Buthyo did not let monks to meditate thats why buddha asked to them to utter karaneeya meeta sutra


Buthayo are not allowed to harm humans.They are ruled by yama.Here and then few buthayo go above the law.Most likely you have done previous bad karma to the ghost to be attacked by them.
බුතයෙක්ට අපේ අැගට අැතුල් ෙවලා අපේ සිතුවිලි බලන්න පුලුවන්ද අපි බය ෙවලා ඉන්න යම් සිදුවිමක් ඔවුන්ට නිර්මානය කරන්න ,සිදු කරන්න පුලුවන්ද



අඩෝ එහෙම ඇතුල් වෙලා මිනිමැරැම් පවා සිදු කරන්ඩ උන්ට පුලුවන්දහැම බූතයටම ආවේෂ වෙන්න බෑ . එක් බලවත් බූත කොට්ඨාසයකට විතරයි ආවේෂ වෙන්න පුලුවන් .එහෙම වෙන්නෙත් දෙවිවරුන්ගෙන් සහ වෙනත් අමනුෂ්යයන්ගේ අවසර ගන්න ඔනේ .ඒ ලෝකේත් නීති පද්දතියක් තියනවා . විශේශයෙන් සමහර සියදිවිනසාගෑනීම් ,හීන්නොන්මාද තත්වයන් ,මිනිමෑරුම් ,දූෂණ වලට ආවේෂ වුනු අමනුෂ්යයා සම්බන්දයි . ඔවුන් ආවේෂ වෙන්න මග හදාගන්නේ බය කිරිමෙන් .බය උනොත් ඉවරයි .නමුත් ආවේෂ වෙන්න බය කරන එක අත්යවශ්ය නෑ .ඔවුන්ට පුලුවන් සිරුර ඝන කරගෙන බය කරන්න .එතනින් මිනිහගේ ඇතිවන දුර්වල මානසිකත්වය හරහා ස්නායු පද්ධතියට ඇතුල් වෙන්න පුලුවන්

හැම බූතයටම ආවේෂ වෙන්න බෑ . එක් බලවත් බූත කොට්ඨාසයකට විතරයි ආවේෂ වෙන්න පුලුවන් .එහෙම වෙන්නෙත් දෙවිවරුන්ගෙන් සහ වෙනත් අමනුෂ්යයන්ගේ අවසර ගන්න ඔනේ .ඒ ලෝකේත් නීති පද්දතියක් තියනවා . විශේශයෙන් සමහර සියදිවිනසාගෑනීම් ,හීන්නොන්මාද තත්වයන් ,මිනිමෑරුම් ,දූෂණ වලට ආවේෂ වුනු අමනුෂ්යයා සම්බන්දයි . ඔවුන් ආවේෂ වෙන්න මග හදාගන්නේ බය කිරිමෙන් .බය උනොත් ඉවරයි .නමුත් ආවේෂ වෙන්න බය කරන එක අත්යවශ්ය නෑ .ඔවුන්ට පුලුවන් සිරුර ඝන කරගෙන බය කරන්න .එතනින් මිනිහගේ ඇතිවන දුර්වල මානසිකත්වය හරහා ස්නායු පද්ධතියට ඇතුල් වෙන්න පුලුවන්