ජෙල්-gel

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මොකක්ද මචන් ඒකෙ තියන අවුල. මම 2012 විතර ඉඳන් ගාන්නේ ඒවා. මට නම් කිසිම අවුලක් වෙලා නෑ තවම.

    කොණ්ඩෙ වැවෙන වේගේ පොඩ්ඩක් වැඩි එක තමයි අවුලකට තියෙන්නේ වෙන අතුරු ආබාධ නම් මොකුත්ම නෑ ඒකෙන්. වේලුනාට පස්සෙ කිසි ගඳකුත් නෑ.

    Mekata konde hodata wawenawa nm konde yana kattiya meka gawanm hodai neh.....
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    චිරාත් කාලෙකය කලින් එලකිරියෙම දැක්කා මචං මම නූලක්.
    ඒකේ තිබ්බා පෙනෙල කියලා ගෙඩි ජාතියක්...
    ආයුර්වේද බෙහෙත් බඩු කඩ වල තියනවා... බෙහෙත් නෙල්ලි ගෙඩියක් සයිස්... වේලිච්ච ගෙඩියක්..
    ඒ ගෙඩිය පලු දෙකට කපලා ඇටේ විසික් කරලා එක පලුවක් වතුරේ දාලා විනාඩියක් විතර තියලා, වතුරෙන් අරගෙන සබන් කැටේ අතේ අතුල්ලනවා වගේ ඇතිල්ලුවාම සබන් වගේම සුදු පාටට අතේ ඉතුරු වෙනවා.
    ඒක කොන්ඩෙට ගාලා කොන්ඩෙ හදන්න තියෙන්නේ.
    විනාඩියෙන් වගේ වේලෙනවා. ගල් වෙන්න ගන්නවා.
    විනාඩි 15 කට වගේ පස්සේ නිකං හෙල්මට් එකක් වගේ කොන්ඩේ ගල් වෙනවා.
    ඔලුවට බරක් නෑ. සැහැල්ලුයි. කොන්ඩේ වැවෙනවා සූ ගාලා.
    එකම දේ මචං ගෙඩි ගද්දි බලලා ටිකක් අලුත් ඒවා ගන්න ඕනේ.
    පරණම ඒවා ගත්තොත් වතුරෙන් අරගෙන අතුල්ලද්දි ටිකක් ගදක් වගේ එනවා. (හැබැයි කොන්ඩෙ ගල් වෙද්දි ඒ ගද එන්නේ නෑ)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මොකක්ද මචන් ඒකෙ තියන අවුල. මම 2012 විතර ඉඳන් ගාන්නේ ඒවා. මට නම් කිසිම අවුලක් වෙලා නෑ තවම.

    කොණ්ඩෙ වැවෙන වේගේ පොඩ්ඩක් වැඩි එක තමයි අවුලකට තියෙන්නේ වෙන අතුරු ආබාධ නම් මොකුත්ම නෑ ඒකෙන්. වේලුනාට පස්සෙ කිසි ගඳකුත් නෑ.

    බොලා දැන් අපිව අමතකම කරලා දාලා නේද? :(
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොන්ඩේ ලෙයර් කරලා ඉන්නෙ...ඔෆිස් යන්නෙ කොන්ඩෙ බැදලා...එහෙන් මෙහෙන් කැලි පනිනවට මම ආස නැ වගෙම කැතයි....ඉතින් හෙයා ස්ප්‍රෙ වෙනුවට ඔක යූස් කරනවා.......

    4to ekk ewnnko inbox :rolleyes:
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,293
    2,354
    113
    l_oreal_tecni.art_web_sculpting_paste_150ml-1000x1000.jpg


    Mama nam meka ganne loreal web, norml wax gawama oluwa ridenna gannawa. berenawa. meke kisi awlk naaa
     
    Last edited: