සිරාවට ඒ කතාව මීට වඩා කොච්චර හොඳදඅර ගොය අවුරුද්දෙම ලීක් උනා කිව්ව ප්ලොට් එක මීට හොදයිනෙ ඕයි.
එකෙ අන්තිමට ඩැනීගෙයි, ජෝන්ගෙයි ලමයෙක් ලියානා ටාගේරියන් කියලා ඉතිරි වෙනවා ටිරියොන්ගෙයි, මිසෙන්ඩිගෙයි රැකවල් යටතෙ අයන් ත්රෝන් එකේ උරුමක්කාරි විදිහට.
ටැමිල් ෆිල්ම් තව හොදයි.
සෙකන් සන්ස් විත් ඩාරොයෝ නහාරිස් ලට වෙච්ච දෙයක් නෑ.
මීරා රීඩ් ට වෙච්චදෙයක් නෑ.
නොදෝමකින්.
වසර 10 බලපොරොත්තු සූන් කරමින් GOT අවසන් විය.
මීට එහා කතා කර ඵලක් නැත.

සිරාවට ඒ කතාව මීට වඩා කොච්චර හොඳද![]()
උන් ඔහොම ලව් කර කර ඉන්නේ නෑ තමන්ගේ රැජින මරපු එකා අහුවුනාම.spoiler
මට තියෙන ලොකුම ගැටලුව
dani ව මරපු ජෝන්ව ග්‍රේ වෝම් ට අහු උනාට පස්සේ එතනම මරලා නොදාපු එක
උට කිසි දෙයක් නොකර හිරේ දාපු එක හරිම පුදුමයි.
හරිනං ජෝන් ඇතුළුව ඔය ඉතුරු සෙට් එකම මරල දාන්න ඕනේ.
තමන්ගේ අම්ම මැරිලා ඉන්න අස්සේ ඌ අහක තියෙන පුටුවක් ගී තියන්න ගත්ත කිසි තේරුමක් නෑ
spoiler
මට තියෙන ලොකුම ගැටලුව
dani ව මරපු ජෝන්ව ග්‍රේ වෝම් ට අහු උනාට පස්සේ එතනම මරලා නොදාපු එක
උට කිසි දෙයක් නොකර හිරේ දාපු එක හරිම පුදුමයි.

උන් ඔහොම ලව් කර කර ඉන්නේ නෑ තමන්ගේ රැජින මරපු එකා අහුවුනාම.හරිනං ජෝන් ඇතුළුව ඔය ඉතුරු සෙට් එකම මරල දාන්න ඕනේ.
ඒ මදිවට මකරත් ජෝන්ව බේරුවතමන්ගේ අම්ම මැරිලා ඉන්න අස්සේ ඌ අහක තියෙන පුටුවක් ගී තියන්න ගත්ත කිසි තේරුමක් නෑ
![]()

kingslanding වල යටත් වුන සෙබළුන්ගේ බෙල්ල කපපු එකාට තමන්ගේ රැජිනව මරපු කෙනාව මරන්න දුකයිලු...

ලෝඩ් ඔෆ් ද ලයිට්ගෙ ප්‍රින්ස් දැට් වෝස් ප්‍රොමිස් ලබ්බෙ තියරියක්. ජෝන්ට නම් කොහොමත් සාදාරණයක් උනේ නෑ. අයන් ත්රෝන් එකේ නියම උරුමක්කාරයා විදිහට.
ඌ ලියානා සහ රේගාර්ගේ ලමයා කියන එකවත් ඒක වැලීඩ් මැරේජ් එකක් කියන එකවත් සත පහකට වැඩක් උනේ නෑ.

MAN HITHUWA,MAKARA JON TA HILAY WELA,JON UGE PITE YAI KIYALA.![]()

ජෝන් ටාගේරියන් කියන නිවුස් පැතිරුනේ නෑ නේද?
අර අන්තිමට රැස් වුන හවුස් ලිඩර්ස් ලා ඔක්කොම ඒක දැනගත්තේ නෑ නේද?
ADUMA GANE E GENA SADAHANAKWATH KALE NEHE,NODANN UNTA.
අර ගොය අවුරුද්දෙම ලීක් උනා කිව්ව ප්ලොට් එක මීට හොදයිනෙ ඕයි.