ චරිතෙට සාදාරනයක් කරනවා සෑහෙන.

    මේකෙදි පස් වෙනි එපිය ඉවර වෙද්දි ඩැනී ගැන පට්ට තරහක් එන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    spoiler

    මට තියෙන ලොකුම ගැටලුව

    dani ව මරපු ජෝන්ව ග්‍රේ වෝම් ට අහු උනාට පස්සේ එතනම මරලා නොදාපු එක :eek:
    උට කිසි දෙයක් නොකර හිරේ දාපු එක හරිම පුදුමයි.

    උන් ඔහොම ලව් කර කර ඉන්නේ නෑ තමන්ගේ රැජින මරපු එකා අහුවුනාම. :yes: හරිනං ජෝන් ඇතුළුව ඔය ඉතුරු සෙට් එකම මරල දාන්න ඕනේ.

    ඒ මදිවට මකරත් ජෝන්ව බේරුව :baffled: තමන්ගේ අම්ම මැරිලා ඉන්න අස්සේ ඌ අහක තියෙන පුටුවක් ගී තියන්න ගත්ත කිසි තේරුමක් නෑ :no:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    spoiler

    මට තියෙන ලොකුම ගැටලුව

    dani ව මරපු ජෝන්ව ග්‍රේ වෝම් ට අහු උනාට පස්සේ එතනම මරලා නොදාපු එක :eek:
    උට කිසි දෙයක් නොකර හිරේ දාපු එක හරිම පුදුමයි.

    kingslanding වල යටත් වුන සෙබළුන්ගේ බෙල්ල කපපු එකාට තමන්ගේ රැජිනව මරපු කෙනාව මරන්න දුකයිලු... :growl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    branta වෙන්නේ සිරිසේනට වෙච්ච දේම තමයි.
    සිරිසේන තරම්ම මොංගල් නොවුනත් :rolleyes:

    යහපාලනය වෙස්ටරෝස් වලට හරියන්නේ නෑ
    bran ට තියෙන ගවුරවය අඩුයි
    අබ්බගාත නිසා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ලෝඩ් ඔෆ් ද ලයිට්ගෙ ප්‍රින්ස් දැට් වෝස් ප්‍රොමිස් ලබ්බෙ තියරියක්. ජෝන්ට නම් කොහොමත් සාදාරණයක් උනේ නෑ. අයන් ත්‍රෝන් එකේ නියම උරුමක්කාරයා විදිහට.

    ඌ ලියානා සහ රේගාර්ගේ ලමයා කියන එකවත් ඒක වැලීඩ් මැරේජ් එකක් කියන එකවත් සත පහකට වැඩක් උනේ නෑ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උන් ඔහොම ලව් කර කර ඉන්නේ නෑ තමන්ගේ රැජින මරපු එකා අහුවුනාම. :yes: හරිනං ජෝන් ඇතුළුව ඔය ඉතුරු සෙට් එකම මරල දාන්න ඕනේ.
    ඒ මදිවට මකරත් ජෝන්ව බේරුව :baffled: තමන්ගේ අම්ම මැරිලා ඉන්න අස්සේ ඌ අහක තියෙන පුටුවක් ගී තියන්න ගත්ත කිසි තේරුමක් නෑ :no:

    ඒකනේ බන්
    මකරාට ජෝන්ව පුරුදු නිසා මකරා නම් කමක් නෑ කියමු.

    dani ට අවුරුදු ගානක් සේවය කරපු ග්‍රේ වෝම් ගැන තමයි පුදුමේ
    උට dani උසස්විමකුත් දුන්නා
    ඒ මදිවට ඌ ජෝන් එක්ක කොහොමත් තරහින්නේ හිටියේ
    නිකන්ම හිරේ දාපු එක කොහෙත්ම වෙන්න බැරි දෙයක් :no:

    kingslanding වල යටත් වුන සෙබළුන්ගේ බෙල්ල කපපු එකාට තමන්ගේ රැජිනව මරපු කෙනාව මරන්න දුකයිලු... :growl:

    ඒකනේ බන් කියන්නේ
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    උන් ඔහොම ලව් කර කර ඉන්නේ නෑ තමන්ගේ රැජින මරපු එකා අහුවුනාම. :yes: හරිනං ජෝන් ඇතුළුව ඔය ඉතුරු සෙට් එකම මරල දාන්න ඕනේ.

    ඒ මදිවට මකරත් ජෝන්ව බේරුව :baffled: තමන්ගේ අම්ම මැරිලා ඉන්න අස්සේ ඌ අහක තියෙන පුටුවක් ගී තියන්න ගත්ත කිසි තේරුමක් නෑ :no:

    සිරාවට ඔයි
    හෙනම සැටිස්ෆයිඩ් නැති තැන් ගොඩක් තියනවා :growl:
    රී ෆිල්ම්මින්ග් කරන්න ඔනි HBO එක අපහු මේක

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ලෝඩ් ඔෆ් ද ලයිට්ගෙ ප්‍රින්ස් දැට් වෝස් ප්‍රොමිස් ලබ්බෙ තියරියක්. ජෝන්ට නම් කොහොමත් සාදාරණයක් උනේ නෑ. අයන් ත්‍රෝන් එකේ නියම උරුමක්කාරයා විදිහට.

    ඌ ලියානා සහ රේගාර්ගේ ලමයා කියන එකවත් ඒක වැලීඩ් මැරේජ් එකක් කියන එකවත් සත පහකට වැඩක් උනේ නෑ.

    ADUMA GANE E GENA SADAHANAKWATH KALE NEHE,NODANN UNTA.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලෝඩ් ඔෆ් ද ලයිට්ගෙ ප්‍රින්ස් දැට් වෝස් ප්‍රොමිස් ලබ්බෙ තියරියක්. ජෝන්ට නම් කොහොමත් සාදාරණයක් උනේ නෑ. අයන් ත්‍රෝන් එකේ නියම උරුමක්කාරයා විදිහට.
    ඌ ලියානා සහ රේගාර්ගේ ලමයා කියන එකවත් ඒක වැලීඩ් මැරේජ් එකක් කියන එකවත් සත පහකට වැඩක් උනේ නෑ.

    ජෝන් ටාගේරියන් කියන නිවුස් පැතිරුනේ නෑ නේද?
    අර අන්තිමට රැස් වුන හවුස් ලිඩර්ස් ලා ඔක්කොම ඒක දැනගත්තේ නෑ නේද?
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    උන් ඔහොම ලව් කර කර ඉන්නේ නෑ තමන්ගේ රැජින මරපු එකා අහුවුනාම. :yes: හරිනං ජෝන් ඇතුළුව ඔය ඉතුරු සෙට් එකම මරල දාන්න ඕනේ.

    ඒ මදිවට මකරත් ජෝන්ව බේරුව :baffled: තමන්ගේ අම්ම මැරිලා ඉන්න අස්සේ ඌ අහක තියෙන පුටුවක් ගී තියන්න ගත්ත කිසි තේරුමක් නෑ :no:

    MAN HITHUWA,MAKARA JON TA HILAY WELA,JON UGE PITE YAI KIYALA.:yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    MAN HITHUWA,MAKARA JON TA HILAY WELA,JON UGE PITE YAI KIYALA.:yes:

    අඩෝ මාත් හිතුවා :lol:

    මකරාගේ පිටේ ගිහින් dani ගේ ආමි එකට පෙන්නයි කියලා එයා තමයි නියම උරුමක්ක්කරයා කියලා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ජෝන් ටාගේරියන් කියන නිවුස් පැතිරුනේ නෑ නේද?
    අර අන්තිමට රැස් වුන හවුස් ලිඩර්ස් ලා ඔක්කොම ඒක දැනගත්තේ නෑ නේද?

    නෑ. පට්ට ගොන් පාට් ඒක.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අර ගොය අවුරුද්දෙම ලීක් උනා කිව්ව ප්ලොට් එක මීට හොදයිනෙ ඕයි.
    එකෙ අන්තිමට ඩැනීගෙයි, ජෝන්ගෙයි ලමයෙක් ලියානා ටාගේරියන් කියලා ඉතිරි වෙනවා ටිරියොන්ගෙයි, මිසෙන්ඩිගෙයි රැකවල් යටතෙ අයන් ත්‍රෝන් එකේ උරුමක්කාරි විදිහට.

    ටැමිල් ෆිල්ම් තව හොදයි.
    සෙකන් සන්ස් විත් ඩාරොයෝ නහාරිස් ලට වෙච්ච දෙයක් නෑ.
    මීරා රීඩ් ට වෙච්චදෙයක් නෑ.
    නොදෝමකින්.

    eka wuna nam aththatama patta :yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113

    kingslanding වල යටත් වුන සෙබළුන්ගේ බෙල්ල කපපු එකාට තමන්ගේ රැජිනව මරපු කෙනාව මරන්න දුකයිලු... :growl:

    ඊටත් හපන් ඩොත්‍රාකිලා ඉවසයිද?