Email Accounts Hacked!!! Alert

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    උබලගෙ Email account hack වෙලා කියල security alert ආවද? මගෙ accounts දෙකකටම රිංගන්න හදල එකක් gmail අනිත් එක hotmail එකක්
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    කො උබට ආව එක දාපන් බලන්නහ් ...
    pwbooeu.png
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබ විපිඑන් දාගෙනහ් ලොග් උනොත් ලොකෙශන් එක වෙනස් වෙන නිසා ඔහොම වෙන්නහ් පුලුවන්
    නැත්තම් ඉතින් අනිවා උබ ස්නිෆ්ෆින්ග් වෙලා
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    උබ විපිඑන් දාගෙනහ් ලොග් උනොත් ලොකෙශන් එක වෙනස් වෙන නිසා ඔහොම වෙන්නහ් පුලුවන්
    නැත්තම් ඉතින් අනිවා උබ ස්නිෆ්ෆින්ග් වෙලා
    vpn dala tihbba kale owata log une na ban. dan vpn danneth na anika. ada kohomath log une na.