us_green_card_sponsorship

BATTA45

Active member
  • Nov 1, 2015
    406
    27
    28
    මචන් එළකිරියේ ඇමෙරිකාවේ කව්රුහරි ඉන්නවාද ?,මම 2019 dv lottery winner කෙනෙක් ?
    us වල දන්න කව්රුත් හොයාගන්න බැරි වුනු නිසා මම වැඩේ අතහැරලා දැම්මා .

    දැන් තත්වෙත් එක්ක ආයි යන්න ට්‍රයි එකක් දෙන්න බැලුවේ

    මම දැනට ෆ්රිලාන්ස් කෙනෙක් විදියට වැඩ කරනවා මම උබලට බරක් වෙන්නේ නැහැ යන්න පුළුවන් වුනොත් වෙනම තැනක ඉන්න තමයි හිතාගෙන ඉන්නේ :yes:

    පුලුවන්නම් ස්පොන්සර් කරන ලෙටර් එකට හෙලේප් එකක් දීපන්කො .නැත්නම් සොපංස්ර් කෙනෙක් හොයාගන්න විදියක් දන්නවානම් හෙල්ප් එකක් දෙනවාද ?

    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    නෑදෑයෙක්, යාළුවෙක් මාර්ගයෙන් හොයල බලපන්. අඳුරන්නැති කෙනෙක් ස්පොන්සර් කරන්න තියෙන චාන්ස් එක අඩුයි.

    ඕව සල්ලි වලට කරන අයත් ඉන්නව, පොඩ්ඩක් හොයල බලන්න.
     
    • Like
    Reactions: BATTA45

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    නෑදෑයෙක්, යාළුවෙක් මාර්ගයෙන් හොයල බලපන්. අඳුරන්නැති කෙනෙක් ස්පොන්සර් කරන්න තියෙන චාන්ස් එක අඩුයි.

    ඕව සල්ලි වලට කරන අයත් ඉන්නව, පොඩ්ඩක් හොයල බලන්න.

    ඇමෙරිකාවේ යාලුවෝ නෑදෑයෝ නැහැ බන්ස් සල්ලි වලට කරනවා නම් කියක් විතර ගනිද
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    මචන් එළකිරියේ ඇමෙරිකාවේ කව්රුහරි ඉන්නවාද ?,මම 2019 dv lottery winner කෙනෙක් ?
    us වල දන්න කව්රුත් හොයාගන්න බැරි වුනු නිසා මම වැඩේ අතහැරලා දැම්මා .

    දැන් තත්වෙත් එක්ක ආයි යන්න ට්‍රයි එකක් දෙන්න බැලුවේ

    මම දැනට ෆ්රිලාන්ස් කෙනෙක් විදියට වැඩ කරනවා මම උබලට බරක් වෙන්නේ නැහැ

    පුලුවන්නම් ස්පොන්සර් කරන ලෙටර් එකට හෙලේප් එකක් දීපන්කො .නැත්නම් සොපංස්ර් කෙනෙක් හොයාගන්න විදියක් දන්නවානම් හෙල්ප් එකක් දෙනවාද ?

    2011 idan wage hama year ekama danwa bun Green card ekata :confused::confused: every day same shit , you are not selected . even i change picture every time when apply :oo::oo:
     
    • Like
    Reactions: BATTA45

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    2011 idan wage hama year ekama danwa bun Green card ekata :confused::confused: every day same shit , you are not selected . even i change picture every time when apply :oo::oo:

    මට ලැබුනාට යාගන්න විදියක් නැහැනේ බන් :rofl: එකත් වෙලාව තමයි
    එම්බසියේ ඉමේජ් ටුල් එක අනුව ඉමේජ් එක හදලා දාපන් කොමත් මාස 6කට පැරණි ෆොටෝ එකක් දාන්න බැහැ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මචන් නෑයෙක් හරි යාලුවෙක් හරි නැත්තම් ඕවා කරන පොරවල් ඉන්නවා ටිකක් වියදම් කරන්ඩ වෙයි හැබැයි,
    එහෙම හරි යන්ඩ පුළුවන් නම් පලයන් මේ අපායෙන් ඔච්චර චාන්ස් එකෙක් ඇවිල්ල මගහැරගන්ඩ එපා බන් අය ජීවිතේටම ඔහොම චාන්ස් එකක් හම්බෙන් නැති වෙයි
    මම දන්න කෙන් ඉන්නවා අහලා pm එකක් දාන්නම්
     
    • Like
    Reactions: BATTA45

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කලබල නොවී හිටපන්
    පොඩ්ඩ දව්සකින් මේක අමරිකානු ප්‍රාන්තයක් වෙනවා
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,196
    510
    113
    Ratnapura
    පට්ට යකො .. අත අරින්න එපා බන්.. කොහොම හරි යන්න try කරන්න.. අපේ නැන්දගේ පුතා ඉන්නේ US family එකත් එක්ක.. but ඇදුරන් නැති නිසා support කරන එකක් නෑ බන්.. මාත් දානවා අවරුදු ගානක ඉදන්.. සෙට් උනොත් නම් family එකම ගොඩ.. හොදම දේ යාළුවෙක් or නෑදෑයෙක් මාර්ගයෙන් යන එක.. නැත්තන් සල්ලි වලට වැඩේ කරන කෙනෙක්.. මේකේ ඇති බන් ඔය ගැන දන්නා අය සහ ගිය එය..
     
    • Like
    Reactions: BATTA45

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,196
    510
    113
    Ratnapura
    DV-2019 කියන්නේ ගිය අවුරුද්දේ results ආපු එක නේද ? DV lottery winner ලට sponsors ල ඕන නෑ නේ

    ඕනි බන්.. එහෙන් letter එකක් ඕනි.. හරියට දැන් නෑ කව්රු හරි ඉන්න ඕනි කියල නම් දන්නවා..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    උබේ ක්ලයන්ට් කෙනෙක්ව සේට් කරගනින් ඉතින් ලෙසිනේ වැඩේ
     
    • Like
    Reactions: BATTA45

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    DV-2019 කියන්නේ ගිය අවුරුද්දේ results ආපු එක නේද ? DV lottery winner ලට sponsors ල ඕන නෑ නේ

    ඉන්න ඕනේ බන්.. lottery winner උනා කියලා යන්න බෑ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    ඇමෙරිකාවේ යාලුවෝ නෑදෑයෝ නැහැ බන්ස් සල්ලි වලට කරනවා නම් කියක් විතර ගනිද

    TYJXEL7.png
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    එහෙ රටේ එකෙක්ගෙන් උදව්වක් ගනින් ගන්නවනම්. සිඞහලු නම් බාගෙට බාගයක්ම රටවල් වලදි අනික් සිඞහලයට ඇරලා ඌ ගොඩ යන විදියක් බලන්නෙ. ගියාම තේරෙයි.
     
    • Like
    Reactions: BATTA45

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,280
    3,921
    113
    Uba marry karalada? Direct employees la contact karala balapn. Un sponsorship dena scene tynwa...

    DV eke interview eka ehema kohomada ? Monawada ahanne?
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    ඉන්න ඕනේ බන්.. lottery winner උනා කියලා යන්න බෑ.

    මම හිතුවේ වීසා interview එකෙක් පාස් උනොත් ගොඩ කියල... FB එකේ තියන 'Sri Lankans in USA' page වලින් උදව් ඉල්ලුවොත් ලැබෙයි කියලා මම හිතන්නේ