<b>වස්ස උඹනේ... මේ ටිකක් සවාධානව අහපංකෝ... උඹගේ මහා එකා මේ වෙලාවේ විශ්වාස බංගේ ගෙනාවේ ඇයි....? ආණ්ඩුව හිර කරල ගෙදර යවන්න නම් පළවෙනියට තිබ්බේ බදුර්ඩියාගේ විශ්වාස බංගේ ඉවරවෙනකං ඉන්න එක... මේ වෙන කොට යූඑන්පි දෙමළ සන්ධානේ සමහරක් එවුන් එලිපිටම සපෝට් එක දෙනවා.... ඒ විශ්වාස බංගෙන් ඔය පක්ෂවල මතය දෙකඩ කැඩුණට පස්සේ තොපේ මහ එකාට තිබ්බ ඒ අස්සෙම තවත් විශ්වාස බංගයක් ගෙනල්ලා කෙළවලම දාන්න... නෑ මේ වෙලාවේ තොපේ මහ එකා ඉෂ්ඨ කරන්නේ හාමුගේ කොන්ත්රාත්තුවක්.... විසිරෙන්න යන යූඇන්පි මතය එක අරමුණකට ගෙනල්ල උන්ව රැුක ගන්න... තොපිල ගොබ්බයෝ වුණාට මේ රටේ එවුන් ගොබ්බයෝ නෙවෙයි.... ඊලග චන්දයක දී උඹලගේ මහා එකත් පාර්ලිමේන්තුවෙන් දොට්ට යයි..... එතකොට අර තී්රවිල පක්ෂ සමාජවාදියෝ වගේ රතු ෂර්ටර් එකක් ඇදගෙන මැයි දිනේට විතරක් එළි බහින්නයිවෙන්නේ.... කැරි ඔන්.....
</b>