Podi Minihata Kelawenawa Dhammika Awoth

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම මේ ධම්මික කියන එකා ගැන එක එක කතා අහල තියෙනව. පොර කිසිම සන්වේදීකමක් නැති නම්බර්ස් වලින් විතරක් තීරන ගන්න එකෙක්.

    මේ වගේ එකෙක් ආවොත් දුප්පත් පොඩි මිනිහට කෙලවිලාම යනව. උදා- පොහොර සහනාධාරය නැති කරල දායි.

    ලංකාවේ නිශ්පාදන ගන්න යන වියදම වැඩිනම් ඉම්පෝර්ට් කරන ඒවට වඩා. ඔක්කොම පිටරටින් ගෙන්වයි.

    මේ වගේ බිස්නස් මයින්ඩඩ් උන්ට රටක් කරන්න බෑ බන්. රටේ හැම දෙයක්ම නම්බර්ස් බල බල කරන්න පුලුවන් කමක් නෑ.

    අනිත් එක මේ යකා උගේ බින්නස් ටික තව වැඩි කරගනියි මේවට ඇවිල්ල.

    උබල මොකද හිතන්නේ? 
     
    • Like
    Reactions: Ultron

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,078
    113
    Gotland
    පොඩි මිනිහට කෙලවෙනවා නං සජ්ජ ගේමු උගේ කටේ තින්නෙම පොඩි මිනිහ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,173
    25,320
    113
    මොකද්ද බන් වෙන්න යන්නේ...Sri Lanka රේප් කරපු කෙල්ලෙක් වගේ තමයි, එක එකා රේප් කරලා අතාරිනවා,අලුත් එකෙක් රේප් කරන්න ඉල්ලනවා....කෙල්ලට අවුරුදු 70. ඒත් රේප් වෙනවා....ඇගේ දරුවෝ ට කෝ හෙටක්....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,966
    31,763
    113
    ධම්මික රටේ ලොකුම සල්ලිකාරය උනාට, රට මොකද තාම එක තැන?
    ඌ මෙච්චර කාලයක් ඌ ගැන විතරක් හිතලා...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    මොකද්ද බන් වෙන්න යන්නේ...Sri Lanka රේප් කරපු කෙල්ලෙක් වගේ තමයි, එක එකා රේප් කරලා අතාරිනවා,අලුත් එකෙක් රේප් කරන්න ඉල්ලනවා....කෙල්ලට අවුරුදු 70. ඒත් රේප් වෙනවා....ඇගේ දරුවෝ ට කෝ හෙටක්....

    :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මොකද්ද බන් වෙන්න යන්නේ...Sri Lanka රේප් කරපු කෙල්ලෙක් වගේ තමයි, එක එකා රේප් කරලා අතාරිනවා,අලුත් එකෙක් රේප් කරන්න ඉල්ලනවා....කෙල්ලට අවුරුදු 70. ඒත් රේප් වෙනවා....ඇගේ දරුවෝ ට කෝ හෙටක්....

    එත් රේප් වෙච්ච නිසානේ බන් දරුවෝ හම්බුනේ ....
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    photo.php
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙ රට දියුනු වෙන් නෑත්තෙ හැම හුට්ටම නිකන් හම්බෙනකන් බලන් ඉන්න මිනිසු නිසා. කවුරු අවාත් ඔය සහනාධාර නැති කරන්න ඔනි.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මෙ රට දියුනු වෙන් නෑත්තෙ හැම හුට්ටම නිකන් හම්බෙනකන් බලන් ඉන්න මිනිසු නිසා. කවුරු අවාත් ඔය සහනාධාර නැති කරන්න ඔනි.

    යකෝ නිකන් බෙහෙත් දෙන එක, නිකන් උගන්වන එකත් නිකන් දීමක් තමයි. තෝත් ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනෙන් නේද? නිකන් මුල අමතක උන් වගේ පොර ටෝක් දෙන්න එපා යකෝ. ඕන රටක දුගී මිනිස්සු ප්‍රමානයක් ඉන්නව. උන්ව බලාකියාගන්න ඕන රජයක් උනාම. හෙන ගහනව වගේ උන්ව අසරන කරාම උන්ට කොහොමත් නැගිටින්න බෑ.

    හිතපන් ඔහොම සහනාදාර නවත්තුවම ලංකාවෙ ගොවිය කුබුරු කරන එකක් නෑ. තනිකරම යැපෙන්න වෙන්නේ පිටරටින්. ඕක දැනගත්තම උන් ගනන් වැඩි කරනව. එතකොට ඒවත් ගෙවන්න වෙන්නේ උබල අපි දත් බෙහෙත් එකේ ඉදන් ගෙවන ටැක්ස් සල්ලි තමයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,769

    Ayyo kasun kdp:lol:
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    මෙ රට දියුනු වෙන් නෑත්තෙ හැම හුට්ටම නිකන් හම්බෙනකන් බලන් ඉන්න මිනිසු නිසා. කවුරු අවාත් ඔය සහනාධාර නැති කරන්න ඔනි.

    මේ කතාවට මමත් එකඟයි!!! නිකන් හැමදේම ලැබෙනකොට සිංහලයට අගයක් නැ. අතට පයට හැමදේම ලඟට ගෙනල්ල දෙනකන් උද බලන් ඉන්නවා!

    බදු සහන, අඩු පොලි හෝ පොලි නැති ණය වගේ දේවල් හොඳයි මොකට දියුණු වෙන්න ඕනේ එකට දියුණු වෙන්න!
     
    • Like
    Reactions: Banned!

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මෙ රට දියුනු වෙන් නෑත්තෙ හැම හුට්ටම නිකන් හම්බෙනකන් බලන් ඉන්න මිනිසු නිසා. කවුරු අවාත් ඔය සහනාධාර නැති කරන්න ඔනි.

    Ado meka aththa thama :yes:
    tika tika hari oya nikan dena dewal nathi karala danna one. at least eka limit ekakata
    Free dena eken wenna patta kammali nikamo tikak bihiwena eka
     
    • Like
    Reactions: Banned!

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    යකෝ නිකන් බෙහෙත් දෙන එක, නිකන් උගන්වන එකත් නිකන් දීමක් තමයි. තෝත් ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනෙන් නේද? නිකන් මුල අමතක උන් වගේ පොර ටෝක් දෙන්න එපා යකෝ. ඕන රටක දුගී මිනිස්සු ප්‍රමානයක් ඉන්නව. උන්ව බලාකියාගන්න ඕන රජයක් උනාම. හෙන ගහනව වගේ උන්ව අසරන කරාම උන්ට කොහොමත් නැගිටින්න බෑ.

    හිතපන් ඔහොම සහනාදාර නවත්තුවම ලංකාවෙ ගොවිය කුබුරු කරන එකක් නෑ. තනිකරම යැපෙන්න වෙන්නේ පිටරටින්. ඕක දැනගත්තම උන් ගනන් වැඩි කරනව. එතකොට ඒවත් ගෙවන්න වෙන්නේ උබල අපි දත් බෙහෙත් එකේ ඉදන් ගෙවන ටැක්ස් සල්ලි තමයි.

    නිදහස් අධ්යාපනයෙන් ඉගෙන ගත්ත වගේම තම මචන් ඉගෙන ගන්න කියල ඇවිල්ල වෙන මගුල් කරන එක. ශිෂ්‍යත්ව වගේ දේවල් තියෙන්නේ උනන්දු කරන්න තමා! ඒවා ඕනේ! නිකන් හැමදේම දෙනකොට අගයක් නෑ කියන එක තේරුම් ගන්න මචං!

    පොඩි මිනිහට කෙලවෙනවා කෙලවෙනවා කියල නිකන් ඉන්නේ නැතුව දියුණු වෙන්න පාර හදන්න ඕනේ. පෙන්ෂන් එක කොහොමත් ලැබෙනවා ආයතනයට හෙන ගැහුවත් අපේ අතල් අපි ගන්නවා වගේ ඉන්න පුද්ගලික ආයතන වල ඉන්න බැරි නිසා ඒවා දියුණු වෙනවා රාජ්‍ය ආයතන වලට වඩා!!
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    වහල්ලු කැමති එකෙක් ඇරෙන්න අනිත් හැම එකාගෙම මොකක් හරි අඩුවක් තියෙනවා...