පිස්සුද බන් උබට..
මගේ ගාව තිබුනා iPhone 7 128 එකක් මම ඒක දීලා Samsung Note 8 එකක් ගත්තා..
මට සතියෙන් එපා උනා බන් පස්සෙ කුනු කොල්ලෙට ඒක විකුනලා ආපහු iPhone X එකක් ගත්තා..
උබ ඕනෙ නම් ඕක දීලා බලපන් උබට මාසයක් යන්න කලින් ඕක එපා වෙනවා..
සැම්සුන් වල තියෙන කෙහෙල් මල් හැම එකක්ම තියෙනව කිව්වට ඒවා හරියට වැඩ නෑ බන්..
ඇපල් වලනම් තියෙන ඒවා සුපිරියටම් වැඩ..
එකක් ගමු සැම්සුන් එකේ Face Unlock එක තියෙනවා කිව්වට බන් හෙල්මට් එක දාගෙන අන්ලොක් වෙන්නේ නෑ , සන්ග්ලාස් දාගෙන හිටියොත් අන්ලොක් වෙන්නේ නෑ බන්..
උබට කැමති නම් අමාරුවේ වැටියන්..

Last edited: