Phone එකක් ගත්තා සහ කිරියේ හමුවුන මනුස්සකම

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,739
    28,093
    113
    Phone එකක් ගත්තා සහ කිරියේ හමුවුන මනුස්සකම

    අඩෝ කලින් තිබ්බ phone එකට කෙල උනා, එක අවුරුදු 6 ට වඩා පාවිච්චි කලා. බස් එකේ එද්දි ඩිස්ප්ලේ එක තද වෙලා ටච් එකට කෙල උනා..ත්‍රෙඩ් එකකුත් දැම්මා මම කලින් සීන් එක කියලා... කොහොම හරි union bank credit card එකක් හොයලා මම ආයිත් ත්‍රෙඩ් එකක් දැම්මා.මොකද union bank credit card එකට offer එකක් තිබුන නිසා. කියන්ඩ සන්තෝෂයි මචන්ලා ත්‍රෙඩ් එක දැකලා එලකිරි කොල්ලෙක් මට පීම් එකක් දාලා තිබ්බා, :) මම නම්බර් එක PM කලාම පහුවදා මම ඔෆිස් එකේ ඉද්දි එයාම කෝල් එකක් දුන්නා.

    කෝල් එක දාලා ඇහුවා මොකක්ද මචන් සීන් එක කියලා, මම සීන් එක කිව්වම මට කිව්වේ හරි බන් අද උනත් උඹේ වැඩේ කරමු මම okay කියලා, මම මාව ශුවර් වෙන්ඩ මගෙ එක ID photo එකක් එවන්ඩද ඇහුවාම ඒත් එපා කියලා කිව්වා, කොහොම හරි එයාගෙ යාලුවෙක් අතේ මට කාර්ඩ් එක havelock town වල ප්ලේස් එකකින් collect කරගන්ඩ කිව්වා. යාලුවා හම්බෙන්ඩ ගිහින් මම කිව්වා මචන් මම සල්ලි ගෙනාවෙනම් නෑ මම බිල් එකත් එක්කම සල්ලි අරන් කාර්ඩ් එක ගෙනත් දෙන්නම් කියලා, මිනිහා මම මේ කියන එලකිරි යාලුවට කෝල් කරලා මම කිව්ව දේ කිව්වම එයා කමක් නෑ මට කාර්ඩ් එක දෙන්ඩ කියලා :) මේ ගනුදෙනුව වෙන්නෙ කවදාවත් එලකිරියෙන්වත් ලොකු හැඳුනුම් කමක් නැති දෙන්නෙක් අතර :). කොහොම හරි මම shop එකට ගිහින් payment එක කරලා සල්ලි ටිකයි කාර්ඩ් එකයි එයාගෙ යාලුවට ගෙනත් දුන්නා.. මට මාර පුදුමයි සහ සතුටුයි, උඹලට තේරෙන්වා ඇති මෙයා මාර රිස්ක් එකක් අරන් මචන් මට මේ උදව්ව කලේ, මම මොකක් හරි බලු වැඩක් කලානම් එයත් අමාරුවේ. අද කාලේ තමන් අඳුරනම යාලුවෝ නෑයෝ උනත් උදව් කරන්ඩ මැලිවන කාලෙක් මේ අයියනම මට මාර උදව්වක් කලේ, මම රෑ ගෙදර ඇවිත් කෝල් එකක් දීලා තෑන්ක් කලාම කිව්වේ මම ඒක කලේ හිත හොඳින් මල්ලි, මම අම්මට කිව්වම එයත් මට පොඩ්ඩක් බැන්නා ඔහොම මිනිස්සු විශ්වාස කරලා credit card වගේ ඒවා දෙනවද කියලා, ඒත් මගෙ හිත හොඳින්නෙ ඒ දේ කලේ උඹ බලු වැඩක් කලානම් ඒක උඹට තියේ කියලා හිතලා මම කාර්ඩ් එක දුන්නෙ කිව්වා :):love:, ෆෝන් එක කොහොම හරි ශොප් එකේ උන්ව ශේප් කරන් දවස් 2කෙන් ගත්තා, උන් මට පෙන්නුව දවස් 5ක්ට කලින් order එක දැම්ම උන්ගෙ ෆෝන්වත් උන්ට දීලා නෑ.. :rolleyes: :sorry:

    කොහොම හරි මට ෆෝන් එක අතට ගන්ඩ ඕනි උනේ ගෙදර කට්ටිය එක්ක නුවර එලිය යන්ඩ ඕනි නිසා ෆොටෝ එකක් ගහන්ඩවත් කැම් එකක් නැති නිසා. කොහොම හරි වැඩේ කරගත්තා මෙ අයියට පි0සිද්ධ වෙන්න :)


    Phone එක ගැන කියනවනම් ෆෝන් එක Samsung Galaxy A70 එකක්.. :):love:

    ගමන අතරේ ගත්ත photos ටිකක් මේ...

    Etz4Oxh.jpg


    WZEJO0U.jpg


    i3gojdK.jpg


    Y9Ikikm.jpg


    1bXbMKj.jpg


    WHLP3EJ.jpg


    M1dkJ1j.jpg



    මේ තියෙන්නේ hakgala botanical garden වලදි ගත්තු පොඩි slow motion video clip එකක් :)




    ත්‍රෙඩ් එක දැම්මේ කාරනා දෙකක් කියන්න, දෙකම කිව්වා. උදව් කරපු කෙනාගෙ නම සඳහන් කලේ නෑ... මොකද ඒක එයාට වදයක් වෙයි කියලා හිතුනා, කට්ටිය CC එක ඉල්ලලා :)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,739
    28,093
    113
    ela machan
    Photos nam quality ekanam mata echara elleuwe nenha

    ෆොටෝ එකේ සයිස් අඩු කලා imgur එකෙන්, ඒකද දන්නෙ නෑ. ඒත් මටත් ලොකු satisfaction එකක් නෑ මචන් photo quality එක ගැනනම්... photo quality එක ගන්ඩනම් apple එකක්ම ගන්ඩ වෙනවා බන් :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    ෆොටෝ එකේ සයිස් අඩු කලා imgur එකෙන්, ඒකද දන්නෙ නෑ. ඒත් මටත් ලොකු satisfaction එකක් නෑ මචන් photo quality එක ගැනනම්... photo quality එක ගන්ඩනම් apple එකක්ම ගන්ඩ වෙනවා බන් :(
    කොහෙන්ද ගත්තේ ?
    අපෝ ඇපල් නම් එපා.:(:(:(
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,739
    28,093
    113
    කොහෙන්ද ගත්තේ ?
    අපෝ ඇපල් නම් එපා.:(:(:(

    ClicknShop එකෙන්..

    ඇයි එපා?? :sorry: එහෙනම් වෙන මොනවද එක Cam හොඳ? I phone x එකේ එහෙම cam එක පට්ට බන් :)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    ClicknShop එකෙන්..

    ඇයි එපා?? :sorry: එහෙනම් වෙන මොනවද එක Cam හොඳ? I phone x එකේ එහෙම cam එක පට්ට බන් :)

    un nam awulak neha orginal wikunne .
    mama hithuwa hamaba kadekin gaththa kiyala ..
    iOS eka matanam dirawanne neha user frendlly neha kiyala
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ෆොටෝ එකේ සයිස් අඩු කලා imgur එකෙන්, ඒකද දන්නෙ නෑ. ඒත් මටත් ලොකු satisfaction එකක් නෑ මචන් photo quality එක ගැනනම්... photo quality එක ගන්ඩනම් apple එකක්ම ගන්ඩ වෙනවා බන් :(

    Apple😱😂😂😂😂😂😂😂🙈🙈🙈🙈.