බුතයෙක්ට

Emios

Well-known member
  • Dec 10, 2009
    74,958
    67,228
    113
    Buthayo are not allowed to harm humans.They are ruled by yama.Here and then few buthayo go above the law.Most likely you have done previous bad karma to the ghost to be attacked by them.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Buthyo did not let monks to meditate thats why buddha asked to them to utter karaneeya meeta sutra

    ekedi wela thiyenne baya hithena wdiye sadda badda, kara kiyala bn.
    badata ringuwe buthayek nwei Maraya, eya kaama loka siyallatama adipathi dewi knk, sakrayatath wada sahenna powers tynwa.

    blue film baluwama puken buthayo athulwenwa kiyala budda deshanawala na:D
    eeka kiwe gnanananda swaminwahanse:D
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුතයෙක්ට අපේ අැගට අැතුල් ෙවලා අපේ සිතුවිලි බලන්න පුලුවන්ද අපි බය ෙවලා ඉන්න යම් සිදුවිමක් ඔවුන්ට නිර්මානය කරන්න ,සිදු කරන්න පුලුවන්ද

    :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හැම බූතයටම ආවේෂ වෙන්න බෑ . එක් බලවත් බූත කොට්ඨාසයකට විතරයි ආවේෂ වෙන්න පුලුවන් .එහෙම වෙන්නෙත් දෙවිවරුන්ගෙන් සහ වෙනත් අමනුෂ්යයන්ගේ අවසර ගන්න ඔනේ .ඒ ලෝකේත් නීති පද්දතියක් තියනවා . විශේශයෙන් සමහර සියදිවිනසාගෑනීම් ,හීන්නොන්මාද තත්වයන් ,මිනිමෑරුම් ,දූෂණ වලට ආවේෂ වුනු අමනුෂ්යයා සම්බන්දයි . ඔවුන් ආවේෂ වෙන්න මග හදාගන්නේ බය කිරිමෙන් .බය උනොත් ඉවරයි .නමුත් ආවේෂ වෙන්න බය කරන එක අත්යවශ්ය නෑ .ඔවුන්ට පුලුවන් සිරුර ඝන කරගෙන බය කරන්න .එතනින් මිනිහගේ ඇතිවන දුර්වල මානසිකත්වය හරහා ස්නායු පද්ධතියට ඇතුල් වෙන්න පුලුවන්
     
    Ashenfdo

    Junior member
  • Apr 1, 2019
    29
    2
    8

    අඩෝ එහෙම ඇතුල් වෙලා මිනිමැරැම් පවා සිදු කරන්ඩ උන්ට පුලුවන්ද :dull:
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    හැම බූතයටම ආවේෂ වෙන්න බෑ . එක් බලවත් බූත කොට්ඨාසයකට විතරයි ආවේෂ වෙන්න පුලුවන් .එහෙම වෙන්නෙත් දෙවිවරුන්ගෙන් සහ වෙනත් අමනුෂ්යයන්ගේ අවසර ගන්න ඔනේ .ඒ ලෝකේත් නීති පද්දතියක් තියනවා . විශේශයෙන් සමහර සියදිවිනසාගෑනීම් ,හීන්නොන්මාද තත්වයන් ,මිනිමෑරුම් ,දූෂණ වලට ආවේෂ වුනු අමනුෂ්යයා සම්බන්දයි . ඔවුන් ආවේෂ වෙන්න මග හදාගන්නේ බය කිරිමෙන් .බය උනොත් ඉවරයි .නමුත් ආවේෂ වෙන්න බය කරන එක අත්යවශ්ය නෑ .ඔවුන්ට පුලුවන් සිරුර ඝන කරගෙන බය කරන්න .එතනින් මිනිහගේ ඇතිවන දුර්වල මානසිකත්වය හරහා ස්නායු පද්ධතියට ඇතුල් වෙන්න පුලුවන්

    Oyata sure da me gana?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නොපෙනෙන ජීවීන්ට බලපෑම් කරන්න පුලුවන් ඇයි බන් ඔය කැමර් වලට අහු වෙන්නෙ උන්ට පුළුවන් ශරීරයේ රසායනය සංයුතියට බලපෑම් එල්ල කරන්න පිලිකා හැදෙන්නෙ උන් නිසාද කියලත් සැකයක් තියෙනවා..භූතයෙක් කිරණයක් කියලා හිතමු ඉතින් ඒ කිරණයට ශරීරයකට බලපෑම් එල්ල කරන්න බැරිද?
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    සිතුවිලි බලන්න ඇඟට ඇතුල් වෙන්න අවශ්‍ය නැහැ. සිතුවිලි පහල වෙන්නේ මොළය ඇතුලෙවත් ශරීරයේ කොහෙවත්වත් නෙමෙයි. සිතුවිලි පහල වෙන්නේ අපේ මොලෙන් පිට කරන විද්‍යුත් චුම්බක කිරණ අනුව අපේ ශරීරයට බාහිරව තියෙන කර්ම පථයේ.

    Every living being carries an electro-magetic field. Body is just a physical temporary container that energy field is associated with. The brain is just a device that works to perceive what we see, hear, smell, taste, etc with the help of our 5 senses. According to what it perceive, the brain emits elect-magnetic waves. Then a thought generates outside and that thought is then again perceived by brain. Thats how we get to know something. These brain waves are scientifically proven by a test known as MEG. Please refer to below youtube video:

    https://www.youtube.com/watch?v=uCIgxYuNGu0

    මේ අනුව යම් කිසි බාහිර energy එකකින් තව කෙනෙකුගේ thoughts කියවන්න පුළුවන්. බුදු රජාණන් වහන්සේට අ ඒ හැකියාව තියෙන්නෙත් එහෙමයි. මනුස්සයකුගේ Brain කියන device එක භාවනා කරල advance වෙන තරමට ඒ හැකියාව ලැබෙනවා. අමනුෂ්‍ය energy එකකටත් ඒක තියෙන්න පුළුවන් ද නැද්ද කියල නං දන්නේ නෑ.

    If anybody have a better explanation please contribute.