Post only Officially Confirmed News

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    මාතලෙන් ඇල්ලූ අධිවිෂ රසායන ලීටර් 1600 ගෙනැවිත් ඇත්තේ තේ කොළ වලට කලවම් කිරීමටයි…

    ලැබුණු තොරතුරක් මත යුද හමුදාව විසින් ඊයේ (19) මාතලේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයක කරන ලද සෝදිසියකදී රසායනික ද්‍රව්‍ය ලීටර් 1600කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
    අධික විෂ සාන්ද්‍රණය සහිත මෙම රසායනික ද්‍රව්‍ය තොගය සූදානම් තිබුණේ තේ කොළ සදහා එක් කිරීමට බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
    අධි අන්තරායකාරී‘ ලෙස සදහන් කර තිබූ මෙම රසායනික ද්‍රව්‍ය තේ කොළවල වර්ණය සහ බර ව්‍යාජ ලෙස වැඩිකර ගැනීමට යොදා ගැනෙන බවයි සදහන් වන්නේ.
    සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන අංක තහඩු පහක් සහ එකම අංකය සඳහන් ව්‍යාජ හැඳුනුම්පත් තුනක් ද එහි තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    1558288219-cemical_L.jpg
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63

    :shocked::shocked::shocked:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :(:(