alibaba help

Night_King

Junior member
  • Mar 14, 2018
    62
    24
    8
    alibaba eken badu wagayak ganta one tikak loku ganaka habi mata mekan order karana widiha terene na meka karanne kohomada?
    alibaba eke supplierge agent kenek mehe innwada eya harhada order karanta one?
     
    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    uba whole sale da ganne !! retail gannawa nam aliexpress balapn.Alibaba eke paypal support na mama nam direct credit card pay karanne kisi prashnayak na awurudu 3 witara badu gannawa aliexpress eken
     
    ben kenoby

    Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    1.මුලින්ම සෙලර් රේටින් බලලා හොඳ සෙලර් කෙනෙක් හොයාගන්න.
    2.එයා එක්ක චැට් කරලා වැඩි විස්තර දැනගන්න.ඒගොල්ලො ගොඩක් වෙලාවට Whatsapp හෝ Wechat number එක ඉල්ලගන්නවා අපිත් එක්ක චැට් කරන්න නැත්නම් ඒගොල්ලොන්ගෙ numberඑක එවනවා.ඒගොල්ලොන්ටත් ගොඩක් වෙලාවට කඩ්ඩ බෑ.චැට් කරන්න තමා කැමති. ;)
    3.ඔයාට ඕන බඩු ඔයාට ඕන quantity එකෙන් දෙන්න පුලුවන් ද අහන්න.ගොඩක් වෙලාවට MOQ(Minimum Order Quantity)එක දාලා තියනවා උන්.
    4.අහන්න මොනාද payment options කියලා.පුලුවන් තරම් PayPal වලින් ගෙවන්න බලන්න.westernunion හෝ direct banking විදි වලින් ගෙවන්න කියයි එහෙම උනොත් රට ඉන්න කෙනෙක් ලවා තමා ගෙවාගන්න වෙන්නෙ.ගොඩක් සෙලර්ලා ඩිරෙක්ට් අලිබබා එකෙන් ඕඩර් ප්ලේස් කරන්න කැමති නෑ.මොකද ඒගොල්ලොන්ට ලැබෙන ගානෙන් කොටසක් ෆී එකක් විදියට ගෙවන්න වෙන නිසා.ඒක නිසා බිස්නස් කතාකරන්නෙ ගොඩක් වෙලාවට Whatsapp හෝ Wechat වල.
    5.පස්සෙ ඕන quantity එක්ක ගනන් කතා කරගන්න.
    6.එවන්න පාවිච්චි කරන ක්‍රමේ ඊලඟට බලන්න.බර අඩු,ලොකු නැති පාර්සලයක් නම් ප්ලේන් එකේ ගෙන්නන්න පුලුවන්
    දෙයක් නම් එයාපෝට් ලඟින් සෙලර් කෙනෙක් හොයාගන්න.
    7.බර වැඩි ලොකු දෙයක් නම් වරායවල් ලඟින් හොයාගන්න( Guangzohu,Guangdong වගේ පැති වලින් )
    8.ප්ලේන් එකේ එවනවා නම් ලොකු අවුලක් නෑ මෙහෙටම ගෙන්න ගන්න පුලුවන්.
    9.නැවේ දානව නම්,කන්ටේනරේක බඩුත් නෙවෙයි නම්,LC(Loose Cargo) විදියට තමා ගෙන්නන්න වෙන්නෙ.ඒකට මෙහෙ Shipping Agent කෙනෙක් සම්බඳ කරන් ඒක ගෙන්නන්න අවශ්‍ය කටයිතු කරගන්න පුලුවන්
     
    thanks