මචන් නෑයෙක් හරි යාලුවෙක් හරි නැත්තම් ඕවා කරන පොරවල් ඉන්නවා ටිකක් වියදම් කරන්ඩ වෙයි හැබැයි,
එහෙම හරි යන්ඩ පුළුවන් නම් පලයන් මේ අපායෙන් ඔච්චර චාන්ස් එකෙක් ඇවිල්ල මගහැරගන්ඩ එපා බන් අය ජීවිතේටම ඔහොම චාන්ස් එකක් හම්බෙන් නැති වෙයි
මම දන්න කෙන් ඉන්නවා අහලා pm එකක් දාන්නම්
එල බන් පොඩ්ඩක් අහලා උත්තරයක් දීපන්කො , මම විතරයි ඉන්නේ , නාවතැන් පහුසකම් ජොබ් හොයාගන්න නෙමේ බන් ඕනේ මම කරන වැඩත් එක්ක එකට ගැටයක් ගහගන්න පුළුවන් ,
ඉන්ට්‍ර්විව් එකේදී මම ඇමෙරිකාවට බරක් නොවෙනවා කියලා පෙන්නන්න ඕනේ පාස් වුනොත් මගේ විසා එකත් යන්නේ මම දැන් දාන ඇඩ්රස් එකට
කලබල නොවී හිටපන්
පොඩ්ඩ දව්සකින් මේක අමරිකානු ප්‍රාන්තයක් වෙනවා

DV-2019 කියන්නේ ගිය අවුරුද්දේ results ආපු එක නේද ? DV lottery winner ලට sponsors ල ඕන නෑ නේ
2018 දිනුම් ඇදීම දැනටමත් පරක්කුයි මම
පට්ට යකො .. අත අරින්න එපා බන්.. කොහොම හරි යන්න try කරන්න.. අපේ නැන්දගේ පුතා ඉන්නේ US family එකත් එක්ක.. but ඇදුරන් නැති නිසා support කරන එකක් නෑ බන්.. මාත් දානවා අවරුදු ගානක ඉදන්.. සෙට් උනොත් නම් family එකම ගොඩ.. හොදම දේ යාළුවෙක් or නෑදෑයෙක් මාර්ගයෙන් යන එක.. නැත්තන් සල්ලි වලට වැඩේ කරන කෙනෙක්.. මේකේ ඇති බන් ඔය ගැන දන්නා අය සහ ගිය එය..
පුළුවන් නම් අහලා කියපන්කො සල්ලි අරන් කරනවානම් කියක් වගේ ගන්නවාද කියලා , ඉන්ටෙව්ව් එකේ පෙන්නන්න විතරයි ඕනේ
උබේ ක්ලයන්ට් කෙනෙක්ව සේට් කරගනින් ඉතින් ලෙසිනේ වැඩේ
මම ගොඩක්ම කරන්නේ ඇඩ්සෙන්ස් බන් වෙබ්
ලෝන්ග් ටෙර්ම් ක්ලයන්ට් ලා සෙට් වෙන්නේ නැහැ මම දෙන්නෙක් වගේ ඇහුවා වුන් උත්තරයක් දුන්නේ නැහැ
එහෙ රටේ එකෙක්ගෙන් උදව්වක් ගනින් ගන්නවනම්. සිඞහලු නම් බාගෙට බාගයක්ම රටවල් වලදි අනික් සිඞහලයට ඇරලා ඌ ගොඩ යන විදියක් බලන්නෙ. ගියාම තේරෙයි.

Uba marry karalada? Direct employees la contact karala balapn. Un sponsorship dena scene tynwa...
DV eke interview eka ehema kohomada ? Monawada ahanne?
නැහැ බන් මම විතරයි ඉන්නේ interview එක ගැන නම් අදහසක් නැහැ බන් තාම ds-260 ෆෝම්
එකක් තියනවා එතන එරිලා ඉන්නේ
මම හිතුවේ වීසා interview එකෙක් පාස් උනොත් ගොඩ කියල... FB එකේ තියන 'Sri Lankans in USA' page වලින් උදව් ඉල්ලුවොත් ලැබෙයි කියලා මම හිතන්නේ
ට්‍රයි එකක් දීලා බලනවා
ඇයි ස්පොන්සර් ලෙටර් එකක් නැත්නම් උබට වීසා දෙන්නෙ නැද්ද?,එහෙම නැත්නම් ගිහිල්ල ජොබ් එකක් හොයාගන්නකන් වියදම්,ඉන්ඩ තැනක් ගැන ප්‍රශ්ණයක්ද තියෙන්නෙ..
inna kena citizen/PR holder kenek ma wenna onada?
ගියාම වැඩත් එක්ක ඉන්න කන්න බොන්න හදාගන්න පුළුවන් බන් මට එමබසියට පෙන්නන් විතරයි ඕනේ . pr එක ඕනේ බන් . ගන්න කෙනාට මාව බලන්න පුළුවන් මට්ටමට ආදායමක් තියෙන බව පෙන්නන්න ඕනේ