ජවිපෙට ප්‍රශනයක්...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    JVP.jpg

     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    එහි අන්තර්ගතය කුමක්දැයි ඔබ දන්නවාද? අන්තර්ගතය නොදන්නා දෙයකට චන්දය ලබා දෙන්නේද නැද්ද යන්න කිව හැක්කේ අන්තර්ගතය දැනගැනීමෙන් පසුව බව ජවිපෙ ටිල්වින් සිල්වා පෙරේදා ප්‍රකාශ කළේය.
    ekenma..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    විශ්වාසභන්ගෙට ජෙප්පො චන්දේ දුන්නේ නෑත්නම් උන් ගම් වල ඉදලා ඉවරයි. අපේ පෑත්තේ ජෙප්පෝ ටික අපි අදුනගෙන ඉන්නේ. ඈත්තටම ත්‍රීවිල් එහෙක යන්න පුලුවන් සෙට් එකක් දෑන් ඉන්නේ. උන්ටත් පාරේ බෑහෑලා යන්න බෑරි කරලා තියෙන්නේ කොල්ලෝ. අනුරයා ජේවීපි එක නන්නත්තාර කලා. වේස ගෑණීයෙකුට අන්ත කලා. හොරි හෑදිච්ච හිගන්නු පාන් කෑල්ලකට ගහන නාකී හිටපු වේසියෙක්ගේ ගානට දෑම්මා. අනුරයාගේ ප්ලෑන් එක සහ ඌ කාටද වෑඩ කියන එක මේ සිද්ධියෙන් හරියටම ඔප්පු වුනා. දෑන් ඉතින් ජෙප්පන්ට කඩේ යන එවුන් පාරේ බෑහෑලා ඉවරයි
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,635
    5,485
    113
    පිස්සොත් දැක්කා මේ වගේ පිස්සෝ නොදැක්කා

    62579830-2260555260849267-6827134410035298304-n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,308
    8,410
    113
    රූකඩ රාජ්ජේ


    ඔබගේ රහස්‍ය වැඩ කටයුතු බාල , අඩු මිල සමාගම් වලට පැවරීමෙන් ඔබත් අපහසුතාවට පත් වුනාද? මුදල් නිකරුනේ නාස්ති වුනාද ? කඩාකප්පල්කාරී ක්‍රියා අසාර්ථක වුනාද ? අදම පැමිණෙන්න 1989 සිටම කඩාකප්පල් ක්‍රියා සදහා අංක 1 සමාගම වෙත:

    AKUDI BROTHERS & Co.

    ඔබගේ පක්ෂයේ/ ආයතනයේ
    වර්ජන කිරීම්
    වර්ජන නැවත්වීම්
    රැළි සංවිධානය කිරීම
    විස්වාෂබංග
    දොශාබියෝග
    රෙදි සේදීම්
    මොළ සේදීම්
    ඇතුළු සියලුම දේශපාලන / දේශපාලන නොවන ඕනෑම කඩාකප්පල්කාරී ක්‍රියාවන් සදහා....
    විශ්වාෂනිය සේවය...
    මුදල් ගෙවීම මත පක්ෂපාත සේවය
    100% රහස්‍ය භාවය සුරකිමු...


    අකුදී සහෝදරයෝ සහ සමාගම

    අදම පැමිණෙන්න.....

    නියෝජිතයෙකු හමුවීමට සිරිකොත ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වී සිරිකොත කාර්යාලයේ පිළිකන්න පැත්තෙන් පැමිණ අමුත්තන්ගේ වැසිකිලිය අසල ඉදිකොට ඇති තාවකාලික මඩුව ට පැමිණෙන්න...