මන් ෆෑන් දෙකක් ගත්තා යකෝ මේ අවුරුද්දට....දෙකම කැඩුනා...හදන්නත් බෑලූ...බාස් මට කොයිල් එක පෙන්නුවා...වෙසක් කූඩුවක්වත් බදින්න මදි හුට්ටෝ කම්බි වලින්.....ඔය සිකුරුත්තන් දාපු ඒවා ගන්න එපා...හොද බ්‍රෑන්ඩ් එකකින් ගනින්.

ඕවයෙ මෝටර් විතරක් වෙනම ගන්න පුලුවන්
ආපු එකට වඩා හොද මෝටර් පිටින් අරන් දාලා හදන්න පුලුවන් ගොඩක් වෙලාවට
ඕවයෙ මෝටර් විතරක් වෙනම ගන්න පුලුවන්
ආපු එකට වඩා හොද මෝටර් පිටින් අරන් දාලා හදන්න පුලුවන් ගොඩක් වෙලාවට
ela machan thx, fan eke saddeta nida ganna bari tharam aulda
ne ne macho.
echara loku saddayak newe.
nida ganna case ekak ne
fan blade cover ekath metal nisa eka full speed ekedi vibrate wela nikan bell ekak wage yantama sili sili gana saddayak enne. ekath nitharama enne ne.
indala hitala enne

මේක තමයි අපි පාවිච්චි කරන්නේ බන්. ගාන චුට්ටක් වැඩියි. හැබැයි හුලං නම් බොස බොස ගාලා!
![]()
Innovex Heavy Duty Fan
ISF012
Rs. 7,090
105W Heavy duty, 18", 5 Blades, Ball bearing motor, High quality copper motor.
http://innovex.lk/fans.html