Iphone 7 128GB ❤️

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං කොල්ලෙක් සෙට් උනා.. පොර ගාව තියෙනවා S9 64gb එකක්.. එක්ස් කරමුලු මගේ ෆෝන් එකයි තව මගෙන් 10000කුයි එක්ක.. වටිනවද මේ වැඩේ මට? හිතාගන්න බෑ.. සැම්සුන්ග් බලන් ඉද්දි මාර්කට් එක බහිනවත් එක්ක.. පොරගෙ ෆෝන් එක ෆුල්සෙට්.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    onna oka thiya ganin. iso walin android walata maru wenna pissuda ubata.i7 eka thama market . s8 , s9 dan ganan ganneth naa. :baffled:
     
    Last edited:

    s2k.inch

    Junior member
  • May 11, 2019
    72
    12
    8
    Kandy
    Iphone 7 hondai ban oya samsung eva wala display giyoth nang oka visikarandai wenne original display etharang ganan ban
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    onna oka thiya ganin. iso walin android walata maru wenna pissuda ubata.i7 eka thama market . s8 , s9 dan ganan ganneth naa. :baffled:

    ow ban matat eka thama thiyena aula.. mama meka jailbreak karala ehma setup karala hadagena thiyenne mata one widihata.. mama aith yanna haduweth iphone ekakatama thama.. me kollawa fb eken set una hinda baluwe.. meka aurudu thunak gihillath thama yanne 55tane bn.. araka thama auruddai aawilla..
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,827
    13,881
    113
    මචං කොල්ලෙක් සෙට් උනා.. පොර ගාව තියෙනවා S9 64gb එකක්.. එක්ස් කරමුලු මගේ ෆෝන් එකයි තව මගෙන් 10000කුයි එක්ක.. වටිනවද මේ වැඩේ මට? හිතාගන්න බෑ.. සැම්සුන්ග් බලන් ඉද්දි මාර්කට් එක බහිනවත් එක්ක.. පොරගෙ ෆෝන් එක ෆුල්සෙට්.

    mn lagath tiyenne 7 128 ekak,thota pissu hadilada?uba aragena duk venava puthe,sure
     

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    තොට පිස්සුද යකෝ.. ඔලුව අත ගාල බලපන් අන් එනවද කියලා.. ඕක තියාගනින්
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,475
    113
    Nowhere
    ගනින් බං. උඹ සැම්සුන් පාවිච්චි කරලා තියනවා නම්.
    මට නම් ඔය අයිෆෝන් සෙට් වෙන්නෙම නෑ.
    මගෙ ෆෝන් එක කැඩිලා අලුත් එකක් ගන්නකන් මම වයිෆ්ගෙ අයිෆෝන් එක පාවිච්චි කලා
    එපා වුනා. හදිසියකට ෆොටෝ එකක් සෝන්ග් එකක් බ්ලූටූත් කරගන්න බැරි ෆෝන් මොකටද බං
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    කවුරැත් හොදයි කියන්නේ තමන් පාවිච්චි කරන එක. මම හිතන්නේ නෑ ඔය කමෙන්ට් කරපු කවුරැත් ඔය ඩිවයිස් දෙකම යූස් කරලා ඇති කියලා. කවුරැවත් කියන දේවල්ම විතරක් කරන් නැතුව තමන්ට තමන් හරියි කියලා හිතෙන දේ කරන්න. ඔයාම යූ ටියුබ් එකේ - වෙබ් එකේ කම්පැරිසන් එහෙම බලලා ඔයාම තීරණයක් ගන්න.