මචන් එළකිරියේ ඇමෙරිකාවේ කව්රුහරි ඉන්නවාද ?,මම 2019 dv lottery winner කෙනෙක් ?
us වල දන්න කව්රුත් හොයාගන්න බැරි වුනු නිසා මම වැඩේ අතහැරලා දැම්මා .
දැන් තත්වෙත් එක්ක ආයි යන්න ට්‍රයි එකක් දෙන්න බැලුවේ
මම දැනට ෆ්රිලාන්ස් කෙනෙක් විදියට වැඩ කරනවා මම උබලට බරක් වෙන්නේ නැහැ යන්න පුළුවන් වුනොත් වෙනම තැනක ඉන්න තමයි හිතාගෙන ඉන්නේ
පුලුවන්නම් ස්පොන්සර් කරන ලෙටර් එකට හෙලේප් එකක් දීපන්කො .නැත්නම් සොපංස්ර් කෙනෙක් හොයාගන්න විදියක් දන්නවානම් හෙල්ප් එකක් දෙනවාද ?

Last edited:

එකත් වෙලාව තමයි 