jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,072
    113
    ඔන්න පොඩි වැදගත් ප්‍රශ්නයක් අහන්න හදන්නෙ. දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් දියන්.
    මම දැනට වැඩ කරන්න A/C Technician කෙනෙක් විදිහට. අවුරුදු 15 Experience තියනව Field එකේ. ඊට අමතරව Electrical කෝස් එකකුත් කරල ඒ පැත්තෙනුත් Experience තියනව.
    තව බර වාහන ලයිසන් තියනව. තව Prime Mover Operator 3 years experience තියනව.
    මෙහෙ දැනට අවුලක් නෑ වැඩ තියනව. ඒත් පොඩි වෙනසකටත් එක්ක රට යන්න කියල බැලුවෙ. Middle East යන්න පුලුවන් ගේමක් නැතුව.
    ඒත් මට ආසාවක් තියෙන්නෙ Australia, New Zealand වගේ රටකට යන්න. ඔය රටක හරි වෙන රටක හරි ඉන්නෙ කෙනෙක් පොඩි උපදෙසක් දියන්කො ජොබ් එකක් හොයාගන්න විදිහක් ගැන මගෙ field එකේ.. IELTS කරන්න ඕනෙද? කඩ්ඩ සාමන්‍යෙන් පුලුවන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Work visa යන්න පුලුවන් sponsor කෙනෙක් හොයා ගත්තා නම් හරි. Subclass සෙට් එකක් දාන්න පුලුවන් තියෙනවා. Direct pr ඉදන් ට්‍ර්‍යි කරලා බලන්න.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,108
    49,448
    113
    සේදවත්ත
    ඔන්න පොඩි වැදගත් ප්‍රශ්නයක් අහන්න හදන්නෙ. දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් දියන්.
    මම දැනට වැඩ කරන්න A/C Technician කෙනෙක් විදිහට. අවුරුදු 15 Experience තියනව Field එකේ. ඊට අමතරව Electrical කෝස් එකකුත් කරල ඒ පැත්තෙනුත් Experience තියනව.
    තව බර වාහන ලයිසන් තියනව. තව Prime Mover Operator 3 years experience තියනව.
    මෙහෙ දැනට අවුලක් නෑ වැඩ තියනව. ඒත් පොඩි වෙනසකටත් එක්ක රට යන්න කියල බැලුවෙ. Middle East යන්න පුලුවන් ගේමක් නැතුව.
    ඒත් මට ආසාවක් තියෙන්නෙ Australia, New Zealand වගේ රටකට යන්න. ඔය රටක හරි වෙන රටක හරි ඉන්නෙ කෙනෙක් පොඩි උපදෙසක් දියන්කො ජොබ් එකක් හොයාගන්න විදිහක් ගැන මගෙ field එකේ.. IELTS කරන්න ඕනෙද? කඩ්ඩ සාමන්‍යෙන් පුලුවන්.
    අයිස්ලන්ඩ් වල A/C ටෙක්නිශියන් ගන්නවා . මේකේ එකෙක් ගියා
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,072
    113
    Work visa යන්න පුලුවන් sponsor කෙනෙක් හොයා ගත්තා නම් හරි. Subclass සෙට් එකක් දාන්න පුලුවන් තියෙනවා. Direct pr ඉදන් ට්‍ර්‍යි කරලා බලන්න.
    කොහොමද බන් එහෙම හොයාගන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Middles east පලයන්. ගන්න පඩියෙන් කිසිම කරදරයක් නැතුව ෆුල් ආතල් එකේ ඉන්න පුලුවන්. no tax. ලක්ස 20ට එහා පඩි ගන්නවා ඔය වගේ filed වල ඉන්න එවුන්