eye eke dunna. dan eketh kapala. wc match tika nam okkoma denawalu.Dialog my tv match Eka denne nadda

thread eke 1st page eke dala thiyenne ban. thread eka hariyata balapanko.link plz

Warm up දෙක ඉවර වෙද්දි අලුත්ම ටීම් එකක් ඉදීවි වගේ අපේ උන් අත පය තලා ගන්න තලා ගැන්මට.![]()

Duplesi thama kana mutti gahanawa wage gahana eka. uu bat eka ussan inne hariyata elle gahanna wageඅපේ උන් බෝල් දාන්නෙ බල්ලොන්ට ගල් ගහන්නම් වගේ. සවුත් ඇෆ්රිකන් උන් බැට් කරන්නෙ අවුරුද්දට කණා මුට්ටි ගහන්නම් වගෙ.![]()
අපේ උන් බෝල් දාන්නෙ බල්ලොන්ට ගල් ගහන්නම් වගේ. සවුත් ඇෆ්රිකන් උන් බැට් කරන්නෙ අවුරුද්දට කණා මුට්ටි ගහන්නම් වගෙ.![]()
අවුරුදු උත්සවය මොකේද දෙන්නේ! 