කටුවපිටිය මළගමේ පාංශකූල කතාව

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද
    ඊයෙ හිරු ප්‍රවෘත්ති වලට බෝම්බෙට තුවාල වෙච්ච පොඩි දුවෙක්ගෙ විස්තර දැම්ම.
    ඔළුව wound වෙලා.. තවම ඒ්ක මතක් වෙද්දි දුකයි...
    තාත්ත වඩු කාර්මිකයෙක්. වැඩ කරන්නෙ ගෙදරමයි.
    වැඩකරන සද්දෙ දරුවට හාෙද නැති නිසා අවුරුද්දක්වත් ගෙදර වැඩ කරන්නෙ නෑ කිව්ව..

    Ow ban mamath eka dakka gaman shock vela giya
     
    • Like
    Reactions: malakadss

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඊයෙ හිරු ප්‍රවෘත්ති වලට බෝම්බෙට තුවාල වෙච්ච පොඩි දුවෙක්ගෙ විස්තර දැම්ම.
    ඔළුව wound වෙලා.. තවම ඒ්ක මතක් වෙද්දි දුකයි...
    තාත්ත වඩු කාර්මිකයෙක්. වැඩ කරන්නෙ ගෙදරමයි.
    වැඩකරන සද්දෙ දරුවට හාෙද නැති නිසා අවුරුද්දක්වත් ගෙදර වැඩ කරන්නෙ නෑ කිව්ව..

    Mewa peni peni neda ara Naveen wage thirisannu Badurdeenwa oluwa uda tiyagena maruna minissunta hina wenne. Munta kana palenna denna oney amanussa balu kindi hinawak demmata asarana minissunta
     
    • Like
    Reactions: malakadss

    ramabada

    Junior member
  • Jan 17, 2018
    37
    2
    8
    machan periyamulle ansar, sameeha, zam zam etc kiyanne senaga wenadata pirila thiyena than. dan ewa weleawa. samahara kada wahala. mata gewal gawa muslim ekek meet wela kiyanawa unge samahara kada karayo kiyanawalu bomb eka palliyata neme untai thiyanna thibune kiyala. minissu kadawal walata enne ne kiyala
     
    Last edited:

    ramabada

    Junior member
  • Jan 17, 2018
    37
    2
    8
    danuth oya kadawal walata yana un innawa nam anna unata wanda beheth dala dunnata kamak ne mekada jathiyak jammayak nathi un thama dan owata yanne
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොමත් තමන්ගේ ආදායමෙන් 2.5% උන් දෙන්න එපෑ. ඒවා කොහෙටද යන්නේ. මේ මිනිස්සු කරන දේ තමා හරිම දේ. සින්හල කඩවල ප්‍රශ්න තියෙනවා. අපි ඒවා කෙලින්ම මුදලාලි එක්ක කතා කරල විසදගමු. උදාහරණයකට කිව්වොත් නුවර පොඩි කඩ කරන ගොඩක් එවුන් තොග බඩු ගන්නේ මුස්ලිම් කඩ වලින්. මොකද උන්ගේ සර්විස් එක හොදයි. බඩු ටික නොමිලේම කඩේට ගෙනත් දෙනවා, කඩේට ගියාම සලකනවා. සින්හල තොග කඩවල ඕක වෙන්නේ නෑලු. හෑබෑයි දෑන් මිනිස්සු කිව්වම උනුත් ඒ විදිහටම සලකනවා බඩු එවනවා. අපිට මේක ගොඩ දාගන්න පුලුවන්. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු. කටුවාපිටියේ වීරයන්ව අනුගමනය කරමු. මෑරුන මිනිස්සු වෙනුවෙනුත් ඊලග චන්දේ වෙනකම් අපිට කරන්න පුලුවන් එච්චරයි. ඊලග චන්දෙදී අරිමු වෑලි දාලා ඉරෙන්න
     
    • Like
    Reactions: dcdweerawardhana

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මේක දිවයින පත්තරේ ගිය ආටිකල් එකක්. කටුවපිටිය ගමේ ප්‍රහාරයට ලක්වෙච්ච මිනිස්සුන්ගේ ඉවසීම සහ ඒ මිනිස්සුන්ගේ විරෝධය දක්වන ක්‍රමය කියවලා බලන්න. මේ ප්‍රහාරයට විරෝධය දක්වන්න, හොදම ක්‍රමය මේ මිනිස්සු පාවිච්චි කරනවා

    ‘‘කටුවපිටිය කියන්නේ විවිධ ජනතාව සාමකාමීව ජීවත් වෙච්ච ගමක්. ඒත් පහුගිය පාස්කු ඉරිදා ඒ සාමකාමී බව පුපුරා ගියා. දැන් නැවත ඒ සාමය ඇති කරන්න බෑ. සිංහල මිනිස්සු හැර වෙන ජාතිකයන් අපිට විශ්වාස නෑ. කටුවපිටියේ ජීවත් වෙන මුස්ලිම් පවුල් සමඟ සුහදව කතා කරලා ගමෙන් පිට වෙන්න මාස දෙකක් කල් දුන්නා. එතැනින් එහාට ඒ අයත් එක්කත් සාද කතා නෑ. දැන් අපේ ගමේ කිසිම කෙනෙක් මුස්ලිම් කඬේකින් වතුර උගුරක්වත් බොන්න යන්නෙ නෑ. ඒ අය මුලිච්චි වෙන්නවත් අපි කැමති නෑ. ඒ අය දකින සෑම මොහොතකම හිතේ ඇඳෙන්නේ අපේ පල්ලිය පුපුරා ගිය හැටි. ඇහෙන්නෙ මිනිස්සු විලාප දුන්නු මර හඬ. මරණීය වේදනාවේ කෙඳිරිය. ඒ මොහොත මතක් වෙනකොටත් ඇඟ පුරා හිරිගඩු පිපෙනවා...’’

    ‘‘ඊයෙත් ගමේ අය අපේ ගෙදරට එකතු වෙලා වෙච්ච ව්‍යසනයත් සමඟ ඉදිරියේදී මොනවද කරන්නේ කියලා සාකච්ඡුා කළා. ගමේ අය එකසිය පනහක් විතර එකතු වුණා. ඒ්ක කල්ලි ගැසීමක්වත්, සංවිධානගතවීමක්වත් නෙමෙයි. ගමේ අපේ එකමුතුවක් විතරයි. අපේ එකමුතුවේ ප‍්‍රධාන පරමාර්ථය සාමකාමීව මුස්ලිම් මිනිස්සු ප‍්‍රතික්ෂේප කිරීමයි. කිසිම හේතුවක් නිසා මුස්ලිම් මිනිස්සුත් එක්ක රණ්ඩු සරුවල් ඇති කර ගන්න බෑ. කටුවපිටියේ ගමේ කිසිම නිවසක් මුස්ලිම් මිනිස්සුන්ට කුලියට දීම තහනම්. ඉඩම් විකිණීම තහනම්. ගමේ මිනිස්සුන්ට මුස්ලිම් කඬේකින් බඩු මුට්ටු ගැනීම තහනම්. ගමේ සියලූදෙනා ඒ කොන්දේසිවලට එකඟ වුණා. අපි එහෙම කරන්නේ බයේ නෙමෙයි. අපේ ගමේ ඉන්නේ හොඳ ජවසම්පන්න බුද්ධිමත් මිනිස්සු. එක, එකාට බයේ හැංගෙන මිනිස්සු නෑ. අදටත් අපි සාමකාමී පිළිවෙතක් අනුගමනය කරන්නේ කාදිනල් උන්වහන්සේගේ වචනෙට ගරු කරලා. වෛරයෙන්, වෛරය සංසිඳෙන්නෙ නැති නිසා. අපේ ඉවසීම මිය ගිය ඥාතීන්ගේ ආත්මවලටත් ශාන්තියක් වෙන නිසා. එදා ඒ අහිංසකයන් මැරිලා වැටුණේ කුරුරි විදිහට. තිරිසන් සත්තු ගානට. මතක් වෙනකොටත් හදවත හිර වෙනවා. මේ මල්ලිගේ දරුවො තුන්දෙනයි, බිරිඳයි හතරදෙනාම නැති වුණා. දරුවො නැති වෙලා තියෙන්නෙ මේ මල්ලිගේ උකුල උඩ. ඒ දුක කොහොම දරාගන්න ද මහත්තයො. මේ මල්ලිගේ හිතේ හයියට ඉන්නවා මිසක්, නැති නම් මෙලහකටත් මැරිලා...’’

    මුලු ආටිකල් එකම කියවන්න ඕනේ නම් මෙන්න ලින්ක් එක

    http://divaina.com/sunday/index.php...HLjREtT4Cc2STsUfcb-WgJGj7hHL3SKcIs4Agjs_ACpaY

    හෑම ගමකම වෙන්න ඕන මේකයි. ඒත් අපේ බෞද්ද පොන්නයො පිල් බෙදෙනවා ඊට පස්සේ හම්බයා ඈවිත් බෝම්බෙ පුපුරවනවා.
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පොස්ට් එක නිසාම ලොග් උනා මේකට කොමෙන්ට් එකක් දන්නා ඕනා කියල හිතුන නිසා.. මුස්ලිම් නොවන මේකේ අය හිතනවා නම් මේක තම සිස්ටම් එක මේක තමා හරි කියල එහෙනං ළඟදීම කාලෙකදී ආයි කෙල වෙන්න ලගයි...

    කවුරු හරි හිතනවා නම් තමුන්ගේ පැත්තෙන් මුස්ලිම් උන් එළවලා දාලාමේ ප්‍රශ්නේ ගොඩ දාන්න, එහෙනං එක දැනට තියෙන ආරක්ෂාව තවත් පහලට තල්ලු කිරිල්ලක්.. වෙන්න ඕනා ඕකුන් ව තමුන් ඉන්න ගමෙන් යවන එක නෙමෙයි... උන්ගේ වියාප්තිය වැඩි ගම් වලට අනික් ජාතින් වියාප්ත කරන එක.. මුසලීම් අයව හුදාකලා කිරීම හරහා වෙන්නේ ඔවුන් කරන දේවල් තව තවත් රහසිගත වෙන එක..:yes::yes: අකුරන,තෙල්දෙණිය,දර්ගානගර්, කොලොන්නාව මේ වගේ මුස්ලිම් අදික වියාප්ත පැතිවලට අනික් ජාතින් යොමු කරේ නැති උනොත් ඉදිරියේ දී වෙන ගැටළු මීට වඩා බයානක වේවි...
     
    පේන විදිහට නම් අලුතින් රහසිගත වෙන්න දෙයක් නෑ. වෙලා ඉවරයි, මුස්ලිම් බහුතරය ඉන්න පෑතිවල අනිත් මිනිස්සුන්ට සලකන විදිහ කොහොමද?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඊයෙ හිරු ප්‍රවෘත්ති වලට බෝම්බෙට තුවාල වෙච්ච පොඩි දුවෙක්ගෙ විස්තර දැම්ම.
    ඔළුව wound වෙලා.. තවම ඒ්ක මතක් වෙද්දි දුකයි...
    තාත්ත වඩු කාර්මිකයෙක්. වැඩ කරන්නෙ ගෙදරමයි.
    වැඩකරන සද්දෙ දරුවට හාෙද නැති නිසා අවුරුද්දක්වත් ගෙදර වැඩ කරන්නෙ නෑ කිව්ව..

    :(
     
    • Like
    Reactions: malakadss

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ha machan, ehema karanna epa kiyalada kiyanne , ha ok ok
    පොස්ට් එක නිසාම ලොග් උනා මේකට කොමෙන්ට් එකක් දන්නා ඕනා කියල හිතුන නිසා.. මුස්ලිම් නොවන මේකේ අය හිතනවා නම් මේක තම සිස්ටම් එක මේක තමා හරි කියල එහෙනං ළඟදීම කාලෙකදී ආයි කෙල වෙන්න ලගයි...

    කවුරු හරි හිතනවා නම් තමුන්ගේ පැත්තෙන් මුස්ලිම් උන් එළවලා දාලාමේ ප්‍රශ්නේ ගොඩ දාන්න, එහෙනං එක දැනට තියෙන ආරක්ෂාව තවත් පහලට තල්ලු කිරිල්ලක්.. වෙන්න ඕනා ඕකුන් ව තමුන් ඉන්න ගමෙන් යවන එක නෙමෙයි... උන්ගේ වියාප්තිය වැඩි ගම් වලට අනික් ජාතින් වියාප්ත කරන එක.. මුසලීම් අයව හුදාකලා කිරීම හරහා වෙන්නේ ඔවුන් කරන දේවල් තව තවත් රහසිගත වෙන එක..:yes::yes: අකුරන,තෙල්දෙණිය,දර්ගානගර්, කොලොන්නාව මේ වගේ මුස්ලිම් අදික වියාප්ත පැතිවලට අනික් ජාතින් යොමු කරේ නැති උනොත් ඉදිරියේ දී වෙන ගැටළු මීට වඩා බයානක වේවි...
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    කොහොමත් තමන්ගේ ආදායමෙන් 2.5% උන් දෙන්න එපෑ. ඒවා කොහෙටද යන්නේ. මේ මිනිස්සු කරන දේ තමා හරිම දේ. සින්හල කඩවල ප්‍රශ්න තියෙනවා. අපි ඒවා කෙලින්ම මුදලාලි එක්ක කතා කරල විසදගමු. උදාහරණයකට කිව්වොත් නුවර පොඩි කඩ කරන ගොඩක් එවුන් තොග බඩු ගන්නේ මුස්ලිම් කඩ වලින්. මොකද උන්ගේ සර්විස් එක හොදයි. බඩු ටික නොමිලේම කඩේට ගෙනත් දෙනවා, කඩේට ගියාම සලකනවා. සින්හල තොග කඩවල ඕක වෙන්නේ නෑලු. හෑබෑයි දෑන් මිනිස්සු කිව්වම උනුත් ඒ විදිහටම සලකනවා බඩු එවනවා. අපිට මේක ගොඩ දාගන්න පුලුවන්. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු. කටුවාපිටියේ වීරයන්ව අනුගමනය කරමු. මෑරුන මිනිස්සු වෙනුවෙනුත් ඊලග චන්දේ වෙනකම් අපිට කරන්න පුලුවන් එච්චරයි. ඊලග චන්දෙදී අරිමු වෑලි දාලා ඉරෙන්න

    :yes:
     
    Bronn

    Junior member
  • Jan 21, 2018
    75
    12
    8
    Australia
    oka thamai wenna oni.
    moda sinhala un oka karanne nee ekai aula.
    oya wade oya vidiyatama me inna 225 th karanna oni edata thamai me ratata aluth eliyak watenne.......
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අපේ හුත්තල මොකක්ද කරේ දේශපාලනේට පිල් බෙදිලා මරාගත්ත ප්‍රශ්නේ එතනමයි.
    අයිත් බෝම්බයක් ගැහුවත් ඔච්චරයි