මේක වැරදි ත්‍රෙඩ් එකක් බං![]()
ne bn. eka officially confirmed news ekak.




මේක වැරදි ත්‍රෙඩ් එකක් බං![]()




ne bn. eka officially confirmed news ekak.![]()
නුවර පරණ පාර වහල ද ?


mokadda labbak ude karala tibuna....... anthime hena bolck ekak set una..![]()
මිනිස් අසූචි මිශ්‍ර කෑම විකුණූ කුරුණෑගල අජ්මීර් හෝටලයට සීල් තබයි
http://www.colombotoday.com/kurunagala-inexperienced-foods-hotel-seal/?fbclid=IwAR2D6Enxrq9vgTPu7scr7AcnpVWmvjGP9VK0QLE7HBaC0e85U3VVi0NUHGU




පවුලක දරුවන් තිදෙනෙකුට සීමා කරන්න” – බොපේ සභාවේ යෝජනාව සම්මතයි
ශ්‍රී ලංකාවේ ජනගහනය සීමා කිරීමට නීති සම්පාදනය කළ යුතු යැයි බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විසින් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව එහි මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කරන ලදී.
මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේගාල්ල කුඹල්වැල්ල විජයාරාමය සහ හපුගල සුධර්මාරාමය යන උභය විහාරාධිපති ගාල්ල උප ප්‍රධාන සංඝනායක වීරපානේ හේමාරාම හිමියන් ඇතුළු සභා බල ප්‍රදේශයේ විහාරස්ථාන වල විහාරාධිපති ස්වාමීන්වහන්සේලා දාහතර නමක විසිනි. යෝජනාව ඊයේ (21) පැවති බෝපෙ පෝද්දල මාසික සභා රැස්වීමේ දී සම්මත කෙරිණි.
එම යෝජනාව ඉදිරිපත් කරමින් භික්ෂූන් වහන්සේලා කියා තිබුණේ මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනය භූමි ප්‍රමාණයට ඔරොත්තු නොදෙන තරම් වර්ධනය වන බැවින් සෑම ජනවර්ගයකටම අදාළව ජනගහනය සීමා කිරීමට නීති පැනවිය යුතු බවයි.
එක් පුරුෂයෙකුට හා ගැහැණියකට දරුවන් තිදෙනකුට පමණක් මාතෘත්වය හා පීතෘත්වය සැපයිය හැකිවනසේ නීති සම්පානය කළ යුතු බවද එහි සඳහන්ව තිබිණි. මානව හා ආර්ථික විද්‍යාඥයින්ගේ පිළිගැනීම මත ලෝකයේ බොහෝ රටවල් මෙවැනි තීරණ වලට එළඹ ඇති බවද යෝජනාවේ සඳහන් විය.
එම යෝජනාව කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සම්මත කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත යොමු කරන ලෙස දස්වමීන් වහන්සේලා විසින් ඉල්ලා තිබිණි.
අපේ උට්ටලට කියල වැඩක් නෑ... වහ කන්න එපා, ජරාව කන්න එපා කියල කොච්චර කිව්වත් රුපියලේ ලාබයට රිංගන්නෙම ඔය ගුබ්බෑයම්වලට....




aniwaryenma kalayuthu deyak.
dan ohoma ekak mulu ratema sammatha kara kiyamu. ethakota wadipura lamai haduwama mokada karanne demawpiyanta?
3 ta wada heduwoth dada gahanna ona.
