Podi Minihata Kelawenawa Dhammika Awoth

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මේ රටට ඒකාධිපතියෙක් තමයි අවශ්‍ය. ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු මේ රටේ සුවිශාල ස්වභාවික සම්පත් තියෙද්දීත් දශක ගණනාවක් රට පාලනය කරලා රට අඩියක්වත් ඉස්සරහට තිබ්බද නැහැ නේද? අපිට දැන් නැති වෙන්න දෙයක් නැහැ. රට වෙන්දේසියේ දාලා ඉවරයි හිටපු හැමෝම. ධම්මික ද වෙන කවුරුද කියන එක නෙමෙයි ගැටලුව. හරි මිනිහෙක්/මිනිස්සු රට පාලනය කරන්න නැති එකයි ගැටලුව.
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ලොකු මිනිහා පොඩි මිනිහා කියලා නෑ. කර්මාන්ත ඇතිවෙනවා නම් පුරා හැම මිනිහම ඉන්න තැනින් ඉහලට එනවා. කාර් හදලා එක්ස්පෝට් කළා නම් තරඟකාරී ලෙස ලංකාවේ ආයතන තුන හතරක්ම ලොවෙත් රටම ගොඩ. අර හක්ගෙඩි කාරයොයි, පාර කියන පොට්ටයොයි එලෝලා වවන කරන දේවල් විජලනය කරලා, ලුණු වතුරේ දාලා, මොන මොනවා හරි කරලා එක්ස්පෝට් කරන හැටි උදේ හවස නුගසෙවනෙන්, ලියතඹරා, අරකෙන් මේකෙන් TV එකේ උදේ හවා දැම්මනම් ව්‍යවසායකයෝ බිහිකරන්න බැරිද?

    ඇයි අපනයනයට පොඩි මිනිහව, ගොවියාව සම්බන්ධ කරගන්නේ නැත්තේ?

    රජයේ අයිස් ගගහා ඉන්න නිලධාරීන් ටිකක් ගොවියාගෙන් බඩු ටික අරන් එන්න කියලා ගොවිපොලටම යවන්න බැරිද?

    දහ අතේ ණයවෙන වෙලේ කර්මාන්ත ශාලාවක් දාලා හැම අස්වැන්නකින්ම වීසි කරලා පොළේ ගහලා දාන ඒවා ටික මිලදී අරන් විජලනය හෝ වෙනත් ක්‍රමයකින් රට පටවන්න බැරිද?

    හැම ගමකම එකතු කිරීමේ මධ්‍යස්ථාන දාන්න ඔය තරම් අමාරු ද?

    රට වටේම මාළු ටික යවන්න බැරිද?

    රජය මැදිහත් වෙලා සොෆ්ට්වෙයා ඩිවෙලොප් කරන්න වෙනත් රටවල ආයතන එක්ක එකඟතාවලට එන්න බැරිද?
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    මෙ රට දියුනු වෙන් නෑත්තෙ හැම හුට්ටම නිකන් හම්බෙනකන් බලන් ඉන්න මිනිසු නිසා. කවුරු අවාත් ඔය සහනාධාර නැති කරන්න ඔනි.

    Ekenma
     
    • Like
    Reactions: Banned!

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209
    113
    මම මේ ධම්මික කියන එකා ගැන එක එක කතා අහල තියෙනව. පොර කිසිම සන්වේදීකමක් නැති නම්බර්ස් වලින් විතරක් තීරන ගන්න එකෙක්.

    මේ වගේ එකෙක් ආවොත් දුප්පත් පොඩි මිනිහට කෙලවිලාම යනව. උදා- පොහොර සහනාධාරය නැති කරල දායි.

    ලංකාවේ නිශ්පාදන ගන්න යන වියදම වැඩිනම් ඉම්පෝර්ට් කරන ඒවට වඩා. ඔක්කොම පිටරටින් ගෙන්වයි.

    මේ වගේ බිස්නස් මයින්ඩඩ් උන්ට රටක් කරන්න බෑ බන්. රටේ හැම දෙයක්ම නම්බර්ස් බල බල කරන්න පුලුවන් කමක් නෑ.

    අනිත් එක මේ යකා උගේ බින්නස් ටික තව වැඩි කරගනියි මේවට ඇවිල්ල.

    උබල මොකද හිතන්නේ? 


    පොඩි මිනිහට කලින් කෙලවෙන්නේ මෙච්චරකල් පෙරුම් පුරන් ගේමට බැස්ස ගෝටයිම්බර සර් ට මොකද මිනිහට මාකට් කරන්න තියන්නේ යුද්දේ දිනපු එකයි කොලබ පේමන්ට් වල ඉන්ටර් ලෝක අල්ලපු එකයි විතරයි. මිනිහට වෙන මාකට් කරන්න දෙයක් නෑ . මිනිහට පරණ තැටියම ගහන්න බැරි වෙනවා

    අනික දම්මික දිනුවේ නැතත් කැඩෙන්නේ පොහොට්ටු චන්දම තමයි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209
    113
    වහල්ලු කැමති එකෙක් ඇරෙන්න අනිත් හැම එකාගෙම මොකක් හරි අඩුවක් තියෙනවා...

    මේකේ ඉන්න ගොඩක් එවුන්ගේ තත්වේ ඕක තමයි
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේකේ ඉන්න ගොඩක් එවුන්ගේ තත්වේ ඕක තමයි

    Beriwelawath Dhammikaya pohottuwen awanam ubath ohoma thamai :lol::rofl:

    Eth moka UNP eken awath mm nam denne na. Ranil Agamati ne! Unge ranil nethath wena wikalpayakut na. :lol::rofl: UNP DEAD
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,191
    25,337
    113
    ප්‍රසිද්ධ පුද්ගලයෙක් සිංගර් ඉහළ කළමනාකරණ මංඩලෙන් රු. බිලියන 1ක් ඉල්ලා ඇත , ( චන්ද වැඩවලට)