Post only Officially Confirmed News

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඔය කිව්ව උන් තියා මගේ පවුලේ එකෙක් UNP එකෙන් ජනාදීපතිවරණයට ඉල්ලුවත් දෙන් නැ පොනිල් අගමැති වෙන හින්දා
    රැ වැටුණු වලේ දවල් නම් වැටෙන්නේ නැහැ

    දෙවතාවක් රෑ වලේ වැටුණ මතකයි නේ..

    දැං මතක නෑ කියල පරණ වලේ ආයෙ වැටෙන්ඩත් එපා
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    දෙවතාවක් රෑ වලේ වැටුණ මතකයි නේ..

    දැං මතක නෑ කියල පරණ වලේ ආයෙ වැටෙන්ඩත් එපා
    නැ බන් මම දුන්නේ 2015 ජනාදිපතිවරනයේදී මෛත්‍රීපාලට මහා මැතිවරණයට චන්දෙ දැම්මේ නැ

    2010 - මහින්ද
    2015 - මෛත්‍රීපාල

    ජීවිතේටම තාම ඔය දෙකට විතරයි චන්දෙ දාලා තියෙන්නේ

    :lol: :lol: :lol:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    නැ බන් මම දුන්නේ 2015 ජනාදිපතිවරනයේදී මෛත්‍රීපාලට මහා මැතිවරණයට චන්දෙ දැම්මේ නැ

    2010 - මහින්ද
    2015 - මෛත්‍රීපාල

    ජීවිතේටම තාම ඔය දෙකට විතරයි චන්දෙ දාලා තියෙන්නේ

    :lol: :lol: :lol:

    ඔය දෙකම හරියන්නෙ නෑ බං..

    විකල්පයක් හොයල ඡන්දෙ දීපං... මාත් කරන්ඩ ඉන්නෙ එහෙම
    මමනං නාගානන්දට තමා
    උඹ මොකද කරන්නෙ?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය දෙකම හරියන්නෙ නෑ බං..

    විකල්පයක් හොයල ඡන්දෙ දීපං... මාත් කරන්ඩ ඉන්නෙ එහෙම
    මමනං නාගානන්දට තමා
    උඹ මොකද කරන්නෙ?

    naganandai pallewattai ekata enne :)
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    වර්තමාන පාර්ලිමේන්තු මැති ඇමතිල ටික dracarys :lol:

    මුස්ලිම් අන්තවාදීන් ටික dracarys :lol:

    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    18951040_1834754790174529_9141982026506146873_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    A Sri Lankan man, Abdul Salam Irshad Mohmood, 39 believed to have connections with those involved in Easter bombings was arrested in Myanmar. He was detained by police when he appeared at an immigration office in downtown Yangon to renew his visa.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    mahanam college eka langa bomba thibuna kiyala katakatha yanawa dan...mona magulakda appa. kawru hari hari thorathuru dannawada...?
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරුන් 4000ක් වඳකර ඇති බවට ඊයේ (23) මාධ්‍ය වාර්තා කළ පුවතට අදාළ වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය ඒකකයේ ශෛල්‍ය වෛද්‍යවරයෙකු ලෙස වසර ගණනාවක් සේවය කර ඇති බව එම රෝහලේ වෛද්‍යවරු පවසති.
    රිෂාඩි බදුයුදීන් ඇමතිවරයාගේ හිතවතෙකු වන මොහු පසුගිය පළාත් පාලන මැතිවරණයයකට ඔහුගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලා ඇති බවද වාර්තාවේ.
    සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතා සූක්ශම ආකාරයට සැත්කම කරණ අතරතුර ලේ නැවත්වීම සන්දහා භාවිතා කරන ශල්‍ය අඩු මගින් පැලෝපීය නාලය තදකොට තැබීමෙන් ඇතිකරවන සන්කූලතාවය මගින් මෙම මව්වරුන් වඳ භාවයට පත්කිරීමට ලක්කොට ඇතිබවට මේ දිනවල සමාජ මාද්‍ය තුල හා මේ පිළිබද වාර්තාකරන පුවත්වල සදහන් විය.
    වඳ භාවයට පත් කළ මවුවරුන් 4000ක් බව මාධ්‍ය වාර්තා කර ඇතත් එම පිරිස 400ක් පමණ විය හැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍යවරු පවසති.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,742
    28,660

    source?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,957
    86,169
    113
    ආශ්චර්යමත් රටක

    4000 k or 400 k newei 1 k unath oya kalakanniyage ata deka thalanna ona.. :angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    බදුරලියේ විදුහලක ගොඩනැගිල්ලක් අසළ තිබී අත් බෝම්බ 13 ක් සොයාගෙන ඇත.

    විදුහලේ ගොඩනැගිල්ලක් අසල තිබු පාර්සලයක් පිළිබඳව එහි මුරකරු විසින් පරීක්ෂා කිරීමේදී මෙය හමු වී ඇත.

    විදුහලේ මුරකරු ඊයේ රාත්‍රී ආහාර ගැනීමට ගොස් පැමිණෙන විට මෙම සැක කටයුතු පාර්සලය තිබී පරීක්ෂා කිරීමේදී මෙම බෝම්බ සොයාගෙන ඇත.එම අවස්ථාවේ තවත් දෙදෙනෙකුද විදුහලේ ආරක්ෂාවට රැදී සිට ඇත.

    මුරකරු මේ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව විදුහල්පති වරයා විසින් බදුරලිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි යුදහමුදා නිලධාරීන් එම බෝම්බ පාසල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
    බදුරලිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂන පවත්වයි.

    %E0%B7%90%E0%B6%BB%E0%B6%91%E0%B7%84%E0%B6%B8.jpg