බදුර්දීන්ට_සිරදඬුවම්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    <b>
    වස්ස උඹනේ... මේ ටිකක් සවාධානව අහපංකෝ... උඹගේ මහා එකා මේ වෙලාවේ විශ්වාස බංගේ ගෙනාවේ ඇයි....? ආණ්ඩුව හිර කරල ගෙදර යවන්න නම් පළවෙනියට තිබ්බේ බදුර්ඩියාගේ විශ්වාස බංගේ ඉවරවෙනකං ඉන්න එක... මේ වෙන කොට යූඑන්පි දෙමළ සන්ධානේ සමහරක් එවුන් එලිපිටම සපෝට් එක දෙනවා.... ඒ විශ්වාස බංගෙන් ඔය පක්ෂවල මතය දෙකඩ කැඩුණට පස්සේ තොපේ මහ එකාට තිබ්බ ඒ අස්සෙම තවත් විශ්වාස බංගයක් ගෙනල්ලා කෙළවලම දාන්න... නෑ මේ වෙලාවේ තොපේ මහ එකා ඉෂ්ඨ කරන්නේ හාමුගේ කොන්ත‍්‍රාත්තුවක්.... විසිරෙන්න යන යූඇන්පි මතය එක අරමුණකට ගෙනල්ල උන්ව රැුක ගන්න... තොපිල ගොබ්බයෝ වුණාට මේ රටේ එවුන් ගොබ්බයෝ නෙවෙයි.... ඊලග චන්දයක දී උඹලගේ මහා එකත් පාර්ලිමේන්තුවෙන් දොට්ට යයි..... එතකොට අර තී‍්‍රවිල පක්ෂ සමාජවාදියෝ වගේ රතු ෂර්ටර් එකක් ඇදගෙන මැයි දිනේට විතරක් එළි බහින්නයිවෙන්නේ.... කැරි ඔන්.....
    </b>
    බලාගෙන ඉඳපන් මහින්ද බදුර්දීන්ට එරෙහි යෝජනාව විවාදෙට ගන්නකන්. පව් යකෝ උඹල :lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,102

    :lol:Me mongal ballata owa threyida bn.:lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බලාගෙන ඉඳපන් මහින්ද බදුර්දීන්ට එරෙහි යෝජනාව විවාදෙට ගන්නකන්. පව් යකෝ උඹල :lol::lol::lol:

    තනි බදුර්දීන්ව එලවන්න බැරි වෙනවා නම් තොපිල කොෙහොමද ආණ්ඩුවක් පෙරළන්නේ....???? පුංචි උදාහරණයක් ගමු... කවින්ද ජයවර්ධන, නිරෝෂන් වගේ එවුන් බදුර්ඩීන්ගේ විශ්වාස බංගෙට සහය දුන්නට තොපිලගේ එකට සහය දෙයිද....? පකේ ලොජික්.... උඹල මේ වෙලාවේ කරන්නේ හාමුව බේරගන්න සුපුරුදු ජිල්මාට් ගේම ගහන එක.....​
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    <b>
    තනි බදුර්දීන්ව එලවන්න බැරි වෙනවා නම් තොපිල කොෙහොමද ආණ්ඩුවක් පෙරළන්නේ....???? පුංචි උදාහරණයක් ගමු... කවින්ද ජයවර්ධන, නිරෝෂන් වගේ එවුන් බදුර්ඩීන්ගේ විශ්වාස බංගෙට සහය දුන්නට තොපිලගේ එකට සහය දෙයිද....? පකේ ලොජික්.... උඹල මේ වෙලාවේ කරන්නේ හාමුව බේරගන්න සුපුරුදු ජිල්මාට් ගේම ගහන එක.....​
    </b>

    තෝ පට්ටම ගල් යුගයේ ඉන්න වැද්දෙක්, ඊයේ පැහැදිලිවම කිව්වා ජෙප්පෝ මොකද කරන්නේ කියල. බලාගනින් ගිහිල්ල කියපු දේ. මහින්ද ඕක ගන්න දෙන්නේ නෑ ගොනෝ. වීඩියෝ

    මහින්ද ඕක විවාදෙට ගත්තොත් මටත් කියපන් හොඳ.ඔය වීඩියෝ එක බලලකියපන් ඔකේ කියන්නේ ජෙප්පෝ චන්දෙ දෙන්නේ නෑ කියලද කියල..:lol::lol:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තෝ පට්ටම ගල් යුගයේ ඉන්න වැද්දෙක්, ඊයේ පැහැදිලිවම කිව්වා ජෙප්පෝ මොකද කරන්නේ කියල. බලාගනින් ගිහිල්ල කියපු දේ. මහින්ද ඕක ගන්න දෙන්නේ නෑ ගොනෝ. වීඩියෝ

    මහින්ද ඕක විවාදෙට ගත්තොත් මටත් කියපන් හොඳ.ඔය වීඩියෝ එක බලලකියපන් ඔකේ කියන්නේ ජෙප්පෝ චන්දෙ දෙන්නේ නෑ කියලද කියල..:lol::lol:

    මට පැහැදිලිව කියපං මේ වෙලාවේ උඹල විශ්වාසබංගයක් ගෙනල්ල බලාපොරොත්තු වෙන දේ මොකක්ද කියලා...????​
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව විස්වාසභංගයක් ගෙන ඒමෙන් සිදු වන්නේ ඔහුගේ ඇමතිකම නැතිවීම පමණයි. ජවිපෙ ස්ථාවරය ඔහුට සිරදඬුවම් ලබාදිය යුතු බවයි...:yes::yes:

    ටිල්වින් සිල්වා වීඩියෝ

    Why the party waiting for?
    As I remember, few years back, "wasantha" named person always go to FCID against corruption. What happened now? :rolleyes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    <b>
    මට පැහැදිලිව කියපං මේ වෙලාවේ උඹල විශ්වාසබංගයක් ගෙනල්ල බලාපොරොත්තු වෙන දේ මොකක්ද කියලා...????​
    </b>
    දැන් උඹ බැලුවද වීඩියෝ එක? එකේ කිව්වද චන්දෙ දෙන්නේ නෑ කියල? බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව ගැන විස්වාසය නැහැ කියල ඔප්පු කරන එක. එතකොට උම්බලටත් බලාගන්න පුළුවන්නේ කව්ද ආණ්ඩුව රකින්නේ , කව්ද රකින්නේ නැත්තේ කියල.
     
    :rolleyes:

    PM position to another :rolleyes:
    or
    President can resolve the parliament :rolleyes:

    Intention whatever, result matters :rolleyes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    දැන් උඹ බැලුවද වීඩියෝ එක? එකේ කිව්වද චන්දෙ දෙන්නේ නෑ කියල? බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව ගැන විස්වාසය නැහැ කියල ඔප්පු කරන එක. එතකොට උම්බලටත් බලාගන්න පුළුවන්නේ කව්ද ආණ්ඩුව රකින්නේ , කව්ද රකින්නේ නැත්තේ කියල.

    කව්ද ආණ්ඩුව රකින්නේ , කව්ද රකින්නේ නැත්තේ?

    your answer please:rolleyes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබල මෙතන මරාගන්නෙ මොකද මචන්.. :confused:

    බදුර්දීන්ට විශ්වාසභංගය තාම විවාදයට ගත්තෙ නැහැනෙ.. ඉතින් ඊට කලින් පොලිසියෙන් පරීක්ශන පටන් ගත්තනම් ඌව හිරේ දාන්න තිබුන..

    බදුර්දීන්ට විශ්වාසභංගය ඉවර උනාට පස්සෙත් ඕනිනම් සිර දඩුවම් ලබා දෙන්න පුලුවන්නෙ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් උඹ බැලුවද වීඩියෝ එක? එකේ කිව්වද චන්දෙ දෙන්නේ නෑ කියල? බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව ගැන විස්වාසය නැහැ කියල ඔප්පු කරන එක. එතකොට උම්බලටත් බලාගන්න පුළුවන්නේ කව්ද ආණ්ඩුව රකින්නේ , කව්ද රකින්නේ නැත්තේ කියල.

    උඹලගේ මහ එකාගේ පූර්ව ළමා විය සංවර්ධනය වෙලා නෑ කියන්නේ ඔ්කනේ බං.... උඹළ ආණ්ඩුවටම ගේන විශ්වාස බංගය දිනන්න බෑ.... ඒකට දෙමළ සංන්ධානයේවත් යූන්ඇන්පියේ කොටස්වලත් සපෝට් එක ලැබෙන්නේ නෑ... බදුර්දියල කොහහොමත්ම නෑ... එහෙම දැන දැන මේ වෙලාවෙම ඔ්ක ගෙනාවේ ඇයි කියල තේරුම් කරපංකෝ... පීස් මෝඩ ලොජික් නැතිව යථාර්ථවාදිව කියපං ඈ....​
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    Why the party waiting for?
    As I remember, few years back, "wasantha" named person always go to FCID against corruption. What happened now? :rolleyes:
    No evidence to prove Rishad is guilty. Rumors does not count as evidence.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    <b>
    උඹලගේ මහ එකාගේ පූර්ව ළමා විය සංවර්ධනය වෙලා නෑ කියන්නේ ඔ්කනේ බං.... උඹළ ආණ්ඩුවටම ගේන විශ්වාස බංගය දිනන්න බෑ.... ඒකට දෙමළ සංන්ධානයේවත් යූන්ඇන්පියේ කොටස්වලත් සපෝට් එක ලැබෙන්නේ නෑ... බදුර්දියල කොහහොමත්ම නෑ... එහෙම දැන දැන මේ වෙලාවෙම ඔ්ක ගෙනාවේ ඇයි කියල තේරුම් කරපංකෝ... පීස් මෝඩ ලොජික් නැතිව යථාර්ථවාදිව කියපං ඈ....​
    </b>

    උඹ කොහොමද කියන්නේ දෙමල සන්ධානයේ සහය ලැබෙන්නේ නෑ කියල? එතකොට බෞදුර්දීන්ට එරෙහි එක කොහොමද දිනන්න හිටියේ කියොංකෝ

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන්නේ 96යි. ජෙප්පෝ ඔක්කොම දුන්නත් 102යි. මුස්ලිම් කොන්ග්‍රස් එකයි, EPDP එකයි 104යි ඔක්කොම. :lol::lol::lol: කියපන්කො දිනන්න හිතන් හිටපු හැටි මටත් ආසයි දැනගන්න
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹ කොහොමද කියන්නේ දෙමල සන්ධානයේ සහය ලැබෙන්නේ නෑ කියල? එතකොට බෞදුර්දීන්ට එරෙහි එක කොහොමද දිනන්න හිටියේ කියොංකෝ

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන්නේ 96යි. ජෙප්පෝ ඔක්කොම දුන්නත් 102යි. මුස්ලිම් කොන්ග්‍රස් එකයි, EPDP එකයි 104යි ඔක්කොම. :lol::lol::lol: කියපන්කො දිනන්න හිතන් හිටපු හැටි මටත් ආසයි දැනගන්න

    උඹගෙන් මම ප‍්‍රශ්නයක් ඇහුවේ.... උඹලට මේ විශ්වාස බංගය දිනන්න පුලුවන් ද බැරිද...? දිනනවා නම් ගාණ හදල කියපං... ඊට පස්සේ බදුර්ඩියගේ එක ගැන කතා කරමු....​
     
    banda1994

    Member
    Nov 28, 2018
    24
    2
    0
    රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව විස්වාසභංගයක් ගෙන ඒමෙන් සිදු වන්නේ ඔහුගේ ඇමතිකම නැතිවීම පමණයි. ජවිපෙ ස්ථාවරය ඔහුට සිරදඬුවම් ලබාදිය යුතු බවයි...:yes::yes:

    ටිල්වින් සිල්වා වීඩියෝ

    pala moda ponnaya...tho kiwwot kiyanne moda katawakmai.buruwa.blan idpan hira dankal
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    <b>
    උඹගෙන් මම ප‍්‍රශ්නයක් ඇහුවේ.... උඹලට මේ විශ්වාස බංගය දිනන්න පුලුවන් ද බැරිද...? දිනනවා නම් ගාණ හදල කියපං... ඊට පස්සේ බදුර්ඩියගේ එක ගැන කතා කරමු....​
    </b>

    UPFA 95
    JVP 06
    TNA 16
    total 117

    දැන් උඹගේ ගාන හදල පෙන්නපන්කෝ
     
    කාල වරෙන්කො
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරැඹිමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (21) තීරණය කළේය.

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් තේරීම් කාරක සභාවේදී කෙරෙන විමර්ශනයෙන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා වැරදිකරු බවට ඔප්පු වුවහොත් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමටද එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

    එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ බව පැවසීය
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    UPFA 95
    JVP 06
    TNA 16
    total 117

    දැන් උඹගේ ගාන හදල පෙන්නපන්කෝ

    :lol::lol::lol: ටීඑන්ඒ කොහේද බං මුන්ට විරුද්ධව චන්ද පාවිච්චි කරන්නේ.... මම කියන්නේ බොරුද කියල බලාගෙන හිටපං.... හැබැයි බදුර්දියගේ එකට යූඇන්පියෙන් කොටසකුයි, ටීඑන්ඒ එකේ කිහිප දෙනෙකුයි බාගන්න තිබ්බා ලේසියෙන්ම..... ඔය දෙකෙන් වැඩි සම්භාවිතාවක් තියෙන්නේ බදුර්දියයගේ එකට කියල තේරෙන්නේ නැද්ද බං....​
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    TNA එක ආණ්ඩුවට විරුද්ද වෙයිද.. :confused:
    ඔව්, රනිල් විධායකය අහෝසි කරන්න පස්ස ගහන එකෙන් උන් ගොඩක් කලකිරිලා ඉන්නේ, සිරිසේනට සපෝට් දුන්නෙත් ඒක අහෝසි කරන්න. මාර්තු වල ජෙප්පෝ එක්ක එකන්ගතවයටක ආව එකට කටයුතු කරන්න.
     
    Similar threads