සිසේරියන් සැත්කම් කළ තවුහිද් ජමාත් වෙදා..

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    සිසේරියන් සැත්කම් කළ තවුහිද් ජමාත් වෙදා..

    සිසේරියන් සැත්කම් කළ බවට සැක NTJ වෛද්‍යවරයා ගැන හොයන්න GMOA සහය

    තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රභල සාමාජිකයෙක් බවට සැක වෛද්‍යවරයෙකු විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන පුවතක් සම්බන්ධව අද ජාතික පුවත් පතක් විසින් වාර්තා කර තිබුණි.

    අදාළ සිද්ධිය පිළිබඳ පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අද(23) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා දැනුවත් කර සිටියේය.

    එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පෙන්වා දුන්නේ මෙම සිදුවීම තත්ත්වය සත්‍ය සිදුවීමක් නම් එය ඉතා බරපතළ බවයි.

    මේ අතර අනෙක් ජාතිකත්වයන් නියෝජනය කරන පුද්ගලයින් මෙම පුවත හේතුවෙන් මුස්ලිම් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උදා විය හැකි බව මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    එමෙන්ම මෙම පුවත ජනතාව අතර ගැටුමක් සහ සැකයක් ඇති කළ හැකි තත්ත්වයක් බවත් මුස්ලිම් වෛද්‍යවරුන් රෝහල්වලින් පලවාහරින තත්ත්වයක්ද උද්ගතවිය හැකි බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    මේ හේතුවෙන් රජය විසින් මෙම පුවත සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් කරන ලෙස පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

    එහිදී කථානායක කරූ ජයසූරිය මහතා කියා සිටියේ මෙම පුවත අද උදෑසන දුටු විගස වැඩබලන පොලිස්පති වරයාට සහ බුද්ධි අංශ ප්‍රධානීගෙන් විමසා සිටි බවයි.

    කථානායක කරූ ජයසූරිය මහතා කියා සිටියේ ආරක්ෂක ප්‍රධානීන් විසින් කියා සිටියේ එම පුවත අසත්‍ය බවයි.

    මේ අතර තවුහීද් ජමාත් සංවිධානයට සම්බන්ධව කටයුතු කර ඇති බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි.

    තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයෙකු විසින් මව්වරුන් හාරදහසක පමණ පිරිසක් වඳ සැත්කම්වලට ලක් කර ඇති බවට අද දිනයේ ජාතික පුවත්පතක ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබුණි.

    අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අදාළ වෛද්‍යවරයා පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ පුළුල් මෙහෙයුමක් ආරම්භ කර බව එම වාර්තාවේ සඳහන් වුණි.

    source
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    හම්බයන්ගේ සහජීවනය

    LP6OxVL.jpg

    කොහොමද හම්බයෝ ගහන ගේම..එහෙන් සිංහල දේශපාලුවෝ ටික බිලී බාගෙන වැඩ ටික කරගන්න අතරේ ..මෙහෙන් සිංහල ජාතිය වද කරන්න ගහන ගේම.. කට පුක වහගෙන හිටු.. 99%ක් හම්බයෝ නිර්දෝශීලු...
     
    • Like
    Reactions: Lejayange

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    okage nama pennala. okunge dr. kama nethi karala danna one. anika ungen beheth nogena inna one....... gahanna maranna yanna one ne..... unwa ganan nogena apita ungen wedak ne kiyala penwanna one.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    දැන් පත්තරේට කේස් එක දායි. පුළුවන් නං වහලම දායි

    ඒක තමයි වෙන්නේ ඉතින්. ගූ ඇන් පිය මැරයෝ දාලා ගස්සවලා අන්තිමට කූඩුවට දැම්මේ අහිංසකයෝ ටිකක්..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    LP6OxVL.jpg

    කොහොමද හම්බයෝ ගහන ගේම..එහෙන් සිංහල දේශපාලුවෝ ටික බිලී බාගෙන වැඩ ටික කරගන්න අතරේ ..මෙහෙන් සිංහල ජාතිය වද කරන්න ගහන ගේම.. කට පුක වහගෙන හිටු.. 99%ක් හම්බයෝ නිර්දෝශීලු...

    හ්ම්... ඒකනම් ඇත්ත. මාස්ටර් ප්ලෑන් තියෙන්නෙ...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    okage nama pennala. okunge dr. kama nethi karala danna one. anika ungen beheth nogena inna one....... gahanna maranna yanna one ne..... unwa ganan nogena apita ungen wedak ne kiyala penwanna one.

    එකට තාම medical council එකක් තින්නේ අවරුදු 100ක් කිට්ටු වෙලත් තාම හරියට medical education එකට ඕන limits publish කර ගන්න බැරි උන් ඕව කරන එක ගැන මොන කතාද.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    okage nama pennala. okunge dr. kama nethi karala danna one. anika ungen beheth nogena inna one....... gahanna maranna yanna one ne..... unwa ganan nogena apita ungen wedak ne kiyala penwanna one.

    මෙවගේ වෙලාවට ජාත්‍යන්තර මාධ්‍ය වලට දීල මුන්ව පජාත කරල දාන්න ඕන...
    සමාජ මාධ්‍ය බ්ලොක් කළාට එහෙම දේවල් කෙරෙනව අඩුයි....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    මෙවගේ වෙලාවට ජාත්‍යන්තර මාධ්‍ය වලට දීල මුන්ව පජාත කරල දාන්න ඕන...
    සමාජ මාධ්‍ය බ්ලොක් කළාට එහෙම දේවල් කෙරෙනව අඩුයි....

    කවුද කියහන්කෝ අපේ පැත්තට කතා කරන ජාත්‍යන්තර මාධ්‍ය.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Just make comments posts in english, share in twitter, tag all the main medias... in ur posts... thats how you get the attention.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    කවුද කියහන්කෝ අපේ පැත්තට කතා කරන ජාත්‍යන්තර මාධ්‍ය.

    ලොක්ක ජාත්‍යන්තරය ජය ගත්ත කියනව නේද...?
    කතාකරන්න නෙවෙයි මචං සිද්ධිය පබ්ලිශ් කරන්න ඕන...
    අඩුමගානෙ එක රටක් හරි හම්බ ඩොකෙක්ට රස්සාවක් දෙද්දි දෙවරක් හිතුවොත් ඒකත් ඇති...
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    වඳ සැත්කම් හොරෙන් කළ හැකිද?

    අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.

    -මහාචාර්‍ය විශේෂඥ වෛද්‍ය චන්න ජයසුමන.
     
    :shocked::shocked: අපි හරි අසරණ ජාතියක් මචං....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    කතාකරන්න නෙවෙයි මචං සිද්ධිය පබ්ලිශ් කරන්න ඕන...

    හීනෙන්ද? ඔය පකේ ජාත්‍යන්තර මාධ්‍ය කවද්ද සින්හලු වෙනුවෙන් කතා කලේ.හොඳම විදිය යූටියුබ් එක පාවිච්චි කරන එක..ඒකත් හම්බයෝ ටික සෙට් වෙලා බ්ලොක් කරන්න පුලුවන්.

    වෙන කරන්නම් දෙයක් නැත්නම් මේ වගේ සයිට් එකකට වත් දැනුවත් කරපන්.

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    හීනෙන්ද? ඔය පකේ ජාත්‍යන්තර මාධ්‍ය කවද්ද සින්හලු වෙනුවෙන් කතා කලේ.හොඳම විදිය යූටියුබ් එක පාවිච්චි කරන එක..ඒකත් හම්බයෝ ටික සෙට් වෙලා බ්ලොක් කරන්න පුලුවන්.

    වෙන කරන්නම් දෙයක් නැත්නම් මේ වගේ සයිට් එකකට වත් දැනුවත් කරපන්.

    :yes::yes:

    මෙතන විනාශ නොවී තියෙන්නෙ හම්බයො විතරයි. අනිත් හැම ජන වර්ගයකටම ආගමකටම තියෙන්නෙ තර්ජනයක් තියෙන්නෙ...

    ජාත්‍යන්තරය මොනවද බන් රට ඇතුලෙත් එකෙකුට එකෙක් නැති එකේ තව මොනවද
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    shik yako wena ratakata yanna widihak ne ne...... mage pawle un tika arage yanna denawa nam somaliyawata hari yanawa. e tharam me para palakayo epa karala tiyenne rata
     
    • Like
    Reactions: Lejayange