අඩුම නම් ශොප් වලින් ශොප් වොරන්ටි එක්ක ගන්න වෙනවා ඒ ගොඩක් වෙලාවට හෑන්ඩ් කැරි කරපුවා සහ ගොඩක් වෙලාවට ඇපල් කෙයා අවුරුද්දක් නැහැ
ශුවර් තැනකින් ගන්වා නම් Abans/Bt-Options/Future Worlds/Tabz/Softlogic
clicknshop කියන සයිට් එකේ 30% ඩිස්කවුන්ට් එකක් දෙනවා යූනියන් බෑන්ක් කාඩ් වලට ඒකෙ වොරන්ටි සහ කොහෙන් ගෙනත් විකුනනවාද කියලා දන්නෙ නැහැ