iphone help

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,202
    10,427
    113
    ඇපල් ෆෝන් ලංකාවේ අඩුම මිල කොහෙන්ද බන් ගන්න පුලුවන්..? ක්‍රෙඩිට් කාඩ් පේ පුලුවන්ම් ගොඩක් වටිනවා
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,577
    9,600
    113
    Abans

    සිංහල ද කියල දන්නෙ නෑ. ඇත්තටම සිංහලද ඕයි ඒක ? :oo:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    අඩුම නම් ශොප් වලින් ශොප් වොරන්ටි එක්ක ගන්න වෙනවා ඒ ගොඩක් වෙලාවට හෑන්ඩ් කැරි කරපුවා සහ ගොඩක් වෙලාවට ඇපල් කෙයා අවුරුද්දක් නැහැ

    ශුවර් තැනකින් ගන්වා නම් Abans/Bt-Options/Future Worlds/Tabz/Softlogic


    clicknshop කියන සයිට් එකේ 30% ඩිස්කවුන්ට් එකක් දෙනවා යූනියන් බෑන්ක් කාඩ් වලට ඒකෙ වොරන්ටි සහ කොහෙන් ගෙනත් විකුනනවාද කියලා දන්නෙ නැහැ
     
    Last edited: