Post only Officially Confirmed News

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    dd1444938b55fdf978f5aa0e32d10a28.jpg
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    සිංහලය එකමුතු වෙලා තියෙන හැටි දැක්කම හිනාත් යනව :lol:

    මේ ප්‍රහාරෙ වෙන්ඩ කලින් එකාට එකා වල කපා ගත්ත :yes::yes:

    හැම දේම සාපේක්ෂයි නේද...
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    හොඳම උදාහරෙණ GOT

    night king ව පරද්දන්ඩ හැමෝම එකතු වුණා..

    ඊට පස්සෙ මොකද වුණේ :(
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒


    මේවනං දැනුවත් නොකලත් කමක්නෑ. මෙච්චර දෙයක් වෙලා තියෙද්දී සිංහලු දැනගන්න ඕන ඌරු කඩවලින් පාන් නොකා ඉන්න, හා වහ කෑවත් මට්ටයෙක්ගෙන් නැතිව සිංහල එකෙක්ගෙන් විතරක් කන්න.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ත‍්‍රස්තක‍්‍රීයාවන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටපත් මඩාටුගම ප‍්‍රදේශයේ මව්ලවිවරයකු ඇතුලූ සැකකරුවන් දෙදෙනෙකු අද( 26 ) කැකිරාව දිසා විනිසුරු නිලන්ත කුමාර විමලරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් ලබන මස 03 වනදා දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

    බෝම්බ නිෂ්පාදනයේදී යොදා ගන්නා අධිබලැති වෙඩි බෙහෙත් තොගයක් හා ඩෙටනේටරයක් ඇතුලූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා සැකකටයුතු පොත්පත් කිහිපයක් ද මඩාටුගම ප‍්‍රදේශයේ පිහිටි පල්ලියක සගවා තිබීයදී ආරක්ෂක අංශ මගින් ඊයේ (25) සවස සොයා ගෙන තිබිණි.

    ප‍්‍රදේශයේ පදිංචි ඉස්ලාම් බැතිමතකු විසින් ආරක්ෂක අංශ වෙත ලබා දී තිබූ තොරතුරක් අනුව යුද හමුදාව හා පොලිසිය එක්ව සිදුකළ විශේෂ සෝදිසියකදී එම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබිණ.

    සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අදාළ පල්ලියේ බිම් මහළේ පිහිටි ගබඩා කාමරයක බුමුතුරුණුවක් තුළ සගවා තිබියදී අධිබලැති වෙඩි බෙහෙත් තොගය සොයා ගෙන තිබූ අතර මාකර් පෑනක් තුළ ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ විදුලි ඩෙටනේටරයක් ද ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ.

    අදාළ පල්ලිය පිහිටි දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහල දේශන ශාලාවක් ලෙස භාවිතා කරන ලද ස්ථානයක් බවට ආරක්ෂක අංශ මගින් තහවුරු කරගෙන තිබේ. වැඩිදුරටත් සිදුකළ සෝදිසි කිරීම් වලදී සටන්කලා හා ආගමික ඉගැන්වීම්වලට අදාළ සැකකටයුතු පොත්පත් කිහිපයක් ද එම පල්ලියේ තිබී ආරක්ෂක අංශ සොයා ගෙන ඇත.

    බෝම්බ නිෂ්පාදයේදී යොදා ගැනෙන අධිබලැති වෙඩිබෙහෙත් ඇතුලූ පුපුරණ ද්‍රව්‍ය හමුවූ එම පල්ලිය පිහිටි භූමියේම මුල් ළමාවිය සංවර්ධණ මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන යනු ලබයි.
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Canada වල Sri lankan මුස්ලිම් අය ලංකාවට විරුද්ධව කරන Protest එකක නිර්භීත තරුණයෙක් ඔවුන්ට විරුද්ධව තනිවම නගපු හඩ - fb



    Capture.png


    https://www.facebook.com/218964685141218/videos/305776100370741/UzpfSTEwMDAwMDI1NTkwMDY3NToyNDg3OTQ1OTE3ODkwNTgx/

    තව බෝම්බ ගහන්ඩ ඕන කියලද බං කට්ටිය උද්ගෝශණය කරන්නෙ :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Muslim kada welenawa... Ha ha haaa...

    ඒ වුනාට බලපන්කෝ ගූ ඇන් පී ,ජෙප්පන්ගේ පුකවල්...ඒවා නම් හම්බයන්ට බදු දිලා වේලෙන්නේ නෑ ලේසියකට
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    අද නිව්ස්වලට පෙන්නුවා ලොකු තාප්ප ගහපු ගෙදරක මුස්ලිම් ලමයගෙ ගෑනු 4 දෙනෙක්ට ලමයි 28 දෙන්ව්ක් ඉන්නවා.ඒ පවුලට පල්ලියෙන් සල්ලි දෙනවලු.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අද නිව්ස්වලට පෙන්නුවා ලොකු තාප්ප ගහපු ගෙදරක මුස්ලිම් ලමයගෙ ගෑනු 4 දෙනෙක්ට ලමයි 28 දෙන්ව්ක් ඉන්නවා.ඒ පවුලට පල්ලියෙන් සල්ලි දෙනවලු.

    Kohe da bn?

    Moke da pennuwe ?