Post only Officially Confirmed News

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    sTgu6s3.jpg


    :cool::cool::cool:

    සා..දු කාරයක් දෙන්න පිංවතුනී​
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර හිස්බුල්ලා මහතාගේ නියෝග මත නැගෙනහිර පළාතේ දමිළ පාසල්වලින් ස්ථානමාරු කර යැවූ සියළු මුස්ලිම් ගුරුවරුන්ගේ ස්ථානමාරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත අවලංගු කිරීමට නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
    මේ පිළිබඳ ලිඛිත නියෝගය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මන්සූර් මහතා විසින් මාරුවීම් සිදුකළ විදුහල්වල විදුහල්පතිවරුන් වෙත (24)වනදා යොමු කර ඇති අතර මාරුවීම් ලද ගුරුවරුන් පෙර සේවය පාසල්වල රාජකාරී සදහා අනිවාර්යෙන්ම වාර්තා කළයුතු බවටද නියෝග කර ඇත.
    නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සිය බලතල පදනම් අනිසි ලෙස ක්‍රියාත්මක කරමින් නැගෙනහිර පළාතේ දෙමළ පාසල්වල ඉගැන්වීම් කරන මුස්ලිම් ගුරුවරුන් මුස්ලිම් පාසල් වෙත මාරුකරමින් සිටින බවට හා කාත්තාන්කුඩියේ මුස්ලිම් සිසුන් වෙනුවෙන් වෙනම අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට සැරසෙන බවට මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැමිණිලි කර තිබිණි.
    මේ පිළිබඳ අවධානය යොමුකර ඇති ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරයා දුරකතන මගින් සම්බන්ධ කර ගනිමින් එකී ස්ථාන මාරු වහාම අවලංගු කරන ලෙසට නියෝග කොට තිබිණි.
    මේ අනුව නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් මෙකී මාරුකිරීම් සියල්ල අවලංගු කර ඇති අතර ඒ පිළිබඳ ලිපි සියළු විදුහල්පතිවරුන් වෙත යවා තිබේ.
    ඒ අනුව මාරු වීම් ලද මෙම ගුරුවරුන් පෙර රාජකාරී කළ විදුහල්වල රාජකාරී සඳහා වාර්තා නොකළහොත් වැටුප් රහිත නිවාඩු ලබාදෙන ලෙසටද විදුහලතිවරුන්ට උපදෙස් දී තිබේ.
    මේ අතර හිස්බුල්ලා මහතා විසින් මුස්ලිම් පාසල් 30ක් එක්කරමින් කාත්තාන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමේ උත්සහායද ව්‍යර්ථ වී ඇතැයි වාර්තා වේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,816
    31,604
    113

    අල්ලගෙ පිහිට තමයි උන්ට. අනුබල දීල නැහැ කියන්නෙ කොහොමද? කුරානෙ වැරදි ටික ප්‍රසිද්දියේ කියන්න බැරි උන් අනුබල දීල නැල්ලු. අනික මුන් හදිත් එකේ තියන ඒව කියන්නෙ නැහැ. යකෝ තොපේ අනුබල දීම තියෙන්නෙ ඕවගේ. ඉතිං තවත් ඕක කියල දුන්න එකාගෙ පිහිට පතනවා...:lol:
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    දැන් එතකොට ඥානසාර හාමුදුරුවො හම්බයෙක් වෙනවද? හම්බයොන්ට කඩේ යනව වෙනවද? නෑනේ බන්. උන්වහන්සේ හම්බයොන්ට කඩේ යන හාමුදුරුවො කෙනෙක් නෙවේනෙ. එහෙනම් වැරදි වැටහීමක් වෙන්න ඇති. අපි බලන් ඉමු. හාමුදුරුවො විවේචනය කරන්න හදිස්සි වෙන්න එපා.

    විවේචන කරනවා නෙමේ බං ජීවිතය ගැන තිබුන එකම බලාපොරොත්තුව නැතිවෙයිද කියල බයයි...:(:(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    අම්මලා අඬන හැටි බලන්න බෑ. කැරි බල්ලට හොඳක් වෙන්නෙ නෑ.

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    සා..දු කාරයක් දෙන්න පිංවතුනී​

    ළඟදීම..

    මුස්ලිම් කඩ වර්ජනය කිරීමට අනුබලදීම සම්බන්ධව පුද්ගලයින්ට දඩුවම් කල හැකි නීති ගෙන එනවා...

    මෙහෙම නීතියක් ආවොත් පුදුම වෙන්න එපා..
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අසාද් සාලි කියන්නෙ හොඳ මිනිහෙක් කියල බං මං හිතං හිටියෙ

    මුගෙ හැටිත් දැනගත්ත පාස්කු ප්‍රහාරෙන් පස්සෙ.. :yes:


    මු ගැනු හොරෙක් මට හොයාගන්න බැහැ හිරු හරි දෙරණේ සම්පුර්න නිව්ස් එක ඇති
    මු චන්දෙන් පැරදිලා ජාතිවාදේ අවුස්සලා ඉලග චන්දෙ දිනන්න ගේම ගහන්නේ මයිත්‍රී තමයි සම්පුර්න වැරැද්ද ජාතිවාදීන්ට බලේ දුන්නාට
    http://www.hirunews.lk/118175/muslims-protest-mr-azath-salley-goes-naked-for-2nd-time
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    බය කියනදේ ගෑවිලාවත් නැති සුපිරිම පොරක්


     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ළඟදීම..

    මුස්ලිම් කඩ වර්ජනය කිරීමට අනුබලදීම සම්බන්ධව පුද්ගලයින්ට දඩුවම් කල හැකි නීති ගෙන එනවා...

    මෙහෙම නීතියක් ආවොත් පුදුම වෙන්න එපා..

    නීති වලට වඩා ජනතා බදු මුදල් වලින් ආධාර නම් දෙයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,816
    31,604
    113
    බය කියනදේ ගෑවිලාවත් නැති සුපිරිම පොරක්



    සාධාරණයක් ඉල්ලන්න අපි කරපු අසාධාරණේ මොකද්ද ඔය හම්බයන්ට? :angry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    අම්මලා අඬන හැටි බලන්න බෑ. කැරි බල්ලට හොඳක් වෙන්නෙ නෑ.

    උබලට මතකද දන්නෙ නෑ.. වතුර වහපුවාම යුද්දෙ පටන් ගත්තෙත් මෙහෙම කතාවකින්ම තමා.. :cool: