Mobitel 15GB Package එක උතුරු නැගෙනහිරට විතරයි

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ලංකාවෙ ඉන්නවනෙ view බලාෙන ඕනි කුනු වැඩක් කරන හරක් ටිකක්.. උන් තමයි මේක විනාස කලේ..

    Kiyala wadak na ban. :angry:

    මිට කලින් ඉදන් ගොඩක් PKG තිබුන 89 වගේ ඒවා..ඒවා අපිට කිව්වෙත් මචන් වැඩිය කාටවත් කියන්න එපා කියලා.. ඇ උනාට අපි කිව්වා එත් මේ මෝඩ වේසිගෙ පුතාල වගේ FB එකේ ලොකුවට දාගෙන කියන්න ගියේ නෑ.. මේකෙත් ත්‍රෙඩ් එකක් තිබුන ඊයේ..මට නිකමට හිතුනා දැන් වැඩේ සෙට් වෙයි කියලා :lol::lol:
     
    • Like
    Reactions: shadow1

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,642
    113
    Colombo
    මිට කලින් ඉදන් ගොඩක් PKG තිබුන 89 වගේ ඒවා..ඒවා අපිට කිව්වෙත් මචන් වැඩිය කාටවත් කියන්න එපා කියලා.. ඇ උනාට අපි කිව්වා එත් මේ මෝඩ වේසිගෙ පුතාල වගේ FB එකේ ලොකුවට දාගෙන කියන්න ගියේ නෑ.. මේකෙත් ත්‍රෙඩ් එකක් තිබුන ඊයේ..මට නිකමට හිතුනා දැන් වැඩේ සෙට් වෙයි කියලා :lol::lol:


    Mekema wesige puthek thread ekak dala slt ekatath kelewwane. :dull:

    Fb share una kiyanne baduma tamayi :angry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    මේක කොහොමත් දුන්නේ Jaffna Pkg කියලා.. පිට active කරන්න TRCSL Approve නෑ. මොබිටෙල් එකෙන් ඒ උනාට block කලේ නෑ.. අපේ ගොන් පකයෝ ටික මේක හෙන ලොකුවට FB දාල.. public group වල දාල නැටුවා..පස්සේ උන්ට කම්ප්ලේන් අවා දැන් හරිනේ :lol::lol:

    එහෙම උතුරු නැගෙනහිරට වෙනම පැකේජ් දෙන්න හේතුව මොකක්ද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Mobitel එකෙන් මට ඔය කතාව කිව්වා අද උදේ ඇහුවාම
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    Aparade ban. Kewa mun mewa public daala

    එතකොට මොබිටෙල් අනිත් පළාත්වල උන්ට 2nd class පුරවැසියො වගේ සලකන එක අවුලක් නැද්ද :P උතුරු නැගෙනහිරට දීල තියෙන Facilities අනිත් උන් ගන්නෝන හොරෙන් හොරෙන්, ගන්නව අහු වුණොත් ඉවරයි, හරියට රජ කාලෙ රොඩියෙක් හොරෙන් සීතලට උඩුකය ඇඳුමක් ඇඳල අහු වුණා වගේ :rofl:
     
    • Like
    Reactions: SagaxConatusV

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka

    එතකොට මොබිටෙල් අනිත් පළාත්වල උන්ට 2nd class පුරවැසියො වගේ සලකන එක අවුලක් නැද්ද :P උතුරු නැගෙනහිරට දීල තියෙන Facilities අනිත් උන් ගන්නෝන හොරෙන් හොරෙන්, ගන්නව අහු වුණොත් ඉවරයි, හරියට රජ කාලෙ රොඩියෙක් හොරෙන් සීතලට උඩුකය ඇඳුමක් ඇඳල අහු වුණා වගේ :rofl:

    Magen awulak nedda ahanne ai? Awulak nathnam mehema thread daanawada? Customer care untath banala me inne redda.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Aparade ban. Kewa mun mewa public daala

    Mekai bn oka fb , elakiri daddi mama nan danagatta badu Kiyala , oya demalu , thambi wadi hariyak use karanne dialog , airtel . Owala un allanna Thamai ehe pathi walata oka denne...mehe unta dunnama unta padu nisa ,
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොලඹ -> අම්පාර බස් එකක ඩ්‍රයිවර්ට උදේට ෆෝන් එක දියන් එහෙට ගිහින් ඇක්ටිව් කරන් එන්න කියල:rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    Magen awulak nedda ahanne ai? Awulak nathnam mehema thread daanawada? Customer care untath banala me inne redda.

    නෑ ඉතින් උඹත් කොම්පැනියට බනින්නෙ නැතුව ප්‍රසිද්ධියේ උඩුකය ඇඳුම් ඇන්ද රොඩියට බනින නිසා ඇහුවෙ :yes:

    Mobitel එකට සෝශල් මීඩියා හරහා හරි දැනුම් දෙන්න ඕන එහෙම ආගම් ජාති පළාත් අනුව පාරිභෝගිකයන්ට සලකන්න එනව නං උන්ට ඉතුරු වෙන්නෙ උතුරු නැගෙනහිර පාරිභෝගිකයො විතරයි කියල
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    කොලඹ -> අම්පාර බස් එකක ඩ්‍රයිවර්ට උදේට ෆෝන් එක දියන් එහෙට ගිහින් ඇක්ටිව් කරන් එන්න කියල:rolleyes:

    මට නං හිතෙන්නෙ රෙජිස්ටර් වෙලා තියෙන ලිපිනෙ අනුව ඇක්ටිව් කරන්න දෙනව කියල
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :lol:

    දන්නවාද වැඩක්? උතුරු නැගෙනහිර පළාතේ ඉස්සර O/L paper එක දුන්නම teacher copy කරන්න දෙනව ලු. උං shape එකේ අත උස්සලා teacher යන්න කිව්වම පොත බලලා උත්තරේ බලං ඇවිල්ලා වාඩි වෙලා පිලිවෙලට හිටියලු.

    එහෙ හිටපු teacher කෙනෙක් කිව්වේ. මෙහෙ උන්ට copy කරන්න දුන්නම එකෙක් අනික ගෙ paper එක උදුරාගෙන පංතිය වටේ දුවනවා ලු හු කිය කිය teacher අවුලක් නෑ යකෝ ගගා කෑ ගහන්න ගත්තලු හෝල් එකටම ඇහෙන්න. පස්සේ ඔක්කොටම සුකෝල යවන්න උනා ලු.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    :lol:

    උං shape එකේ අත උස්සලා teacher යන්න කිව්වම පොත බලලා උත්තරේ බලං ඇවිල්ලා වාඩි වෙලා පිලිවෙලට හිටියලු.

    මෙහෙ උන්ට copy කරන්න දුන්නම එකෙක් අනික ගෙ paper එක උදුරාගෙන පංතිය වටේ දුවනවා ලු හු කිය කිය teacher අවුලක් නෑ යකෝ ගගා කෑ ගහන්න ගත්තලු හෝල් එකටම ඇහෙන්න. පස්සේ ඔක්කොටම සුකෝල යවන්න උනා ලු.

    නෑ උන්ට ශේප් එකේ කරන්න හේතුවක් නෑ උන්ට විශේෂ වරප්‍රසාදයක් නෙ දීල තියෙන්නෙ දුව දුව බැරිනං නට නට හරි ගන්න පුළුවන්, අනිත් පළාත්වල උන්ට තමයි හොරෙන් හොරෙන් බයෙන් බයෙන් උතුරු නැගෙනහිරට දීල් තියෙන එකෙන් පොඩ්ඩක් ගන්න වෙලා තියෙන්නෙ :D
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    එහෙම උතුරු නැගෙනහිරට වෙනම පැකේජ් දෙන්න හේතුව මොකක්ද?

    ඒක Promotion එකක්.. Jaffna වල මොබිටෙල් පාවිච්චිය අඩු නිසා.. ඕක විතරක් නෙමේ මිට ගොඩක් කලින් ඉදන් ඔය වගේ ඒවා දුන්නා.. මේකේ තව එකක් තිබිණ 180Pkg ඔක්කොම 216ක් කැපෙනව දවස් 3ක් වලංගුයි.. එකත් වැඩ නෑ.. අපේ එවුන්ට තියනවා පුදුම කැපී පෙනීමේ ආශාවක්..මෙලෝ හසරක් නැතුව ෂෙයාර් කරනවා.. මුන් කොහොමත් Airtel 30 කාර්ඩ් දාගෙන internet එන එවුන්.. වැඩිය දෙයක් කරන්නේ නෑ FB Page post share කරන එකයි.. WWE බලන එකයි තමයි මේ ගොබ්බයන්ගේ වැඩේ..මේ වගේ PKG එකක් අහු උනාම ආයේ සෝමාලියාවට පාන් පෙන්නුවා වගේ තමයි.. වටේම රිව්වා..:lol::lol:
     
    • Like
    Reactions: supun_sg

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113


    ඒක Promotion එකක්.. Jaffna වල මොබිටෙල් පාවිච්චිය අඩු නිසා..

    එතකොට අපි මොබිටෙල් පාවිච්චිය අඩු කළොත් අපිටත් දෙයි නේහ් :D