|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    thread eke 1st page eke dala thiyenne ban. thread eka hariyata balapanko.:growl:

    11.gif
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Warm up දෙක ඉවර වෙද්දි අලුත්ම ටීම් එකක් ඉදීවි වගේ අපේ උන් අත පය තලා ගන්න තලා ගැන්මට. :frown::frown::lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Warm up දෙක ඉවර වෙද්දි අලුත්ම ටීම් එකක් ඉදීවි වගේ අපේ උන් අත පය තලා ගන්න තලා ගැන්මට. :frown::frown::lol:
    :lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අපේ උන් බෝල් දාන්නෙ බල්ලොන්ට ගල් ගහන්නම් වගේ. සවුත් ඇෆ්‍රිකන් උන් බැට් කරන්නෙ අවුරුද්දට කණා මුට්ටි ගහන්නම් වගෙ. :lol:
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    අපේ උන් බෝල් දාන්නෙ බල්ලොන්ට ගල් ගහන්නම් වගේ. සවුත් ඇෆ්‍රිකන් උන් බැට් කරන්නෙ අවුරුද්දට කණා මුට්ටි ගහන්නම් වගෙ. :lol:
    Duplesi thama kana mutti gahanawa wage gahana eka. uu bat eka ussan inne hariyata elle gahanna wage
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අපේ උන් බෝල් දාන්නෙ බල්ලොන්ට ගල් ගහන්නම් වගේ. සවුත් ඇෆ්‍රිකන් උන් බැට් කරන්නෙ අවුරුද්දට කණා මුට්ටි ගහන්නම් වගෙ. :lol:

    :baffled: :lol: අවුරුදු උත්සවය මොකේද දෙන්නේ! :rofl: